Breaking News
Home / පුවත් (page 6)

පුවත්

පුවත්

මහා සයුරේ ගිල්වා දැමු කොටි නැව සහ ජනාධිපතිවරුන්ගේ රථ! The tiger Ship and presidents cars that were immersed in the ocean

image_0f4fb3210a

                යුද සමයේදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු භාවිත කළ අධික වටිනාකමකින් යුත් වෙඩි නොවදින සුඛෝපභෝගී මෝටර් රථ 8ක් සමඟ යුද සමයේ සිට වසර 10ක් නාවික හමුදාවේ භාණ්ඩ ප්‍රවාහනයට යොදාගත් වෙලින් නෞකාව දිවයිනේ බටහිර මුහුදු ප්‍රදේශයේ මීගමුවට ආසන්න ගැඹුරු මුහුදේදී ගිල්වා විනාශ කිරීම වෙනස් කතාවකි. ...

Read More »

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද ඉන්දීයන් එක්ස්ප්‍රස් සමග ආන්දෝලනාත්මක සාකච්ජාවක! Former Defense Secretary Gotabhaya Rajapakse is also in a controversial interview with the Indian Express

ං'ජඩිාඩි

වත්මන් ඉන්දීය රජය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් තොරව කටයුතු කරන බවත් , මේ හේතුවෙන් අගමැති මෝදි මහතාගේ  රජය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වෙනස් ආකාරයකින් කටයුතු කරන්නේ යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත. ඉන්දියාවේ  “ද ඉන්දියන් එක්ස්ප්‍රස්” පුවත් ආයතනය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ...

Read More »

නීතිය අභිබවා මනුෂ්‍යත්වය ප්‍රමුඛ වු අවස්ථාවක්! Human race prevailed over the rule of law

Untitled-2

  ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම සඳහා ගුවන් යානයට රැගෙන යමින් සිටියදී ශ්‍රී ලාංකික දමිළ පවුලකට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමේ සිහිනය සැබෑ කරදීමට ඕස්ට්‍රේලියානු වැසියන් පිරිසක් ක්‍රියාකර ඇතැයි එස්.බී.එස්. පුවත් අඩවිය වාර්තා කරයි. නඩේෂලිංගම් සහ ප්‍රියා ඇතුළු ඕස්ට්‍රේලියාවේදී උපත ලද මාස 7ක් වයසැති සහ අවුරුදු දෙකහමාරක් වයසැති ධරුනිකා සහ ගෝපිකා යන දියණියන් ...

Read More »

ත්‍රීකුණාමළයේ තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න ඉන්දීය අගමැති ශ්‍රී ලංකාවට කියයි! Indian Prime Minister tells Sri Lanka to supply Trincomalee fuel tanks to India

Untitled-1

ත්‍රිකුණාමලයේ ස්ථාපිත කර තිබෙන තෙල් ටැංකි අංගනය බදු පදනම යටතේ ඉන්දියාවට ලබා දෙන්නැයි  ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉකුත්දා ලෝක බළශක්ති සමුළුව සදහා ඉන්දියාවට පැමිණි අවස්ථාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉල්ලා ඇතැයි   ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග තොරතුරු අනාවරණය කරයි. එසේම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සහ ජපාන ඒකාබද්ධ ආයෝජන ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යාමට පවරා දෙන මෙන්ද ...

Read More »

වසරේ ගත වු මුල් මාස දෙක තුළ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ළමා අපයෝජන සිදුවීම් 1532 ක් වාර්තා වෙයි! During the first two months of the year 1532 child abuse cases have been reported to the National Child Protection Authority.

chi

  වසරේ ගත වු මුල් මාස දෙක තුළ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ළමා අපයෝජන සිදුවීම් 1532 ක් වාර්තා වී ඇතැයි එහි සභාපතිනී නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය පැවසුවාය. මානසික ලිංගික හා නොසළකා හැරීම්  ආදී වශයෙන් අපයෝජන සිදුවීම් වාර්තා වී ඇත. ලද පැමිණිලි වලින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ...

