Breaking News
Home / Hotnews

Hotnews

සමාජ මාධ්‍යතුල සංසරණයවන ව්‍යාජ ලිපිය පිළිබද කතානායකගෙන් රහස් පොලිසීයට පැමිණිල්ලක්! The parlimant Speaker made a complaint to the CID about the fake article circulated in the social media.

Sri Lanka Parliament Speaker

ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතාගේ උපදෙස් මත පාර්ලිමේන්තු මහලේකම්වරයා කළ පැමිණිල්ල ගැන විමර්ශන පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාගේ අනුමැතිය ඉල්ලා තිබේ. කථානායක කරු ජයසූරිය මහතාගේ අත්සනින් යුතුව අගවිනිසුරුවරයාට යොමුකරන ලදැයි සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කරන ලද ලිපිය ව්‍යාජව සකස්කරන ලද්දක් බව කථානායක කාර්යාලය සඳහන් කරයි. අගවිනිසුරු ගරු ...

Read More »

පාර්ලිමේන්තුව තුල කැමරා පටිගතවීම් බැලිමට පොලිසිය අධිකරණයෙන් අවසර ඉල්ලයි! Police seek permission from court to view camera shots in parliament

1519017862_629131_hirunews_ad

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ දී මන්ත්‍රිවරුන්ට පහර දීම හා මරණිය තර්ජනය කිරිම සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය වෙත ලැබි ඇති පැමිණිලිවලට අනුව පාර්ලිමේන්තුවේ කැමරා දර්ශනවලට අදාළ සාක්කි සටහන් කිරිම ආරම්භ කරමින් පුර්ණ විමර්ශනයක් පවත්වන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් පි.ඩී.පෙරේරා මහතා  වැලිකඩ පොලිසිය වෙත නියම කළේය. වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ...

Read More »

ඇමරිකාව සහ චීනය අතර ඇති වෙළද යුද්ධය නිසා අග්නිදිග ආසියා සමුළුව ට්‍රම්ප් වර්ජනය කරයි! Tramp boycotts Southeast Asian Summit due to the Trade War between America and China!

US-China-Trade-War-President-Xi-Jinping-and-President-Donald-Trump-300x202

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නොමැතිව සිංගප්පූරුවේ අගනුවර දී අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානයේ සමුළුව (ආසියාන්) ආරම්භ විය. ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහභාගී නොවූවත් ආසියාන් සමුළුවට ඔහුගේ බලපෑම දැනෙනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති. ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර තිබෙන වෙළෙඳ යුද්ධයත් අනෙකුත් රටවල් අනුගමනය කරන ආරක්ෂණවාදී පියවරත් නිසා අර්බුදකාරී තත්ත්වයක් ...

Read More »

පාර්ලිමේන්තු මැතිවරණය ජනවාරි 5 වෙනිදා! Parliamentary Elections on January 5.

images (1)

      ශ්‍රී ලංකාවේ මීළඟ මහ මැතිවරණය ජනවාරි 5 වෙනිදා පැවැත්වෙන බව ජනාධිපතිවරයා සිකුරාදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත්කර තිබේ. 2018 නොවැම්බර් 09 වෙනිදා අංක 2096/70 දරන ඇති විශේෂ ගැසට් නිවේදනයට අනුව නොවැම්බර් 19 වෙනිදා සිට 26 වෙනි දින මධ්‍යහන 12 දක්වා නාම යෝජනා බාර ගන්නා ...

Read More »

පාර්ලිමේන්තුව විසුරුවා හරී! Parliament dissolved.

sri-lanka-parliament

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. එම ගැසට් නිවේදනය නිකුත් කිරිමට පෙර රජයේ මුද්‍රණාලය රාජ්‍ය ආරක්ෂ අමාත්‍යංශය වෙත පවරා ගනිමද සිදු කෙරුණු අතර ඊට ද විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කොට තිබේ. එකි ගැසට් පත්‍රයට අත්සන් කිරිමත් සමග බිබිසි ලෝක සේවය වෙත මාධ්‍ය ...

Read More »

ශ්‍රීලංකාවට අරමුදල් ලබාදීම අඛණ්ඩව සිදු කරන බව බ්‍රිතාන්‍ය රජය පවසයි! The British Government says that funding is continuously being made available to Sri Lankans.

