Breaking News
Home / පුවත් (page 19)

පුවත්

පුවත්

රොහණ විජේවීර අත් අඩංගුවට පත්වු උලපනේ නිවස ඔහුගේ බිරිද ළමයින් යළි ඉල්ලයි!

images

ජනතා විමුක්‌ති පෙරමුණේ නායක රෝහණ විඡේවීර මහතා අවසන් වරට පදිංචිව සිටි නාවලපිටිය, උලපනේ පිහිටි නිවස සහ ඉඩම තමන්ට සහ තම දූදරුවන්ට ලබා දෙන්නැයි රෝහණ විඡේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විඡේවීර මහත්මිය කර තිබූ ඉල්ලීම, එම දේපළ රාජසන්තක කරන ලද දේපළක්‌ හෙයින් ඉටු කළ නොහැකි බව ගඟඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් මංගල ...

Read More »

තදාසන්න ප්‍රදේශවල පවතින අධික මාර්ග තදබදය අවම කිරීම සඳහා රජයේ කාර්යාල වේලාවන් සංශෝධනය කිරීමට රජය සුදානම් වෙයි.

download-1

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතින අධික මාර්ග තදබදය අවම කිරීම සඳහා රජයේ කාර්යාල වේලාවන් සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමුව ඇත. ඒ අනුව රජයේ කාර්යාල සේවා ආරම්භ කිරීම පෙරවරු 9.30 ලෙසද අවසන් කිරීම පස්‌වරු 5.30 ලෙසටද සංශෝධනය කළ යුතු බවට වන යෝජනාවකට අනුමැතිය ලැබී ඇතැයි අමාත්‍යාංශ ලේකම්වරයෙක්‌ මාධ්‍යට කීය. ප්‍රවාහන අමාත්‍යාංශය, ...

Read More »

ඉසිප්‍රියා මදුරාසියේ තහනම්!

download

කොටි සංවිධානයේ රූපවාහිනී නිවේදිකාවක ලෙස කටයුතු කළ ඉසිප්‍රියාගේ ජීවිත කතාව අලලා සකස්‌ කළ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම මදුරාසි මහාධිකරණය විසින් අත්හිටුවා තිබේ. බැංගලෝරයේ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු වන කේ. ගනේෂන් විසින් මෙය නිර්මාණය කර තිබේ. මෙම චිත්‍රපටය සඳහා බලපත්‍රය ලබාදීම ද 2015 දී ඉන්දීය බලධාරීහු ප්‍රතික්‍ෂේප කළහ. ඒ අනුව මෙම චිත්‍රපටය නැවත සංස්‌කරණය ...

Read More »

නියඟය හේතුවෙන් තුන් ලක්ෂයකට අධික පිරිසක් පීඩාවට!

930808-drought

රට තුළ පවතින නියඟය හේතුවෙන් තුන් ලක්ෂයකට අධික පිරිසක් පීඩාවට පත් වී ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍යංශය පවසයි.රට පුරා පවුල් 78,000 කට අයත් පුද්ගලයන් 310,000 කට ආසන්න පිරිසක් මෙම නියඟය නිසා පිඩාවට පත්ව ඇති බවයි ඔවුන්ගේ සංඛ්‍යා ලේඛන සඳහන් කරන්නේ. ඒ අතරින් වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇත්තේ අනුරාධපුරය හා පොළොන්නරුව ...

Read More »

කම්කරුවන්ට තම අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණයට ඉඩදෙන ලෙස මහෙස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කරයි!

rally

රුපියල් දහසක වැටුප් වැඩිවීමක්‌ ඉල්ලා වතු කම්කරුවන් අරඹා ඇති උද්ඝෝෂණ මාලාව යටතේ ගම්පොල පුස්‌සැල්ලාව ප්‍රදේශයේ වතු කම්කරුවන් සිදුකළ උද්ඝෝෂණය සම්බන්ධයෙන් පුස්‌සැල්ලාව පොලිසිය මගින් ගම්පොල මහෙස්‌ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මියගෙන් වාරණ නියෝගයක්‌ ඉල්ලා සිටියද මහෙස්‌ත්‍රාත්වරිය එය ප්‍රතික්‍ෂේප කළාය. පුස්‌සැල්ලාව වැඩ බලන පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක පී. ඩබ්ලිව්. පලිපාන මහතා මගින් ඉල්ලා ...

