Breaking News
Home / Uncategorized (page 2)

Uncategorized

ඥාණසාර හිමිගේ සමාව ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි! Gnanasara tero apology rejected.

Gnanasara

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තමන් වහන්සේට නියම වී තිබෙන හය වසරක සිර දඬුවම අහෝසි කොට එම චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉදිරිපත් කළ අභියාචනය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. බොදු බල සේනා සංවිධානයේ ලේකම් හිමියන් ඉදිරිපත් කළ අභියාචනය ඊවා ...

Read More »

රට අසීරු ආර්ථික අර්බුදයක! The country is in a difficult economic crisis

Untitled-2

ඉදිරී වර්ෂයේදී අත්‍ය අවශ්‍ය සේවා පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් රටතුල ඇති වෙමින් පවතින බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවයි. රාජ්‍ය මුල්‍ය කළමණාකරනය තුල උද්ගතවී ඇති ව්‍යවුල් තත්වය සහ අසාර්ථක භාවය මීට ප්‍රධානම කරුණවන අතර නිෂ්පාදනය,වෙළදපල සහ ආයෝජනය ඉතා සිඝ්‍රයෙන් පහළ වැටීම සහ අපනයනික ආදායම වෙත එල්ලවන විවිධ තරාතිරමේ ජාත්‍යන්තර බළපැම් රටේ ආර්ථිකය ...

Read More »

මධ්‍යම අධිවේගී මාර්ග කොන්ත්‍රත්කරුවෝ ජපන් හිරගෙවල්වල! Central Expressway contractors to japanese prisons

Untitled-1bvjv

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වෙනි අධියර ඉදිකිරිම සදහා වර්ථමාන රජය විසින් කොන්ත්‍රත් ලබාදී ඇති ජපානයේ ටයිසේ නැමැති කොන්ත්‍රත් සමාගමේ හිමිකරුවන් එරට සහ වෙනත් රටවල මීට වසර දහයකට කළින් කල ඉදිකිරිම්වලදි සිදුකලායැයි කියන විවිධ චෝදනා සම්බන්ධයෙන් ජපාන අධිකරණය විසින් ඔවුන්ට සිරදඩුවම් ලබාදී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සදහන් කරයි. ජාත්‍යන්තර කොන්ත්‍රත් සිදුකිරිමේදි ...

Read More »

මම එල්ටීටීඊ ය එක්ක ‘ෆ්‍රීලාන්සර්’ විදිහට ගනුදෙනු කළේ. සිනමා නිර්මාණ ශිල්පී කේසවරාජන්! I dealt with the Freelancer with the LTTE. Cinema Architect Kesawarajan

Untitled-3

ඔහු කලාව තුළ සැඟවී නොයන්නටත් කලාව කාලය තුළ වියැකී නොයන්නටත් අරගල කරන්නෙකි. සිය ජනතාව වෙනුවෙන් අවියෙන් සටන් කිරීම ඔහු අද මෙන්ම එදාද ප්‍රතික්ෂේප කළ අයෙකි. නමුත් අවි ගත් සගයන් සමග එක්ව ජනතාවගේ වේදනාව ප්‍රතිනිර්මාණය කිරීමට ඔහුට සිදු විය. යුද්ධයේ අයුතුකම් මැද පීඩා විදින දෙමළ ජනතාව පිළිබඳව තවමත් ඔහුට ඇත්තේ වේදනාවකි. ...

Read More »

එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකා නිර්මාණයක් වූ Matangi/Maya/M.I.A. වාර්තා චිත්‍රපටය බර්ලින් ජාත්‍යන්තර සිනමා උලෙළට! The United Kingdom and Sri Lanka creation Matangi / Maya / M.I.A. Documentary at the Berlin International Film Festival

download

රන්වලසා රුමේනියාවට… රටවල් 40ක් නියෝජනයක් ප්‍රවේශ පත්‍ර ලක්ෂ තුනකට අධික සංඛ්‍යාව විකිණෙති හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් රිදි වලසා සම්මානය – වෙස් ඇන්ඩර්සන් චිත්‍රපට 400ක් ප්‍රදර්ශනය කෙරේ බර්ලින් ජාත්‍යන්තර සිනමා උලෙළ ලොව පැවැත්වෙන උත්කර්ෂවත් සිනමා උලෙළ අතරේ ප්‍රධානතම එකක් ලෙස පිළිගැනේ. ජර්මනියේ බර්ලින්හි වාර්ෂිකව පැවැත්වෙන මෙම සිනමා උලෙළ 1951 වසරේ බටහිර බර්ලිනයේදී ...

