Breaking News
Home / පුවත් (page 4)

පුවත්

පුවත්

නවක සිසුන්ට යට ඇඳුම් තහනම් කරන ලද විශ්වවිද්‍යාල ඇති ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව! Sri Lanka is the only country in the world where universities have been banned from underwears students

streetplay20140825_350_630

නවක වද සිද්ධීන් හේතුවෙන් මේ වනවිට 2000කට අධික සිසු සිසුවියන් පිරිසක් විශ්වවිද්‍යාලය හැර ගොස් ඇතැයි ද ලිංගික හිංසනය හා ප්‍රචණ්ඩත්වය ඉවසාගත නොහැකිව 14 දෙනකු සියදිවි හානිකර ගෙන ඇතැයි ද උසස් අධ්‍යාපන  හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා  ඉකුත්දා පැවැසීය. මේ සදහා පිළියම් සෙවිය යුත්තේ පාසැල් අධ්‍යපන සමයේ සිටම බව විශ්ව විද්‍යාල ...

Read More »

ස්නයිපර් අවියක් අතුරුදහන්! A sniper gun is missing

skwzmt01-660x266

පොලිසියේ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ තිබූ ස්නයිපර් වර්ගයේ ගිනිඅවියක් අතුරුදහන්වී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇත. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාගේ නියමයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම පරීක්‍ෂණ පවත්වාගෙන යනු ලැබේ. මීට මාස කිහිපයකට ඉහතදී ඔඞ්ඩුසුඩාන් ප්‍රදේශයේ දී ක්ලේමෝ බෝම්බ සමග අත්අඩංගුවට ගත් හිටපු එල්ටීටීඊ සාමාජිකයකුගෙන් හෙළි ...

Read More »

ලොව විශාලතම අන්තර්ජාල වෙළෙන්දා බවට පත්වෙමින් AMAZON සමාගම ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයක බළය පෙන්වයි! Amazon shows up a trillion dollars of world’s largest online shop

download

කොටස් වෙළෙඳපොළ අගය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් ටි‍්‍රලියනය ඉක්මවූ ලොව දෙවැනි සමාගම බවට පත්වීමට ඇමසන් සමාගම  සමත්විය. මීට පෙර  වෙළෙඳපොළ අගය අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් ටි‍්‍රලියනය ඉක්මවූ ලොව පළමු පෞද්ගලික සමාගම බවට පත්වීමට ලෝ ප‍්‍රකට ඇපල් සමාගම සමත්විය. ඊට පෙර චීන රජයට අයත් සමාගමක් 2007 වසරේදී වෙළෙඳපොළ අගය ඇමෙරිකා එක්සත් ජනපද ...

Read More »

අගමැතිවරයා යටතේ ඇති වගා බදු අරමුදලේ රුපියල් කෝටි 800කට සිදුවූ දෙයක් නෑ!ගොවි සම්මේලනය කියයි.In the cultivation tax scheme under the Prime Minister Rs. 800 million has disappeared.Farmers’ Federation

_DSC1254

අගමැතිවරයා යටතේ ඇති “වගා බදු අරමුදලේ” රුපියල් කෝටි 800කට සිදුවූ දෙයක් නොමැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අනාවරණය කරයි. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවැසුවේ ගොවීන්ගේ වගා වන්දි වෙනුවෙන් කෘෂි රක්ෂණ මණ්ඩලය වගා බදු අරමුදලින් රුපියල් කෝටි 700ක් ඉල්ලා සිටි විට එහි තිබූ මුදල්වලට සිදුවූ දෙයක් නොමැති බව දැනගන්නට ලැබී ...

Read More »

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනාගේ ඝාතනයේ පොලිස් වාර්තා අසත්‍යයි! මරණ පරීක්ෂක වාර්තා කියයි Police reports on the murder of two Jaffna University students are false,Post mortem reports

Untitled-1

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනකු මීට වසර තුනකට පෙර පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කළ අවස්ථාවේ පොලිසිය මඟින් කළ සියලුම ප්‍රකාශ බොරු බව මරණ පරීක්‍ෂණ වාර්තා හා රජයේ රස පරීක්‍ෂකවරයාගේ වාර්තාවලින් හෙළිවී තිබේ. මේ සිද්ධිය වූ වහාම පොලිසිය කියා සිටියේ රිය අනතුරකින් තරුණයන් දෙදෙනා මියගිය බවයි. නමුත් අසල නිවෙස්වල උදවිය තමන්ට ...

