Breaking News
Home / පුවත් (page 2)

පුවත්

පුවත්

පාස්කු ඉරිදා ත්‍රස්තයන්ට පුහුණුව දුන් වූ ආමි මොහිදීන් අත්අඩංගුවට! Army Mohideen arrested for training terrorists pasku sunday

bnvj

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය මෙහෙය වූ සහරාන් හෂීම් ප‍්‍රමුඛ බෝම්බකරුවන් පිරිසට බෝම්බ පිපිරවීම් ගැන පුහුණුව ලබාදුන් බව කියන යුද හමුදාවේ හිටපු සෙබළකු වූ ආමි මොහිදීන් නමැත්තා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත. නුවරඑළිය සහ තවත් ස්ථාන කීපයකදී සහරාන් කල්ලියට බෝම්බ පිපිරවීම් ගැන පුහුණුව ලබාදීමට කටයුතු කර ඇත්තේ මොහු බව අත්අඩංගුවට ...

Read More »

විදේශ රටවලට යන සවුදි අරාබියේ මුදල් ප්‍රමාණය 9% කින් අඩු වී ඇත! The number of Cash from Saudi Arabia for foreign countries is 9% Decreased

fcxhf

සෞදි අරාබියේ සේවය කරන විදේශ ශ්‍රමිකයන් සිය රටවල්වලට යවා ඇති මුදල් ප්‍රමාණය 9%කින් පහත වැටී ඇති බව වාර්තා වේ. 2018 වර්ෂයේ අප්‍රේල් මාසයේ සෞදි රියාල් බිලියන 11.72ක් යවා ඇති අතර 2019 අප්‍රේල් මාසයේදි යවා ඇත්තේ සෞදි රියාල් බිලියන 10.72ක් බව සෞදි අරාබි මුදල් ඒජන්සිය ප්‍රකාශ කළේ ය. විදේශ රටවල්වල සිටින ...

Read More »

ඉතාලියේ මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වෙසක් උත්සවය අති උත්කර්ෂවත් අයුරින්! Vesak on the Milano International Buddhist Center in Italy in a splendid manner!

20190601_192129

ඉතාලියේ මිලානෝ නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ මෙවර වෙසක් උත්සවය විශාල සැදැහැවතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් එම විහාරස්ථාන්යේදි ඉකුත් ජුනි 01 වන සෙනසුරාදා සහ 02 වන ඉරිදා උත්සවාකාරයෙන් පැවැත්විණි. විහාරාධිපති ඉතාලියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත අති පුජ්‍ය මහගම විපුලසිරි හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පුජ්‍ය එළුවාපොල පඤ්ඤාරතන හිමි , පුජ්‍ය විලච්චියේ ධම්මවිජය හිමියන්ගේ සහ ශ්‍රී ...

Read More »

දප්පුල ද ලිවේරා නව නීතිපති ලෙස පත් කෙරේ! Dappula de Livera appointed new Attorney General

1557242729-Dappula-de-Livera-3

නීති කේෂත්‍රයේ ප්‍රවීණයෙකු වු ජනාධිපති නිතිඥ දප්පුල ද ලිවේරා මහතා නව නීතිපතිවරයා ලෙස ජනාධිපතිවරයාගේ නියමයෙන් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පත්කොට තිබේ. හිටපු නීතිපති ජයන්ත ජයසුරිය මහතා අගවිනිසුරුවරයා ලෙස පත්විමත් සමග වැඩබලන නීතිපතිවරයා ලෙස පත්කෙරුණු දප්පුල ද ලිවේරා මහතා නිතිපතිවරයා ලෙස නම් කිරිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කතානයක කරු ජයසුරිය ...

Read More »

කොත්මලේ රයිෆල් බළකා මූලස්ථාන කඳවුර ඉවත් කිරීමට ජනතා විරෝධය! People oppose removal of Kothmale Rifles Block base.

බඩජබ

කොත්මලේ, වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ ඇතුළු ජලාශ හා විදුලි බලාගාරවල ආරක්ෂාව වෙනුවෙන් ස්ථාපිත කොට තිබූ කොත්මලේ අටබාගේ දෙවන රයිෆල් බළකා මූලස්ථාන කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබීම මධ්‍යම පළාතේ ආර්ථික මර්මස්ථාන දැඩි අනතුරකට හෙළිමක් බව මහජනතාව පවසති. යුද්ධය පැවැති සමයේදී මෙම කඳවුර පිහිට වූ අතර එහි නිලධාරීන් සමග භට පිරිස් ...

