Breaking News
Home / පුවත් (page 30)

පුවත්

පුවත්

උතූරුකරයේ තරුණ තරුණියන් රෑසක් පොලීසියට බදවා ගෑනේ.

poli

උතුරේ සිංහල දෙමළ සිවිල් පරිපාලන කටයුතු විධිමත්ව ක්‍රියාත්මක කිරීම උදෙසා උතුරේ දෙමළ තරුණයන් 1500 ක්‌ පොලිස්‌ සේවයට බඳවාගැනීමේ කටයුතු මේ දිනවල දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් සිදුකෙරේ. මේ අනුව යාපනය මධ්‍ය මහා විද්‍යාලයේද වවුනියාව ගාමිණී මහා විද්‍යාලයේදී ද ඒ සඳහා සම්මුඛ පරීක්‍ෂණ පැවැත්විණි. වවුනියාව දිස්‌ත්‍රික්‌කයේ දෙමළ තරුණයන් 424 දෙනකු වෙනුවෙන් සම්මුඛ පරීක්‍ෂණ සිදුකිරීමට ...

Read More »

මරණ දඩුවම පිටුදෑකිම පිළිබද ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයේ පෑසසුම්!

hanged-till-death

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම සඳහා වන ජගත් සංවිධාන යෝජනාවට සහාය පළ කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණය පිළිබඳ යුරෝපා සංගමයේ ප්‍රසාදය පළ වී තිබේ. යුරෝපා සංගමයේ රටවල් වන නෝර්වේ සහ ස්විට්සර්ලන්තය සියලූ අවස්ථාවන්හිදී මරණ දඬුවමට එරෙහි වන බවයි කොළඹ යුරෝපා සංගම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ. එම ...

Read More »

ශ්‍රී ලාංකික සරණාගතයින් 387 දෙනකු තමිල්නාඩුවේ සිට මෙරටට එයි.

2

 ඉන්දියාවේ තමිල්නාඩුවේ සිට ශ්‍රී ලාංකික සරණාගතයින් 73 දෙනෙක් මුහුදු මාර්ග ඔස්සේ මෙරටට පැමිණියහ. වසර 1990 හා යුද්ධය නිමාව ආසන්නයේ අවුරුදු දෙක තුනක කාලයේ මෙරටින් පිටව ගිය මේ පිරිස මෙරටට යළි පැමිණියේ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් සඳහා වූ මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීම මතයි. මෙරටට පැමිණි සරණාගතයින් පිරිසට යළි තම මුල්ගම්බිම් වල පදිංචි ...

Read More »

ජපන් වාහන මිළ අධික ලෙස ඉහළට!

Japan water car

මෙරටට ගෙන්වන Toyota ඇතුළු ජපන් වාහනවල නව රේගු බදු  අනුව – අලුතින් ගෙන්වන වාහන මිළ ඉහළ අගයකින් වැඩිවන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. අංක 1933/16 යටතේ නව රේගු බදු ප්‍රකාශයට පත් කිරීමත් සමග මෙම තත්ත්වය දක්නට ඇත. ඒ අනුව, ඇතැම් ජපන් වාහන මිල ලක්ෂ 7 සිට – ලක්ෂ 17ක් දක්වා ඉහළ ...

Read More »

ජනාධිපති මෛත්‍රිපාල ෆෙස්බුක් අපහස නඩුව ශ්‍රීලංකාව තුළ කිසිම නීතිමය පදනමක් නෑ! නිතිඥයින් තර්කකරයි.

images

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අපහාස වන ආකාරයේ දැන්වීමක් ෆේස්බුක් අඩවියේ පළකිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනුණු දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරාල රිමාන්ඩ් භාරයට පත්කිරීමේ තීරණය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන මෙන් ඔහුගේ නීතිවේදී අජිත් ප්‍රසන්න අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරයි. ෆේස්බුක් අඩවියේ පළකරන තොරතුරු සම්බන්ධයෙන් නඩු පැවරීමට ශ්‍රී ලංකාව තුල කිසිදු නීතිමය පදනමක් නොමැති ...

Read More »

ශ්‍රී ලංකාවේ පොල් වගාව අනතුරේ!

151003173349_coconut_bug_sri_lanka_512x288_bbc_nocredit

ශ්‍රී ලංකාවේ පොල් වගාවට මේ වන විට වැළඳී ඇති රෝග කීපයක් හා කෘමි උවදුරු රැසක් හේතුවෙන් පොල් ගස් ලක්ෂ හතරකට අසන්න ප්‍රමාණයක් විනාශ වී ගොස් ඇති පොල් පර්යේෂණ ආයතනය පවසයි. පොල් ඉඩම් කට්ටි කර විකිනිමද මෙයට ඇතුළත් බවත් මේ තත්වය පොල් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙන බවත් පොල් පර්යේෂණ ...

Read More »

වේගවත් ආර්ථික සංවර්ධනයක් සදහා ජපානයේ පුර්ණ ආධාර සහයෝග අපෙක්ෂා කරනවා,අගමෑති ජපනයෙදී පවසයි.

eastg

ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික තත්ත්වයන් ගොඩනැංවීම සඳහා ආධාර සමුළුවක්‌ කැඳවීමට ජපාන රජයේ සහයෝගය බලාපොරොත්තු වන බව ජපානයේ නිල සංචාරයක නිරත වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  ජපාන පාර්ලිමේන්තුව අමතමින් පැවසීය. එම පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි විශේෂ සභා ශාලාවේදී ඊයේ අගමැති වික්‍රමසිsංහ මහතා මේ බව කියා සිටි අතර එම අවස්‌ථාවට එරට පාර්ලිමේන්තු ...

Read More »

රටේ සමස්ථ ජනගහණයෙන් හතරෙන් එකකට මානසික ආභාධ.

Maithri-S

විවිධ සමාජ, ආර්ථික හා පවුල් ගැටලු හේතුවෙන් මානසික ආබාධවලට ගොදුරුවන ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බව අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා පවසයි. නවතම සමීක්‍ෂණවලට අනුව මෙරට ජනගහනයෙන් සියයට 20 ත් 25 ත් අතර සංඛ්‍යාවක්‌ විවිධ මානසික ආබාධවලට ගොදුරුව සිටින බව අනාවරණය වී ඇති අතර ...

Read More »

Read More »

ජාතිවාදීන් සහ භික්ෂුන් ජන්දයෙන් ප්‍රතික්ෂේපවිම රටේ ජනතාවගේ බුද්ධිමත් භාවයේ නිදර්ශනයක්.

මෙවර මැතිවරණයේ ප්‍රතිඵල දෙස බලන කළ දැඩි මතධාරී බලවේග ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම කැපී පෙනෙන කරුණකි. මෙම ලක්ෂණය දකුණේ මෙන්ම උතුරේ ද විද්‍යමාන වී තිබීම විශේෂත්වයකි. දකුණේ ක්‍රියාත්මක වූ දැඩි මතධාරී අදහස් දරන බොදු බල සේනා සංවිධානය මැතිවරණයට තරඟ වැදුණේ බොදු ජන පෙරමුණ නමින්. මෙම පෙරමුණ මෙවර මැතිවරණයේ දී ...

Read More »