Breaking News
Home / Uncategorized (page 4)

Uncategorized

1930 නාසි වසරින් පසු ලෝව දරුණුම වසර 2016 බව ජාත්‍යන්තර ඇම්නෙස්ටි වාර්තාව කියයි.

_94795165_logo

  ඇම්නෙස්ටි ජාත්‍යන්තරය විසින් ප්‍රකාශයට පත්කරන ලද අලුත්ම වාර්තාවෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ,තුර්කි, හංගේරියානු සහ පිලිපීන නායකයන් හෙලාදකිනු ලැබ ඇත. එම නායකයන් ප්‍රජාව අතර ඇතැම් ජන කණ්ඩායම්වලට වැරදි පටවමින් අමානුෂික ලෙස ඔවුන් ගොදුරුකර ගැනීමේ නපුරු වැඩපිළිවෙලක් තුළ කටයුතු කරමින් සිටින බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවසයි. නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ ...

Read More »

ශ්‍රීලංකාවේ ඊලාම් රාජ්‍ය පිහිටුවන්න යෑයි ඇමරිකානු නිතිඥ සමාගමක් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලයි!

untitled-1

දකුණු ඉන්දියාවේ මදුරාසි අධිකරණයේ විනිසුරුවරුන් පිරිසක් විසින් ඇමරිකා එකසත් ජනපද්යේ නිතීඥ සමාගමක් හරහා ශ්‍රිලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හයවෙනි වගන්ති ප්‍රකාර ඊලාම් රාජ්‍යයක් පිහිටුවිමට ඇති අවහිරතාවය ඉවත් කොට ශ්‍රී ලංකාවේ උතුරු සහ නෑගෙනහිර පලාත් එක්කොට ඊලාම් රාජ්‍යයක් ගොඩ නගන ලෙස  එකසත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ මානව හිමිකම් කවුන්සළයෙන් ඉල්ලා ඇතෑයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ...

Read More »

ආණ්ඩුව චීන ව්‍යාප්ති සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කරන බව චීන තානාපති කියයි!

untitled-3

ශ්‍රී ලංකාවේ ආණ්ඩු පෙරළියත් සමග චීනය විසින් ශ්‍රී ලංකාවේ සිදුකරමින් සිටි ඇමරිකානු ඩොලර් බිලියන 1.45 ආරම්භ කල ශ්‍රී ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් වැදගත් චීන ආයෝජනයක් අත්හිටුවිමට වර්ථමාන පාලන අධිකාරිය තීරණය කොට තිබිම ඔවුන් ගත් නිවැරදි කල නොහෑකි දේශපාලන අඥා සහගත පියවරක් බව චීන රජය නියෝජනය කරන ශ්‍රීලංකාවේ එරට තානාපති ඊ ස්‍යංලීන් (Yi ...

Read More »

නව ඉසඩ් ක්‍රමයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය අවුලක!

banner3

විශ්වවිද්‍යාල ප්‍රවේශ ඉසඩ් ලකුණු නිකුත් කිරීමේ නව ක්‍රමවේදය නිසා වැඩි ඉසඩ් ලකුණු ලබා සිටින සිසුන් රැසකට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ අවස්‌ථාව අහිමි වන තත්ත්වයක්‌ උද්ගත වී ඇත. මීට පෙර වසරවලදී ඒ ඒ උපාධි පාඨමාලාවන්ට අදාළව පොදුවේ ඉසඩ් ලකුණු නිකුත් කළ නමුත් මෙවර ඒ ඒ විශ්වවිද්‍යාලවල පවතින උපාධි පාඨමාලාවන්ට අදාළව වෙන වෙනම ...

Read More »

උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් කළ පැමිණිල්ල ජිනීවා මානව හිමිකම් කවුන්සිලය පිළි නොගනී!

