Breaking News
Home / පුවත් (page 20)

පුවත්

පුවත්

විද්‍යුත් මාධ්‍ය සදහා ස්වාධීන විකාශන අධිකාරියක් පිහිටුවයි!

zvzxc

මේරට පවතින විද්‍යුත් මාධ්‍ය නිවාරණය කිරිම සදහා  බි‍්‍රත්‍යාන්‍යයේ ඇති ආකාරයේ ස්වාධීන විකාශන අධිකාරියක්  පිහිටුවීමට රජය තීරණය කර තිබේ. රජය පවසන්නේ විද්‍යුත් මාධ්‍ය ආයතනවලින් ලද ඉල්ලීම් අනුව මෙම තීරණයට එළැඹි බවයි. අපක්ෂපාති සමබර මාධ්‍ය විකාශනයක් සදහා සියළුම මාධ්‍යකරුවන්ට මේ හරහා අවස්ථාව උදාවනු ඇතැයි අපේක්ෂිත අතර මාධ්‍ය ආයතන මුදලාලිලාට අවශ්‍ය පරිදි දේශපාලන ...

Read More »

දේශගුණික විපර්යාස පැරිස් ගිවිසුම ඇමරිකාවේදි අත්සන් තැබෙයි!

zxvdvs

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන පැරිස් ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවයක් ලබන  22 වන දින නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී සිදු කිරීමට නියමිතය. ඊට අමතරව ලෝක මත්ද්‍රව්‍ය අර්බුදය සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මහා සමුළුවද, තිරසර සංවර්ධන ඉලක්කයන් සාක්ෂාත් කරගනු වස් ඉහළ මට්ටමේ තේමාත්මක විවාදය ද ඒ ආසන්න දිනයන්හිදී පැවැත්වේ. දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ...

Read More »

ශ්‍රී ලංකාවේදී රෝගීන් වාර්තා නොවුනත් විදේශික සංචාරකයින් හරහා මැලේරියාව යළි පැතිරිමේ අවදානමක්!

Untitled-2

2012 ඔක්තෝබර් මාසයෙන් පසුව ශ‍්‍රී ලංකාෙවි දී මැලේරියාව වැළදුනු රෝගීන් කිසිවෙකු වාර්තා වී නැත. එසේ වුවද ශ‍්‍රී ලංකාව අවට රටවල් බොහෝමයක මෙන්ම ලෝකයේ විවිධ ප‍්‍රදේශවල මෙම රෝගය දරුණූ ලෙස පවතින බැවින්, එම ප‍්‍රදේශ වලදී රෝගය වැළදී මෙරටට පැමිණි රෝගීන් විටින් විට වාර්තාවෙයි.මේ අතර විදේශගතව සිට ලංකාවට පැමිණෙන ශ‍්‍රී ලාංකික රෝගීන් ...

Read More »

පොට්ටු අම්මාන්ගේ තොප්පිය අත් අඩංගුවට!

scad

කොටි බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන්ගේ යැයි කියන තොප්පියක් ලන්ඩන් යැවීමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශයේ දෙදෙනෙකු නාරාහේන්පිට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම වවුනියාව, පෝවර්ෂකුලම් ප්‍රදේශයේ පුද්ගලයකු ත්‍රස්ත විමර්ශන ඒකකය මඟින් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහු විසින් දෙන ලද තොරතුරුවලට අනුව මෙම බුද්ධි ...

Read More »

රජයේ ආර්ථික සංවර්ධන ක්‍රමෝපාය අගමැතිවරයාගේ පුර්ණ අධික්ෂණය යටතේ විධිමත් කෙරේ.

01-rajaye

                                                                                     ජුනි මාසයේදී රජයේ නව ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ ප්‍රකාශයට පත් කර එම වැඩ පිළිවෙළ මගින් ඉදිරි වසර තුන තුළදී රට සංවර්ධනය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මැයි මස පැවැත්වෙන ජී -7 රැස්වීමට සහභාගි වී පැමිණීමෙන් පසු මේ වැඩ පිළිවෙළ ඉදිරිපත් කරන බව අගමැතිවරයා අවධාරණය ...

Read More »

අස්‌ගිරි පාර්ශවයේ මහනායක හිමි පත්කෙරේ.