Read More »

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීම හේතුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මංත්‍රී Ian Paisley ට තනතුර අහිමිවිමේ අවධානමක් British MP Ian Paisley has lost his job due to visiting Sri Lanka

Untitled-2

    පාර්ලිමේන්තු නීති කඩ කිරීම හේතුවෙන් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙකු වන ඉයන් පයිස්ලිට ( Ian Paisley) සිය තනතුරෙන් ඉල්ලා අස් වීමට බල කිරීමට ඉඩ ඇති අතර අතුරු මැතිවරණයකට මුහුණ දීමට සිදු වනු ඇත. 2013 වසරේදී දෙවරක් සිය පවුලත් සමග ශ්‍රී ලංකා ආණ්ඩුවේ වියදමින් සිදු කළ සංචාර පිළිබඳ හෙළි කිරීමට අපොහොසත් වීම ...

Read More »

මෙරටට ගෙන්වීමට යෝජනා වී තිබෙන ස්වාභාවික ද්‍රවවායු බලාගාර ත්‍රිත්වයක් පිළිබඳ ඉන්ජිනේරු විරෝධය! A trio of hydropower plants objected to engineering.

turbine_and_counter_weight_photo_by_first_hydro_company

මෙරටට ගෙන්වීමට යෝජනා වී තිබෙන ස්වාභාවික ද්‍රවවායු (ඹ්ව්ට්) බලාගාර ත්‍රිත්වයක් පිළිබඳ ඉන්ජිනේරු සංගමය අවධානයෙන් පසුවන බවත් ඒවා රටටත් විදුලිබල පද්ධතියටත් ගැළපෙන පරිදි අවම මිලක් යටතේ ගෙන්විය යුතු බවත් ලංවිම ඉන්ජිනේරු සංගමය පවසයි. ජපානය, ඉන්දියාව, චීනය යන රටවල් ත්‍රිත්වය ස්වාභාවික ද්‍රවවායු බලාගාර යෝජනා මෙරටට ඉදිරිපත් කර ඇති බවත් ඉන් ජපානය හා ...

Read More »

උතුරට යළි ත්‍රස්ත අවධානමක්! Another terror risk to North.

image_1050605303

කිළිනොච්චියේ තක්ෂිලාමඩු ප්‍රදේශයේදි පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරි විසින් කරණු ලැබූ මාර්ග පරීක්ෂාවකදි ත්‍රිවිල් රථයක් පරීක්ෂාවකට බදුන්වී ඇති අතර එහිදී එම ත්‍රිවිල් රථයේ ගමන්ගත් පුද්ගලයින් තිදෙනාගේ හැසිරිම පිළිබද පොලිස් නිළධාරීන්ට සැකසිති වඩිදුරටත් ත්‍රිවිල් රථය දැඩි පරික්ෂාවකට ලක් කොට තිබේ. එසේ පරික්ෂා කිරිමේදි රථය තුල සුක්ෂම සගවා තිබු අධිබලැති ...

Read More »

බහරේන් රාජ්‍යයේ ප්‍රථම බෞද්ධාගමික විහාරස්ථානයක්! The first Buddhist temple in Bahrain

cnghgh

2008 වර්ෂයේදී පිහිටවනු ලැබූ බහරේන් රාජ්‍යයේ ප්‍රථම බෞද්ධාගමික විහාරස්ථානය වන ‘අපේ පන්සල රෆා’හි අභිනවයෙන් ඉදිකරන ලද රන් කොත් සෑ වෙහෙර කොත් වහන්සේ නිරාවරණය කිරීම පසුගිය දා සිදු කෙරිණි. එය බහරේන් රාජ්‍යයේ තානාපති  ආචාර්ය ඒ. සජ්. යූ. මෙන්ඩිස් මැතිතුමාගේ  ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. දශකයකට එහා අතීතයකට හිමිකම් කියන ‘රෆා‘  ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ...

Read More »

අයි ෆෝන් තාක්ෂණය සොරකම් කිරිමේ වරදට සැම්සුන් සමාගමට දඩුවම්! Samsung penalized for stealing iPhone technology

Untitled-1jgjgcg

      iPhone ජංගම දුරකතනයේ මුල් පිටපතෙහි ඇතුළත් අංග අනුකරණය කිරීමේ චෝදනාව මත ‘ඇපල්’ සමාගමට ඩොලර් මිලියන 539ක වන්දියක් ගෙවන ලෙස ඇමරිකානු අධිකරණයක් දකුණු කොරියාවේ පිහිටි ‘සැම්සුන්’ සමාගමට නියෝග කළේය. ලෝකයේ විශාලතම ‘ස්මාර්ට්’ ජංගම දුරකථන නිෂ්පාදකයන් දෙදෙනා අතර පැවති මෙම නඩුවේ තීන්දුව ලබා දීමට ජූරි සභාවක සහාය ලබා ගැනීමට ද ...

Read More »