Read More »

ශ්‍රී ලංකාව ඖෂධ මාෆියාව අසුවු රටක්ද? Sri Lanka is a country affected by a medicine mafia?

medicines-l

ලොව ලාභදායීම ව්‍යාපාරය වන්නේ ආයුධ වෙළෙඳාමය. ඊට සමකළ හැකි හෝ ඊට  පමණක් දවෛනි වන ඊළඟ ලාභදායීම ව්‍යාපාරය බවට පත්ව ඇත්තේ, ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරය යි. ලොව පුරා රෝගීන් වැඩිවන තරමටම ඖෂධ වෙළෙඳාම් කරන්නන්ට වාසිය. ඖෂධ වෙළෙඳාම අද කවුරුත් කතා කරන මාෆියාවක් බවට පත්ව ඇත්තේ ද මේ වාසිය නිසාය. සිය ව්‍යාපාරය රැක ...

Read More »

දියවැඩියාවට ස්ථීරවම සුව කිරිමට වෛද්‍යවරු පියවරගනී! Doctors are taking steps to heal diabetes permanently

Untitled-2

දියවැඩියාව යනු රෝග පහක එකතුවක් බවත් එම එක් එක් රෝගය සඳහා වෙන වෙනම ප්‍රතිකාර සැකසිය හැකිවනු ඇති බවත් විද්‍යාඥයින් පිරිසක් පවසති. දියවැඩියාව නොඑසේ නම් රුධිරයේ පාලනය කළ නොහැකි සීනි ප්‍රමාණය ඉහළ යාම සාමාන්‍යයෙන් ටයිප් 1 (type 1) සහ ටයිප් 2 (type 2) යනුවෙන් කොටස් දෙකකින් යුක්තය. නමුත්, රෝගයේ වඩා සංකීර්ණ ...

Read More »

යුද හමුදා සාමාජිකයන් සමාජ ජාලා භාවිතා කිරීමේ දී ස්වකීය නිල නාමය ඇතුළු හමුදා අනන්‍යතා තොරතුරු හෙළි කිරීමෙන් වැළකිය යුතුයි! හමුදාව නියෝග කරයි. Military personnel should not reveal their identity and military identity details when using Social networking military personnel! The Army orders

military

යුද හමුදා සාමාජිකයන් විසින් මුහුණු පොත, ට්විටර්, ලින්ක්ඞ්න් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි භාවිත කිරීමේදී නිල ඇඳුම, නිල නාම, ආයතන, උපකරණ පෙන්නුම් කරමින් ඡායාරූප ඇතුළත් කිරීම තහනම් කොට ඇති බව යුද හමුදා මූලස්ථානය කියයි. යුද හමුදාපති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක මහතා විසින් එම නියෝගය ලිපි මගින් සියලුම කඳවුරු වෙත යොමුකර ...

Read More »

දේශපාලන අර්බුදයෙන් රුපියල ඩොළරයට තවදුරටත් බාල්දුවේ! The rupee was further broken up by the political crisis

vbgtt

ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා නොවූ අන්දමින් මේවනවිට ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණ වෙමින් පවතී. ශ්‍රී ලංකා මහබැංකු වෙබ් අඩවියට අනුව ඩොලරයක ගැනුම් මිල රු. 152.89 ක් වූ අතර, විකුණුම් මිල රු. 156.67 ක් වේ. දැනට රට තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය හමුවේ රුපියල තවත් අවප්‍රමාණ විය හැකි බව ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු ...

Read More »

වසර 2016 අවසානය වන විට ශ්‍රී ලංකා පුරවැසියෙකු මත පැටවී තිබෙන ණය බර රුපියල් 417,913 ක්. The debt burden on a Sri Lankan by the end of 2016 is Rs. 417,913

Untitled-1

වසර 2016 අවසානය වන විට ශ්‍රී ලංකා පුරවැසියෙකු මත පැටවී තිබෙන ණය බර රුපියල් 417,913 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විගණකාධිපතිවරයා විසින් නිකුත් කරකු ලැබ ඇති මහජන ණය කළමණාකරන වාර්තාවේ දැක්වේ. එය 2015 වසරේ ඒක පුද්ගල ණය බර වූ රුපියල් 373,462ක අගයට වඩා රුපියල් 44,451ක ඉහළ යාමක් වන අතර, ...

Read More »