Breaking News
Home / පුවත් (page 5)

පුවත්

පුවත්

ශ්‍රී ලංකාව ඖෂධ මාෆියාව අසුවු රටක්ද? Sri Lanka is a country affected by a medicine mafia?

medicines-l

ලොව ලාභදායීම ව්‍යාපාරය වන්නේ ආයුධ වෙළෙඳාමය. ඊට සමකළ හැකි හෝ ඊට  පමණක් දවෛනි වන ඊළඟ ලාභදායීම ව්‍යාපාරය බවට පත්ව ඇත්තේ, ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරය යි. ලොව පුරා රෝගීන් වැඩිවන තරමටම ඖෂධ වෙළෙඳාම් කරන්නන්ට වාසිය. ඖෂධ වෙළෙඳාම අද කවුරුත් කතා කරන මාෆියාවක් බවට පත්ව ඇත්තේ ද මේ වාසිය නිසාය. සිය ව්‍යාපාරය රැක ...

Read More »

දියවැඩියාවට ස්ථීරවම සුව කිරිමට වෛද්‍යවරු පියවරගනී! Doctors are taking steps to heal diabetes permanently

Untitled-2

දියවැඩියාව යනු රෝග පහක එකතුවක් බවත් එම එක් එක් රෝගය සඳහා වෙන වෙනම ප්‍රතිකාර සැකසිය හැකිවනු ඇති බවත් විද්‍යාඥයින් පිරිසක් පවසති. දියවැඩියාව නොඑසේ නම් රුධිරයේ පාලනය කළ නොහැකි සීනි ප්‍රමාණය ඉහළ යාම සාමාන්‍යයෙන් ටයිප් 1 (type 1) සහ ටයිප් 2 (type 2) යනුවෙන් කොටස් දෙකකින් යුක්තය. නමුත්, රෝගයේ වඩා සංකීර්ණ ...

Read More »

යුද හමුදා සාමාජිකයන් සමාජ ජාලා භාවිතා කිරීමේ දී ස්වකීය නිල නාමය ඇතුළු හමුදා අනන්‍යතා තොරතුරු හෙළි කිරීමෙන් වැළකිය යුතුයි! හමුදාව නියෝග කරයි. Military personnel should not reveal their identity and military identity details when using Social networking military personnel! The Army orders

military

යුද හමුදා සාමාජිකයන් විසින් මුහුණු පොත, ට්විටර්, ලින්ක්ඞ්න් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි භාවිත කිරීමේදී නිල ඇඳුම, නිල නාම, ආයතන, උපකරණ පෙන්නුම් කරමින් ඡායාරූප ඇතුළත් කිරීම තහනම් කොට ඇති බව යුද හමුදා මූලස්ථානය කියයි. යුද හමුදාපති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක මහතා විසින් එම නියෝගය ලිපි මගින් සියලුම කඳවුරු වෙත යොමුකර ...

Read More »

දේශපාලන අර්බුදයෙන් රුපියල ඩොළරයට තවදුරටත් බාල්දුවේ! The rupee was further broken up by the political crisis

vbgtt

ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා නොවූ අන්දමින් මේවනවිට ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණ වෙමින් පවතී. ශ්‍රී ලංකා මහබැංකු වෙබ් අඩවියට අනුව ඩොලරයක ගැනුම් මිල රු. 152.89 ක් වූ අතර, විකුණුම් මිල රු. 156.67 ක් වේ. දැනට රට තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය හමුවේ රුපියල තවත් අවප්‍රමාණ විය හැකි බව ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු ...

Read More »

වසර 2016 අවසානය වන විට ශ්‍රී ලංකා පුරවැසියෙකු මත පැටවී තිබෙන ණය බර රුපියල් 417,913 ක්. The debt burden on a Sri Lankan by the end of 2016 is Rs. 417,913

Untitled-1

වසර 2016 අවසානය වන විට ශ්‍රී ලංකා පුරවැසියෙකු මත පැටවී තිබෙන ණය බර රුපියල් 417,913 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විගණකාධිපතිවරයා විසින් නිකුත් කරකු ලැබ ඇති මහජන ණය කළමණාකරන වාර්තාවේ දැක්වේ. එය 2015 වසරේ ඒක පුද්ගල ණය බර වූ රුපියල් 373,462ක අගයට වඩා රුපියල් 44,451ක ඉහළ යාමක් වන අතර, ...