Uk.and_.SL_.relations

ශ්‍රීලංකාවට අරමුදල් ලබාදීම අඛණ්ඩව සිදු කරන බව බ්‍රිතාන්‍ය රජය පවසයි. ආසියා ශාන්තිකර කටයුතු භාර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ රාජ්‍ය අමාත්‍ය මාර්ක් ෆීල්ඩ් මහතා මේ බව ප්‍රකාශ කළේය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු පිළිබද අමාත්‍යවරයා වන එමිලි තෝන්බරී මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකාවට පවුම් මිලියන ...

Read More »

නීතිය සහ සාමය අමාත්‍යංශය අහෝසියි! Ministry of Law and Order ousted

01-4

මෙතෙක් පොලිසීය පිළිබදව සෘජු අමාත්‍යංශයක් ලෙස පැවැති  නීතිය සහ  සාමය  පිළිබද අමාත්‍යංශය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අහෝසි කොට පොලිස් දෙපාර්තුමේන්තුව ආරක්ෂක කටයුතු පිළිබද අමාත්‍යංශ විෂය පාඨයට ඇතුල් කොට ඊට අදාල ගැසට්පත්‍රය නිකුත්කර තිබේ. පසුගිය එක්සත් ජාත්ක පෙරමුණ රජය විසින් පොලිසියටම වු අමාත්‍යංශයක් ලෙස නීතිය සහ සාමය අමාත්‍යංශය පිහිටුවනු ලැබිය රටතුල ...

Read More »

රටේ ආර්ථිකය අනතුරේ! හැකි ඉකමනින් දේශපාළන ප්‍රශ්න විසදාගන්න! ආර්ථික විද්වතුන් අනතුරු අගවති. The country’s economy is in danger! Solve politics issues! Economic experts warn

RANIL MAHINDA

දේශපාලන අවිනිශ්චිත බව රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපාන බැවින් සියලු පක්ෂ එක්ව වත්මන් අර්බුදය විසඳාගන්නැයි වාණිජ මණ්ඩල කිහිපයක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී. වත්මන් දේශපාලන අර්බුදය කඩිනමින් විසඳා නොගතහොත් එය  රටේ ආර්ථිකයට අහිතකර ප්‍රතිවිපාක රැසක් අත්පත් කරදෙනු ඇති බවත් වත්මන් දේශාපලන අවිනිශ්චිතතාව කිසිසේත්ම රටේ ආර්ථිකයට හිතකර නොවන බවත් එම ...

Read More »

ඉතාලිය, යුරෝපීය පාර්ලිමේන්තුවේ සපත්තු සමඟ විරෝධය දැක්වීම! Italy, which protested against with shoe in a European Parliament

1000x563_cmsv2_d484ce8c-77ba-58e7-aca5-baedec5ce7a4-3396648

යුරොපා රටවල ආර්ථික සැලැසුම් පිළිබද ප්‍රංශයේ ට්‍රස්බුර්ග් හීදි පැවැති යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත සමුළුවේදී වත්මන් ඉතාලි සභාග ආණ්ඩුවේ ඉදිරි ආර්ථික වාර්තා පිළිබද ප්‍රංශය සහ ජර්මනීය විසින් ඉදිරිපත් කරනු ලැබු අස්ථාවර කෙටුම්පතට විරෝධය පල කරමින් එහිදි ඉතාලිය නියෝජනය කල ලේගා පක්ෂයේ නියොජිතයා වු ඇන්ජලෝ චොක්කා සිය සපත්තුව ගලවා එකී වාර්තාව මත තැබිමේන් යුරෝපා පාර්ලිමේන්තුවට ...

Read More »

ක්‍රිකට් දුෂණ ජාත්‍යන්තර පොලීසියට! Cricket corruption to international police!

images

සිය විමර්ශන සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය (Interpol) සමග සාකච්ඡාවල නිරතව සිටින බව එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඇතුළු කණ්ඩායම් කිහිපයක ක්‍රීඩකයින් තරග අවස්ථා පාවා දීම්වල නිරත වී ඇති බවට (spot-fixing) චෝදනා එල්ල කළ අල් ජසීරා (Al Jazeera) මාධ්‍යවේදියා පවසයි. රූපවාහිනී වාර්තාමය වැඩසටහනක දැක්වුණේ, එංගලන්ත ක්‍රීඩකයින් සුළු කණ්ඩායමක් ද ඇතුළත් “ක්‍රිකට් ක්‍රීඩාවේ ...

Read More »