Breaking News
Home / පුවත් (page 31)

පුවත්

පුවත්

ජපන් වාහාන බදු වෑඩිකර ඉන්දියානු වහන ආනයනය ලිහිල් කිරිම ආර්ථිකමය වශයෙන් රජය ගත් බොළද ක්‍රියාවක්,ආර්ථික විද්වතුන් පෙන්වාදෙයී.

44444

ශ්‍රී ලංකා රජය ටොයොටා ඇතුළු ජපන් මෝටර් රථ සඳහා අය කරන රේගු බදු වටිනාකම ඉහල දැමීමට සහ ඉන්දියානු වාහන ආනයනය ලිහිල්කිරිම ගත් තීරණය මගින් රජය බලාපොරොත්තු වන්නේ වාහන ආනයන සීමා කිරීම නමුත් එම ක්‍රියා මාර්ග ආර්ථික ගැටළු වලට විසඳුමක් නොවන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. රටේ ආර්ථික ගැටළු පැන නගින විට මීට කලින් පැවති ...

Read More »

දෑනට බන්ධනාගාරව සිටින්නේ කොටි අතර සිටි දරුණු අපරාධකරුවන් පමණයි!

carcere

සාමාන්‍ය තත්වයන් යටතේ අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කොට සිටි කොටි සාමාජිකයි සියළුදෙනාම පහේ පුණුරුත්තාපනය කොට මේ වන විටත් නිදහස්කර ඈති අතර දෑනට වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල රෑදවුම් බාරයේ සිටින සිරකරුවන්  ගුවන් යානාවලට මිසයිල එල්ල කිරීම, නාවික යාත්‍රා පිපිරවීම සහ වෙනත් බිහිසුණු අපරාධ සිදුකළ දරුණු ගණයේ හිටපු කොටි ත්‍රස්‌තයෝ යෑයි ඉහළ ...

Read More »

ශ්‍රී ලංකාවේ දියයට බිම්බෝම්බ ඉවත් කිරීම වෙනුවෙන් සහාය ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කරයි.

13102015_130892004443290527_sjg

 ශ්‍රී ලංකාවේ ආරක්ෂාව ඉහළ නංවන දියයට බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන වෙනුවෙන් සහාය ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කරයි. ඒ වෙනුවෙන් දියයට බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන සඳහා උපකරණ ඇතුළු අනෙකුත් සහායන් ලබාදීමට ඇමෙරිකානු නාවික හමුදාව විසින් සති දෙකක පුහුණුවක් ත්‍රීකුණාමලයේ දී පැවැත්වූ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි. ඇමෙරිකානු නාවික හමුදාව ...

Read More »

ලංකාවේ නිළධාරීන් දුෂිතයි! මහා පරිමාණ ජපන් ආයෝජකයා සිය ව්‍යාපාර වසා දමා පිටව යයි.

Walther_Herwig_III

ශ්‍රී ලංකාවට පැමිණ සිටි ජපානයේ ප්‍රධාන පෙළේ ආයෝජකයකු වන කියෝෂි කිමුරා මහතා ලංකාවේ ව්‍යාපාර නවතා දමා ආපසු ජපානයට යැමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයට දන්වා තිබේ.  “ටූනා කිං” නමින් ප්‍රසිද්ධ මොහු ලොව ධනවත්ම මත්ස්‍ය ව්‍යාපාරිකයා බවටද ප්‍රසිද්ධය. මොහු සතුව ජපානයේ ආපනශාලා 3600 ක්‌ ඇති බවද නවීන තාක්‍ෂණික ...

Read More »

ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් පිටු 261 කින් යුත් ජිනීවා මානව හිමිකම් වාර්තාව.

human-rights-watch-logo

වාර්තාව විස්තිර්ණය, වචන එක් ලක්ෂ තිස්දහස ඉක්මවන අතර ඉංග්‍රීසි බසින් ඒ 4 ප්‍රමාණයේ 261කි. තේමාත්මක පරිච්ඡේද එකළොසෙකි ශ්‍රී ලංකාවේ නූතන ඉතිහාසයෙහි අඳුරුතම යුගයක් පිළිබඳ වාර්තාව දැන් ලොව අබිමුවය. එනම් ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන කමිටු වාර්තාව ය. එයට විවිධ නම් පටබැඳ ඇතත් ...