25TH_WIGNESWARAN_2384794f

ශ්‍රී ලංකාව තුළ විශාල ජන සංහාරයක්‌ සිදුවූ බවට ඊළාම් ඩයස්‌පෝරාව සහ උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් කළ පැමිණිල්ල ජිනීවා මානව හිමිකම් කවුන්සිලය පිsළිගෙන නැත. සිවිල් වැසියන් 40,000 සිට තුන්ලක්‍ෂයක්‌ දක්‌වා පිරිසක්‌ සහභාගි වූ බවට දක්‌වන සාවද්‍ය තොරතුරු මානව හිමිකම් කවුස්‌සිලය වෙත යොමුවී තිබිණි. මියගිය පිරිස කවුද හා ඔවුනගේa ඥාතීන්ගේ තොරතුරු ...

Read More »

දේශගුණික විපර්යාස පැරිස් ගිවිසුම ඇමරිකාවේදි අත්සන් තැබෙයි!

zxvdvs

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන පැරිස් ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවයක් ලබන  22 වන දින නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී සිදු කිරීමට නියමිතය. ඊට අමතරව ලෝක මත්ද්‍රව්‍ය අර්බුදය සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මහා සමුළුවද, තිරසර සංවර්ධන ඉලක්කයන් සාක්ෂාත් කරගනු වස් ඉහළ මට්ටමේ තේමාත්මක විවාදය ද ඒ ආසන්න දිනයන්හිදී පැවැත්වේ. දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ...

Read More »

ජෙනිෆර් ලෝරන්ස් ජනමාධ්‍යට දොස් නගයි!

Sx-vbthn

හොලිවුඩයේ ආකර්ශනීය චරිතයක් වන ජෙනිෆර් ලෝරන්්ස් පසුගිය ගෝල්ඩන් ග්ලොබ් සම්මාන උලෙළේ සංගීතමය හෝ හාස්‍යමය අංශය යටතේ හොඳම නිළිය ලෙසින් සම්මාන දිනූයේ හාස්‍යමය චිත්‍රපටයක් වූ ‘ජෝයි’ හි රංගනය හේතුවෙන්. එහිදී පවැති මාධ්‍ය හමුවකදී ඇය ප්‍රශ්න කළ මාධ්‍යවේදියෙකුට දෝෂාරෝපණය කරලා. ඔහු ඇයගෙන් විමසා තිබුණේ “ඉදිරියේදී පවැත්වෙන්න නියමිත ඔස්කාර් සම්මාන උලෙළ තමන්ට දැනෙන්නේ ...

Read More »

අයවැය ගැන විපක්ෂය පත්‍රිකා බෙදයි!

DSC_2020

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අයවැයට විරුද්ධව මරදාන දුම්රිපොළ ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදීමේ නිරත වූහ. අයවැය සම්බන්ධව මහජනතාව දැනුම්වත් කිරීම මෙහි අරමුණ බව එම මන්ත්‍රීවරු සඳහන් කළහ. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, විදුර වික්‍රමනායක, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, රංජිත්ද සොයිසා, නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, දිලුම් අමුණුගම, ...

Read More »

දෙමළ ඩයස්‌පෝරාවට සම්බන්ධ සංවිධාන අටක හා පුද්ගලයන් 269 කට පනවා තිබූ තහනම රජය විශේෂ ගෑසට් පත්‍රයකින් ඉවත් කරයි!

images (1)

  දෙමළ ඩයස්‌පෝරාවට සම්බන්ධ සංවිධාන අටක හා පුද්ගලයන් 269 කට පනවා තිබූ තහනම ඉවත් කරමින් රජය මගින් විශේෂ ගැසට්‌ නිවේදනයක්‌ නිකුත් කර ඇත. මෙම සංවිධාන හා පුද්ගලයන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම වාරණය කරමින් ගැසට්‌ නිවේදනය නිකුත් කර තිබුණේ 2014 මාර්තුවේදීය. එම ගැසට්‌ නිවේදනය මගින් සංවිධාන 16 ක්‌ හා පුද්ගලයන් 424 දෙනෙකුට ...

Read More »