Breaking News
Home / පුවත් (page 32)

පුවත්

පුවත්

ශ්‍රී ලංකාවේ පොල් වගාව අනතුරේ!

151003173349_coconut_bug_sri_lanka_512x288_bbc_nocredit

ශ්‍රී ලංකාවේ පොල් වගාවට මේ වන විට වැළඳී ඇති රෝග කීපයක් හා කෘමි උවදුරු රැසක් හේතුවෙන් පොල් ගස් ලක්ෂ හතරකට අසන්න ප්‍රමාණයක් විනාශ වී ගොස් ඇති පොල් පර්යේෂණ ආයතනය පවසයි. පොල් ඉඩම් කට්ටි කර විකිනිමද මෙයට ඇතුළත් බවත් මේ තත්වය පොල් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙන බවත් පොල් පර්යේෂණ ...

Read More »

වේගවත් ආර්ථික සංවර්ධනයක් සදහා ජපානයේ පුර්ණ ආධාර සහයෝග අපෙක්ෂා කරනවා,අගමෑති ජපනයෙදී පවසයි.

eastg

ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික තත්ත්වයන් ගොඩනැංවීම සඳහා ආධාර සමුළුවක්‌ කැඳවීමට ජපාන රජයේ සහයෝගය බලාපොරොත්තු වන බව ජපානයේ නිල සංචාරයක නිරත වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  ජපාන පාර්ලිමේන්තුව අමතමින් පැවසීය. එම පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි විශේෂ සභා ශාලාවේදී ඊයේ අගමැති වික්‍රමසිsංහ මහතා මේ බව කියා සිටි අතර එම අවස්‌ථාවට එරට පාර්ලිමේන්තු ...

Read More »

රටේ සමස්ථ ජනගහණයෙන් හතරෙන් එකකට මානසික ආභාධ.

Maithri-S

විවිධ සමාජ, ආර්ථික හා පවුල් ගැටලු හේතුවෙන් මානසික ආබාධවලට ගොදුරුවන ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බව අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා පවසයි. නවතම සමීක්‍ෂණවලට අනුව මෙරට ජනගහනයෙන් සියයට 20 ත් 25 ත් අතර සංඛ්‍යාවක්‌ විවිධ මානසික ආබාධවලට ගොදුරුව සිටින බව අනාවරණය වී ඇති අතර ...

Read More »

Read More »

ජාතිවාදීන් සහ භික්ෂුන් ජන්දයෙන් ප්‍රතික්ෂේපවිම රටේ ජනතාවගේ බුද්ධිමත් භාවයේ නිදර්ශනයක්.

මෙවර මැතිවරණයේ ප්‍රතිඵල දෙස බලන කළ දැඩි මතධාරී බලවේග ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම කැපී පෙනෙන කරුණකි. මෙම ලක්ෂණය දකුණේ මෙන්ම උතුරේ ද විද්‍යමාන වී තිබීම විශේෂත්වයකි. දකුණේ ක්‍රියාත්මක වූ දැඩි මතධාරී අදහස් දරන බොදු බල සේනා සංවිධානය මැතිවරණයට තරඟ වැදුණේ බොදු ජන පෙරමුණ නමින්. මෙම පෙරමුණ මෙවර මැතිවරණයේ දී ...

Read More »

ඈමතිට බෑරවු කෝටි ගණනක මුදලින් ලක්ෂ පනහක් ප්‍රකට භික්ෂුවක්ගේ ගිණුමට.

මෑතිවරණ සමයේ විදේශ සමාගමකින් හිටපු අැමැතිවරයකුෙග් ගිණුමට බැර කළ බිලියන් ගණනක  මුදල්වලින් රුපියල් ලක්ෂ 50ක් සිය පෞද්ගලික ගිණුමට බැරවීම සම්බන්ධයෙන් දේශපාලන වශයෙන් ප්‍රකට හිමි නමකගෙන් මහ බැංකුවේ මූල්‍ය විමර්ශන අංශය වෙත කැඳවා ප්‍රශ්න කැර තිබේ. මෙසේ මහ බැංකුවේ මූල්‍ය විමර්ශන ඒකකයට කැඳවූ එම හිමියන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් එම විමර්ශන ඒකකය අදාල හිටපු අමාත්‍යවරයාගේ ...

Read More »

ජාත්‍යනතර මංත්‍රි නියෝජනය යටතේ අළුත් පාර්ලිමේන්තුවට විශේෂ වෑඩමුළුවක්!

parliament_1

පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රිවරුන් වෙනුවෙන් දින දෙකක පාර්ලිමේන්තු කටයුතු පුහුණුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව, පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය. මේ වැඩමුළුව සඳහා විශේෂ ආරාධිතයන් වශයෙන් එංගලන්ත පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රිවරයකු සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි සහයෝගය ඇතිව නවසීලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයකුද කැඳවා ගැනීමට ආරාධනා කර ඇති බවත් ඔවුන්ගේ අත්දැකීම් නවක මන්ත්‍රිවරුන්ට ...

Read More »

ඔපෙක් නොවන රටවල ඉන්ධන නිෂ්පාදනය අධිකවීම හේතුවෙන් ලෝක වෙළද පලේ ඉන්ධන මිළ පහතට!

idrocarburi

නෑගෙනහිර යුරෝපා ඔපෙක් සංවිධානයට අයත් නොවන රටවල අධික ඉන්ධන ලෑබීම හේතුවෙන් ලෝක වෙළදපල ඉන්ධන මිළ පාලනය කරගත නොහෑකි තරමට පහළ යමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එකී හේත්වෙන් ඔපෙක් හෙවත් තෙල් අපනයනය කරන රටවල සංවිධානය සහ ඊට අයත් නොවූ තෙල් නිෂ්පාදන රටවල් අතර, පවතින මිල ගැටුම හේතුවෙන් ඉදිරියේදී ලෝක ...

Read More »

අලූත් වාහන 10,452ක් පාරට..

1

පසුගිය ජූලි මාසයේදී මෙරට නව මෝටර් රථ 10,452 ක් ලියාපදිංචි කර ඇතැයි මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ මෙසේ ලියාපදිංචි කර ඇති වාහන වලින් 5393 ක්ම කුඩා වාහන වන බවයි. ජනවාරියේදී වාහන 6663 ක් පෙබරවාරියේදී 5070 ක්ද මාර්තුවේදී 6860 ක්ද අපේ‍්‍රල් 5947 ක්ද ...

Read More »

හෙලයේ විචිත්‍රවත් මහා කලා මංගල්‍යය ලෙස සැලකෙන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සතර මහ දේවාලයන්හි සුබ නැකැතට කප් සිටුවීමෙන් ආරම්භ වෙයි.

kandy-perahara

 හෙලයේ විචිත්‍රවත් මහා කලා මංගල්‍යය ලෙස සැලකෙන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සතර මහ දේවාලයන්හි සුබ නැකැතට කප් සිටුවීමෙන් අද (15) ආරම්භ වෙයි. නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහ දේවාලයන්හි අද (15) මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කිරීම සඳහා පෙරවරු 5.05ට දකුණු දිශාභිමුඛව කප් සිටුවීමට නියමිතය. සිව් මහ දේවාලයන්හි කප් ...

Read More »