Untitled-2

  අස්‌ගිරි පාර්ශවයේ 22 වැනි මහනායක ධුරයට බදුලු මුතියංගන රජමහා විහාරාධිපති පණ්‌ඩිත වරකාගොඩ ඤාණරතන අනුනාහිමියෝ ඒකමතිකව තෝරාපත් කරගනු ලැබූහ. මහානායක ධුරය සඳහා පොලොන්නරුවේ සොලොස්‌මස්‌ථානාධිපති වෙඬරුවේ උපාලි අනුනාහිමියෝද ඉදිරිපත් වූහ. ඒ අනුව 07 වැනිදා සවස අස්‌ගිරි මහ විහාරයේදී පැවැති ඡන්ද විමසීමේදී වරකාගොඩ ඤාණරතන අනුනාහිමියෝ ඒකච්ඡන්දයෙන් තේරී පත්වූහ. 1955 අප්‍රේල් මස 07 ...

Read More »

2016 වසර තුල ලොවපුරා මරණ දඩුවම ලැබු පුද්ගලයින් 1634 දෙනෙක්!

images

ලෝකය පුරා සිර ගෙවල් වල මරණ දඬුවමට ලක් කරන මිනිසුන්ගේ සංඛ්‍යාව 1989 වසරේ සිට සසඳන විට පසුගිය වසරේ පුදුමාකාර මට්ටමකින් වැඩි වී ඇති බව ඇමිනෙස්ටි ජාත්‍යන්තරය හෙළි කර තිබේ. ඇමිනෙස්ටි ජාත්‍යන්තරය විසින් සිදු කරනු ලැබූ පරීක්ෂණයකදී හෙළි වී තිබෙන්නේ අඩුම තරමින් පුද්ගලයන් එක්දහස් හයසිය තිස් හතර දෙනෙකුවත් මේ වසර තුල ...

Read More »

වකුගඩු ජාවාරම පසුපස ඉන්දියානුවෝ සහ චීන්නූ?

Untitled-1

2012 සිට 2015 වසර දක්‌වා තෙවසර තුළ 1200 කට අධික ඉන්දීය ජාතිකයන් පිරිසක්‌ ශ්‍රී ලංකාවට පැමිණ ඔවුන්ගේ වකුගඩු ලබාදී ඇතැයි ජාත්‍යන්තර වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් සැකපිට කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ජාතිකයන් 8 දෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්‌ෂාන් ඩයස්‌ මහතා කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේදී පැවැසීය. ශ්‍රී ...

Read More »

එකම අහස් වියනයක් යට එකම පොළෝ තළක ජීවත්වන යෞවනයන් එකම මිනිස් කොට්ඨාසයක්.

srilanka-110111

එකම අහස් වියනයක් යට එකම පොළෝ තළක ජීවත්වන යෞවනයන් එකම මිනිස් කොට්ඨාසයක් ලෙසින් ජාති ආගම් භේද ප්‍රතික්ෂේප කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. රට පුරා විසිර සිටින තාරුණයේ දස්කම් විස්කම්වලට නව ජීවයක් ලබා දීමටත් තරුණයන්ගේ සිතුම් පැතුම් බෙදා හදා ගැනීමටත් යොවුන්පුරය කදිම තෝතැන්නක් වූ බවද අගමැතිවරයා කීවේය. අගමැතිවරයා ...

Read More »

ශ්‍රී ලංකා පොලිසිය අපරාධ බුද්ධි තොරතුරු විශ්ලේෂණ මධ්‍යම කාර්යාංශය අරඹයි!

z_p09-technology-u

ශ්‍රී ලංකා පොලිසියට අපරාධ බුද්ධි තොරතුරු විශ්ලේෂණ මධ්‍යම කාර්යාංශය නමින් නව ඒකකයක් එක් කිරීම අමාත්‍ය සාගල රත්නායක, පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්නත්‍රණ ශාලා පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතය. මෙම ඒකකය මඟින්, දිවයිනේ වාර්තා වන අපරාධ තොරතුරු දෛනිකව පොලිස් ස්ථාන මට්ටමින් VAN තාක්‍ෂණය ඔස්සේ ලබාගෙන එක්රැස් කිරිමේ හා එම දත්ත විශ්ලේෂණය කර හදුනාගැනීමේ ...

Read More »