Read More »

මේ සමාජය වෙනස් කරන්න පුළුවන්. මේ සමාජයේ වගකීමක් ගන්න පුළුවන් පුද්ගලයන් බිහි වෙන්න නම් අධ්‍යාපන පද්ධතිය නිසියාකාරව තිබිය යුතුයි This society can be changed. There is a responsibility in this society. If the people need to be born, the education system must be in order.

sri-lankan-school-students

ශ්‍රී ලංකාවේ වත්මන් සාමාජයීය අවශ්‍යතාවයන හඳුනාගෙන ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාරිනී ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කඩා වැටීම රටේ සෙසු ක්ෂේත්‍රවලටත් බලපා ඇති බවත් ආචාර්ය අමරසූරිය පෙන්වා දෙන්නීය. “අපේ අධ්‍යාපන පුහුණුවීම් පද්ධතිය සම්පුර්ණයෙන්ම කඩා වැටිලා තියෙන්නේ. ඒවා තුළ ...

Read More »

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු බ්‍රිතාන්‍ය ශ්‍රිලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉවතට.Brigadier Priyankara Fernando out of the British Srilankan High Commission.

z_p07-Rain-of04

    බ්‍රිතාන්‍යයේ ශ්‍රීලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක විධායක ලෙස සේවය කල බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා වහා ශ්‍රීලංකාවට කැදවා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යංශය පියවරගෙන තිබේ. ඉකුත් හැතැවෙනි නිදහස් දා ලන්ඩනයේ පිහිටි ශ්‍රීලංකා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්ටිටීඊ හිතවාදීන් විසින් පවත්වන්නට යෙදුණු විරෝධතාවයකදී ඊට එරෙහිව හස්ත සංඥා මගින් ඔහු ඊට තර්ජනය කලාය යන චෝදනාව ...

Read More »

ටිබට් බෞද්ධ ජනයාගේ මහා පුදබිමක් වන යොකාංග් ආශ්‍රමය ගිනි රකුසාට බිලිවෙයි! The sacred temple of the Tibetan Buddhist Jokhang is set on fire!

02

ටිබට් බෞද්ධ ජනයාගේ මහා පුදබිමක් වන යොකාංග් (Jokhang) ආශ්‍රමය සෙනසුරාදා ගිනි රකුසාට බිලි විය. එම ආශ්‍රමය ටිබට් දේශයේ ලාසා (Lhasa) අගනුවර පිහිටි සෙසු පුදබිම් අතරත් මුල්තැන හිමිකර ගන්නා ඓතිහාසික බෞද්ධ විහාරය වෙයි. ගින්නට ගොදුරු වූ ආශ්‍රමයේ වහල බිමට කඩා වැටෙන ආකාරය අන්තර්ජාලයේ පළ කෙරුණ වීඩියෝ දර්ශන මගින් පෙන්නුම් කෙරෙන අතර ...

Read More »

ඉපැරණි මළ සිරුරක් ඉතාලියේ නාපොලියෙන් සොයාගැනේ! An ancient dead body found in Naples Italy.

039

මධ්‍ය කාලීන යුගයට අයත් ළමයකුගේ මමීකෘත මළ සිරුරේ මුහුණෙහි දක්නට ලැබුණු සලකුණු අනුව එය වසූරිය රෝගය පිළිබඳව එතෙක් දැන ගන්නට ලැබුණු ආදිතම අවස්ථාව සේ සැලැකුණු නමුත් එම ළමයා මියගොස් ඇත්තේ සෙංගමාලයෙන් බව දැනගත හැකි විණැයි විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. ඉතාලියේ නේපල්ස් නගරයේ සාන්ත ඩොමිනිකෝ මැග්ලෝර් දේව මන්දිර පරිශ්‍රයෙන් හමුවුණු මෙම මළ සිරුර ...

Read More »

සිංහ ධජය විදහා ජාතිය අභිමන්කල ප්‍රියංක ප්‍රනාන්දුට ජාතියේ අභිමානය! Priyanka Fernando s national pride in displaying the lion flag!

Untitled-1

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා ලන්ඩනයේ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදි එල්ටීටීඊ සංවිධානය පක්ෂපාති පිරිසක් විසින් පවත්වන්නට යෙදුණු විරෝධතාවයකදී ඊට එරෙහිව හස්ත සඥා මගින් සිය නිළ ඇදුමේ පැලදි සිංහ කොඩියේ ලාංජනය පෙන්වමින් ඔවුන්ගේ ගෙල සිදින බවට පෙළපාලි කරුවන්ට කල තර්ජනයට එරෙහිව ජාත්‍යන්තර ඩයස්පෝරාව රජයට එල්ල කල විරෝධතාවය ...

Read More »