Read More »

කළු කුහරය ලෝකයේ අවසානයද? The black hole is the end of the world ?

BLAK HOLE -01

අපේ ලෝකය පිහිටි මන්දාකිනියට ආලෝක වර්ෂ මිලියන් 55 ක දුරින් පිහිටි එම් (M) 87 යනුවෙන් හදුනාගෙන ඇති මන්දාකිණියක කළු කුහරයක ඡායාරූපයක් පළමු වරට කැමරාවක සටහන් කර ගැනීමට තාරකා විද්‍යාඥයින් පිරිසක් සමත් විය. එහි විෂ්කම්භය කිලෝමීටර් බිලියන 40ක් පමණ වන අතර, පෘථිවිය මෙන් මිලියන තුන් ගුණයක විශාලත්වයෙන් යුක්ත වේ. විද්‍යාඥයන් එය ...

Read More »

ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට මැතිවරණ පැවැත්වීමේ උවමනාවක් නෑ! No need to hold elections in the President or the Prime Minister!

Untitled-1

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දේශපාලන වේදිකාවල කථා කරමින් සිටියත් දෙදෙනාටම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට වුවමනාවක් ඇතැයි පෙනෙන්නට නැති බව පැෆරල් සංවිධානය පවසයි. පළාත් සභා හතක නිල කාලය අවසන්ව ඇති බවත් බස්නාහිර පළාත් සභාවත් මේ මස 20 වැනිදායින් අවසන් වන බැවින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මේ වනවිට කටයුතු කළ යුතුව ඇතත් කිසිදු ...

Read More »

දියර කිරි ප්‍රචලිත කිරිමේ ව්‍යාප්තිය වංචාවක්! the promotion of liquid milk is a fraud.

mik

කිරි නිෂ්පාදනයෙන් රට ස්වයංපෝෂිත කිරීම සහ කිරිපිටි ආනයනය අඩු කිරීම සඳහා 2010 සිට 2017 දක්වා රජයන් අවුරුදු 8ක් සඳහා රු. මිලියන 7673.3ක් වැය කර ඇතත් 2011 දී කිරිපිටි මෙටි්‍රක් ටොන් 84.02ක් ආනයනය කළ ශ්‍රී ලංකාව 2017 දී මෙ.ටො. 93.12 ක් ආනයනය කර තිබේ. මේ අනුව කිරි ලීටරයක නිෂ්පාදනය ඉහළ නැංවීම ...

Read More »

හිටපු අමාත්‍යවරු 19 දෙනකුට ඔවුන්ගේ ධුර කාලය සඳහා ලබා දී තිබූ නිල නිවාස මෙතෙක් ලබා දී නෑ! 19 former ministers have not yet been given official quarters for their tenure

mbhgchcggj

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් කීප වරක් දැනුම් දුන්නද හිටපු අමාත්‍යවරු 19 දෙනකුට ඔවුන්ගේ ධුර කාලය සඳහා ලබා දී තිබූ නිල නිවාස මෙතෙක් ලබා දී නොමැති බව වාර්තා වේ. අලුතින් පත් වූ අමාත්‍යවරු විසි දෙනකු මේ වන විට නිල නිවාස ඉල්ලා ඇති නමුත් හිටපු අමාත්‍යවරු මෙලෙස තවමත් නිල නිවාසවල රැඳී සිටීම නිසා ...

Read More »

ශ්‍රී ලාංකික නාවිකයින් 17 දෙනෙකු රැගත් නෞකාවක් ඔස්ට්‍රේලියාවේ අත් අඩංගුවට! 17 srilankan sailors arrested in Australia!

Untitled-1

ශ්‍රී ලාංකික සහ පිලිපීන ජාතික නාවික සේවකයින් 17 දෙනෙකු රැගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි කෙම්බ්ලා වරායේ රඳවා ගනු ලැබ ඇත. ඔස්ට්‍රේලියානු සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය (Australian Maritime Safety Authority) එය රඳවාගැනීමට පියවර ගෙන ඇත්තේ, නෞකාවේ සිටි සේවකයින්ගෙන් ජාත්‍යන්තර ප්‍රවාහන සේවක සම්මේලනයට (International Transport Workers Federation) ලැබුණු පැමිණිලි කිහිපයක් ...

Read More »