Breaking News
Home / පුවත් (page 21)

පුවත්

පුවත්

විදේශ රැකියාවලට යන ශ්‍රමිකයන්ගේ සුරක්‍ෂිත භාවය වෙනුවෙන් රක්‌ෂණ ක්‍රමයක්‌!

images

මෙරටින් විදේශ රැකියාවලට යන ශ්‍රමිකයන්ගේ සුරක්‍ෂිත භාවය වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය විදේශ රක්‍ෂණ සමාගමක්‌ සමඟ එක්‌ව නව රක්‌ෂණ ක්‍රමයක්‌ ආරම්භ කර තිබේ. මෙම විදේශීය රක්‌ෂණ ක්‍රමය මේ වනවිට කුවේට්‌, ඩුබායි හා කටාර් හි ක්‍රියාත්මක වන අතර ඉදිරි කාලයේදී ජෝර්දානයේ ද ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම රක්‌ෂණය සඳහා විදේශ ...

Read More »

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය අහෝසි කරනු! තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලයි!

download

  ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය අහෝසි කරන ලෙසත්, පසුගිය කාලයේ මාධ්‍යවේදීන් පැහැර ගත්, ඝාතනය කළ සහ මාධ්‍යවේදීන්ට හිරිහැර කළ පිරිස් මෙන්ම මාධ්‍යය ආයතන ගිනි තැබූ පිරිස් ද ඊට උපදෙස් දුන් පිරිස් ද වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන කරන ලෙසත්  ලෝක ජනමාධ්‍යය නිදහස පිළිබඳ දිනය වෙනුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ...

Read More »

අධිවේගී මාර්ගවල ආරක්ෂක සඳහා පරිගණක දෘෂ්ටි සහ රොබෝ තාක්ෂණය උපයෝගීකර ගනී.

Camera-431426 (1)

අධිවේගී මාර්ගවල ආරක්ෂක කැමරාකරණය සඳහා පරිගණක දෘෂ්ටි සහ රොබෝ තාක්ෂණය උපයෝගී කොට ගෙන නවීන ආරක්ෂණ පද්ධතියක් නිපදවා ඇති බවට වාර්තා වේ. විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය යටතේ ඇති ජාතික පර්යේෂණ සභාව මඟින් පර්යේෂණ සඳහා ප්‍රදානය කරනු ලබන ප්‍රතිපාදන වල සහයෝගය ඇතිව මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රෝනික සහ විදුලි සංදේශන ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ...

Read More »

පසුගිය ආණ්ඩුව ඇනවුම්කල ගුවන්යානා හතරක් නව රජය මිළට ගනී!

A380-2

අධික ණය බරක්‌ සහිත ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ඇණවුම් කර තිබූ එයාර් බස්‌ අටෙන් හතරක්‌ මිලදී නොගැනීමට ආණ්‌ඩුව තීරණය කර තිබේ. එම එයාර් බස්‌ අටම මිලදී නොගැනීමට යෝජනා වුවත් පසුගිය රජය ඇණවුම් කළ පරිදි අදාළ විදේශ ගුවන් සමාගම එයාර් බස්‌ හතරක්‌ නිෂ්පාදනය කොට ඇති බැවින් ඒවා අනාවාර්යයෙන්ම මිලදී ගැනීමට සිදුවන ...

Read More »

සීතල නුවර එළියට මේ වසන්ත කාළයයි!

images (1)

සීතල නුවර එළියට මේ වසන්ත කාළයයි.බොහෝ දේශිය සංචාරක්යින් මේ දිනවල නුවර එළියේදි විනෝදවීම පැමිණීම නිසා නුවරළිය නගර සභාව ඊට සාපේක්ෂව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. ඒ අතර මෝටර් රථ ධාවන තරග මල් සහ අත්කම් ප්‍රදර්ශන කෘෂිකාර්මික වැවිලි කර්මාන්ත සහ ආහාර වැඩසටහන් විනෝද සැනකෙළි මෙන්ම අධ්‍යාපනික සම්මන්ත්‍රණ සහ තුරගතරග(අශ්වයින් යෝදාගත්) එහිලා ප්‍රධාන ...