Read More »

උතූරුකරයේ තරුණ තරුණියන් රෑසක් පොලීසියට බදවා ගෑනේ.

poli

උතුරේ සිංහල දෙමළ සිවිල් පරිපාලන කටයුතු විධිමත්ව ක්‍රියාත්මක කිරීම උදෙසා උතුරේ දෙමළ තරුණයන් 1500 ක්‌ පොලිස්‌ සේවයට බඳවාගැනීමේ කටයුතු මේ දිනවල දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් සිදුකෙරේ. මේ අනුව යාපනය මධ්‍ය මහා විද්‍යාලයේද වවුනියාව ගාමිණී මහා විද්‍යාලයේදී ද ඒ සඳහා සම්මුඛ පරීක්‍ෂණ පැවැත්විණි. වවුනියාව දිස්‌ත්‍රික්‌කයේ දෙමළ තරුණයන් 424 දෙනකු වෙනුවෙන් සම්මුඛ පරීක්‍ෂණ සිදුකිරීමට ...

Read More »

මරණ දඩුවම පිටුදෑකිම පිළිබද ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයේ පෑසසුම්!

hanged-till-death

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම සඳහා වන ජගත් සංවිධාන යෝජනාවට සහාය පළ කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණය පිළිබඳ යුරෝපා සංගමයේ ප්‍රසාදය පළ වී තිබේ. යුරෝපා සංගමයේ රටවල් වන නෝර්වේ සහ ස්විට්සර්ලන්තය සියලූ අවස්ථාවන්හිදී මරණ දඬුවමට එරෙහි වන බවයි කොළඹ යුරෝපා සංගම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ. එම ...

Read More »

ශ්‍රී ලාංකික සරණාගතයින් 387 දෙනකු තමිල්නාඩුවේ සිට මෙරටට එයි.

2

 ඉන්දියාවේ තමිල්නාඩුවේ සිට ශ්‍රී ලාංකික සරණාගතයින් 73 දෙනෙක් මුහුදු මාර්ග ඔස්සේ මෙරටට පැමිණියහ. වසර 1990 හා යුද්ධය නිමාව ආසන්නයේ අවුරුදු දෙක තුනක කාලයේ මෙරටින් පිටව ගිය මේ පිරිස මෙරටට යළි පැමිණියේ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් සඳහා වූ මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීම මතයි. මෙරටට පැමිණි සරණාගතයින් පිරිසට යළි තම මුල්ගම්බිම් වල පදිංචි ...

Read More »

ජපන් වාහන මිළ අධික ලෙස ඉහළට!

Japan water car

මෙරටට ගෙන්වන Toyota ඇතුළු ජපන් වාහනවල නව රේගු බදු  අනුව – අලුතින් ගෙන්වන වාහන මිළ ඉහළ අගයකින් වැඩිවන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. අංක 1933/16 යටතේ නව රේගු බදු ප්‍රකාශයට පත් කිරීමත් සමග මෙම තත්ත්වය දක්නට ඇත. ඒ අනුව, ඇතැම් ජපන් වාහන මිල ලක්ෂ 7 සිට – ලක්ෂ 17ක් දක්වා ඉහළ ...

Read More »

ජනාධිපති මෛත්‍රිපාල ෆෙස්බුක් අපහස නඩුව ශ්‍රීලංකාව තුළ කිසිම නීතිමය පදනමක් නෑ! නිතිඥයින් තර්කකරයි.

images

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අපහාස වන ආකාරයේ දැන්වීමක් ෆේස්බුක් අඩවියේ පළකිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනුණු දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරාල රිමාන්ඩ් භාරයට පත්කිරීමේ තීරණය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන මෙන් ඔහුගේ නීතිවේදී අජිත් ප්‍රසන්න අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරයි. ෆේස්බුක් අඩවියේ පළකරන තොරතුරු සම්බන්ධයෙන් නඩු පැවරීමට ශ්‍රී ලංකාව තුල කිසිදු නීතිමය පදනමක් නොමැති ...

Read More »