Read More »

මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වයාමට හේතුව!

brexit-fuga-da-londra

මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් සමුගැනීමට කළ ඡන්ද විමසීමෙන් බ්‍රිතාන්‍ය වැසියන් වැඩි ප්‍රමාණයක් වෙන්ව යාම සඳහා තම කැමැත්ත පල කර හමාරය. ඒ සමගම යුරෝපය පුරා මෙන්ම ලෝකයේ වෙනත් තැන්වලද එසේ යුරෝපා සංගමයෙන් මහා බ්‍රිතාන්‍ය වෙන්ව යාම තුල ඇති විය හැකි ඵලවිපාක ගැන කතා කිරීම අරඹා ඇත. රටවල් 28 ක එකතුවක් ලෙස ...

Read More »

රුසියානු පරිගණක විද්‍යාඥයා ශ්‍රීලංකාවේදි අත් අඩංගුවටපත්වීම දෙරටේ මිත්‍රත්වය පළුදු කළාද?

img

ඇමරිකානු රාජ්‍ය දත්ත සොරාගැනීම් සහ එරට අභ්‍යන්තර පරිඝණක ජාලය හැක් (අනවසරයෙන් ඇතුල්වී දත්ත පිරිස්සීම ) සම්බන්ධයෙන් සැක කරුවෙකු වු රුසියානු ජාතික විද්‍යාඥයෙකු වු මොෆොකීන් ෆෙඩොර් රවුෆොවීම් නැමත්තා ශ්‍රීලංකාවේදී අගමන විගමන නිළධාරීන් විසින් අත් අඩංගුවටගෙන අධිකරණයට පමුණවා රිමාන්ඩ් බාරයේ රදවා තබා ගැනීම හරහා රුසියානු අප්‍රසාදය පලවී ඇති බව ජාත්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග  සදහාන් කරයි. ශ්‍රීලංකාවේදි ...

Read More »

අපාරධකරුවන්ට වන්දි ගෙවන යුරෝපා මානව හිමිකම් අධිකරණය.

resize_agLimRZMcPz8NudSl0kfKE5Aj7pXvnJh_980x590

ලොව පුරා ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත වුවන්ට සහ විවිධ අපරාධවලට අධිකරණය මගින් දඩුවම් දුන් පුද්ගලයන්ට ඔවුන්ගේ මානව හිමිකම් කඩවුනා යැයි නිගමනය කරමින් යුරෝපා මානව හිමිකම් අධිකරණය ස්ටාලින් පවුම් මිලියන හතරක වන්දියක් ගෙවා ඇති බව වාර්තා වෙයි. මෙම වන්දි ලැබූවන් අතර ආසියා,අෆ්‍රිකා, සහ දකුණු ඇමරිකා ත්‍රස්තවාදීන් සහ අයි එස් ත්‍රස්තයන්ද සිටින බව පෙන්වා දෙන ...

Read More »

වසන්ත ගීතයයි ඔබ දුර ඈත ගිම්හානයේ 83

was83

  අලුත් කාර්යාලයේ මේසය මත වු මල්බදුනට කිසිවෙකු විසින් නැවුම් සුවැදැති මල් පොකුරක් දමා තිබෙන බව කාර්යාලයේ දොරටුවෙන් ඇතුළුවන විටම වයොවෘද ජනාධිපති නිතිඥයාගේ නෙත ගැටුනේය. ඔහු හෙමින් සිරුවට තම කොට් කඹාය ගලවා අසළවු බොල කුඩුවේ එල්ලුවේය. තම මේසය මත වු නාම පුරුව අතටගත් හෙතෙම එහිවු නම කියවා බලන්නට වුයේ සිතපුරා ...

Read More »

ලංවිම වැඩවර්ජනයට සම්බන්ධ වූ සේවකයන් 3000කට අධික පිරිසක් රෑකියාවෙන් දොට්ට!

download

  ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩවර්ජනයට සම්බන්ධ වූ සේවකයන් 3000කට අධික පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි  ඉවත් කිරීමට ලංවිම පාලනාධිකාරිය තීන්දු කර තිබේ. අනියම් පදනම යටතේ සේවය කරන කම්කරුවන්, කාර්යාල කාර්ය සහායකයන්, අයපත්කරුවන් ඇතුළු තනතුරු කිහිපයකට අයත් පිරිසක් මෙලෙස සේවයෙන් ඉවත් කිරීමට තීන්දු කර ඇතැයි පැවසේ. එම අනියම් සේවකය න් සේවය අතහැර ...

Read More »