Read More »

විද්‍යුත් මාධ්‍ය සදහා ස්වාධීන විකාශන අධිකාරියක් පිහිටුවයි!

zvzxc

මේරට පවතින විද්‍යුත් මාධ්‍ය නිවාරණය කිරිම සදහා  බි‍්‍රත්‍යාන්‍යයේ ඇති ආකාරයේ ස්වාධීන විකාශන අධිකාරියක්  පිහිටුවීමට රජය තීරණය කර තිබේ. රජය පවසන්නේ විද්‍යුත් මාධ්‍ය ආයතනවලින් ලද ඉල්ලීම් අනුව මෙම තීරණයට එළැඹි බවයි. අපක්ෂපාති සමබර මාධ්‍ය විකාශනයක් සදහා සියළුම මාධ්‍යකරුවන්ට මේ හරහා අවස්ථාව උදාවනු ඇතැයි අපේක්ෂිත අතර මාධ්‍ය ආයතන මුදලාලිලාට අවශ්‍ය පරිදි දේශපාලන ...

Read More »

දේශගුණික විපර්යාස පැරිස් ගිවිසුම ඇමරිකාවේදි අත්සන් තැබෙයි!

zxvdvs

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන පැරිස් ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවයක් ලබන  22 වන දින නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී සිදු කිරීමට නියමිතය. ඊට අමතරව ලෝක මත්ද්‍රව්‍ය අර්බුදය සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මහා සමුළුවද, තිරසර සංවර්ධන ඉලක්කයන් සාක්ෂාත් කරගනු වස් ඉහළ මට්ටමේ තේමාත්මක විවාදය ද ඒ ආසන්න දිනයන්හිදී පැවැත්වේ. දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ...

Read More »

ශ්‍රී ලංකාවේදී රෝගීන් වාර්තා නොවුනත් විදේශික සංචාරකයින් හරහා මැලේරියාව යළි පැතිරිමේ අවදානමක්!

Untitled-2

2012 ඔක්තෝබර් මාසයෙන් පසුව ශ‍්‍රී ලංකාෙවි දී මැලේරියාව වැළදුනු රෝගීන් කිසිවෙකු වාර්තා වී නැත. එසේ වුවද ශ‍්‍රී ලංකාව අවට රටවල් බොහෝමයක මෙන්ම ලෝකයේ විවිධ ප‍්‍රදේශවල මෙම රෝගය දරුණූ ලෙස පවතින බැවින්, එම ප‍්‍රදේශ වලදී රෝගය වැළදී මෙරටට පැමිණි රෝගීන් විටින් විට වාර්තාවෙයි.මේ අතර විදේශගතව සිට ලංකාවට පැමිණෙන ශ‍්‍රී ලාංකික රෝගීන් ...

Read More »

පොට්ටු අම්මාන්ගේ තොප්පිය අත් අඩංගුවට!

scad

කොටි බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන්ගේ යැයි කියන තොප්පියක් ලන්ඩන් යැවීමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශයේ දෙදෙනෙකු නාරාහේන්පිට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම වවුනියාව, පෝවර්ෂකුලම් ප්‍රදේශයේ පුද්ගලයකු ත්‍රස්ත විමර්ශන ඒකකය මඟින් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහු විසින් දෙන ලද තොරතුරුවලට අනුව මෙම බුද්ධි ...

Read More »

රජයේ ආර්ථික සංවර්ධන ක්‍රමෝපාය අගමැතිවරයාගේ පුර්ණ අධික්ෂණය යටතේ විධිමත් කෙරේ.

01-rajaye

                                                                                     ජුනි මාසයේදී රජයේ නව ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ ප්‍රකාශයට පත් කර එම වැඩ පිළිවෙළ මගින් ඉදිරි වසර තුන තුළදී රට සංවර්ධනය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මැයි මස පැවැත්වෙන ජී -7 රැස්වීමට සහභාගි වී පැමිණීමෙන් පසු මේ වැඩ පිළිවෙළ ඉදිරිපත් කරන බව අගමැතිවරයා අවධාරණය ...

Read More »