Read More »

මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ දුෂණ වලට වෑටබදී!

traffic-police4328-699x380

කොළඹ නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ පිට පළාත්වල පිහිටි එම දෙපාර්තමේන්තුවට අයත් කාර්යාලවල කාලයක් තිස්සේ සිදු කෙරෙන මහා පරිමාණ දූෂණ වංචා අල්ලස් ගැනීම් ඇතුළු මහජනතාව ගසා කෑම් සම්පූර්ණයෙන්ම නවත්වන දැවැන්ත ආරක්ෂිත වැඩපිළිවෙළක් ආරම්භ කෙරේ. වාහන ලියාපදිංචියේදී පැවරීමේදී සහ රියැදුරු බලපත් නිකුත් කිරීමේදී තැරැව්කරුවන්, බ්‍රෝකර්වරුන් සහ වෙනත් පිටස්තර ...

Read More »

ලෝකයේ වනාන්තර අතුරුදන්!

images

ගෙවීගිය දශක දෙක තුළ ලෝකයේ වනාන්තර ගහනයෙන් 10%ක් අතුරුදන්ව ඇති බව නවතම පර්යේෂණයකින් හෙලි වී තිබේ. ලෝක සංරක්ෂණ සමාජයේ විද්‍යාඥයන් අනතුරු අඟවන පරිදි නවතම සිතියම් අධ්‍යයනයේදී ලෝක වනාන්තර ගහනයේ දහයෙන් එකක අතුරුදන් වීමක් ප්‍රකට වන අතර, එය දකුණු ඇමෙරිකාව හා අප්‍රිකාව තුළ කැපී පෙනෙන ලෙස සිදුව ඇති බවද කියැවෙයි. විශේෂයෙන්ම ...

Read More »

‘හැට පන්දහසක් අතුරුදහන්’ සංහිඳියා කාර්යාලයේ ප්‍රධානී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

Untitled-1

කිසිවිටකත් යුද්ධයට සම්බන්ධ නොවූ තම ඥාතීන් පැහැර ගෙන යාම බරපතළ අපරාධයක් බව පැවසූ ඔවුහු අතුරුදහන් වූවන් ගැන සෙවීම ජාත්‍යන්තර අධිකරණයකට භාර කරන ලෙස රජයට බල කර සිටියහ. යුද සමයේ සිදු වූ දහස් ගණනක් අතුරුදහන් වීම් පිළිබඳ පරීක්ෂණ පවත්වන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය වසරේදී ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. යුද්ධයේ ...

Read More »

නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේදී නිෂ්පාදනය කළ නෞකාවක්!

Untitled-5

ශ්‍රී  ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේදී නිෂ්පාදනය කළ ගැබුරු මුහුදූ ප්‍රදේශ නිරීක්ෂණය කිරීමේ අධි තාක්ෂණික නෞකාව දිය මතට දියත් කිරීමේ උත්සවය ඉන්දියාවේ ගෝව නැව් තටාකාංගනයේදී ඉකුත්දා පැවැත්විණ. දිගින් මීටර් 105ක් සහ පළලින් මීටර් 13.6 ක් වූ මෙම අති නවීන නෞකාවේ සමස්ත ඇස්තමේන්තු ගත නිෂ්පාදන පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 74ක් පමණ වන ...

Read More »

කොළඹ වෛද්‍ය පීඨය එන්සයිම ඌණතා පරික්ෂණ සාර්ථකව සිදුකරයි!

computerized-model-with-a-highlighted-pancreas

  ළදරු අවධියේ සංකූලතා ඇතිකිරීම, ලේ අඩුකම, අධික රක්තානු විනාශය සහ වකුගඩු අකර්මන්‍යතා ඇති කරන ග්ලූකෝස් 6 ෆොස්පේට් ඩිහයිඩ‍්‍රජනේස් (ජී6පීඩී) එන්සයිම ඌණතාවයේ  ජානමය විකෘතිතා හඳුනාගැනීමේ පර්යේෂණයක් මේ වන විට කොළඹ වෛද්‍ය පීඨයේ සිදුකෙරමින් පවතී. පරපෝෂවේදී අංශයේ මහාචාර්ය ශාමිණී ගුණවර්ධන මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් මෙම පර්යේෂණය සිදුකෙරන අතර ජාතික පර්යේෂණ සභාව මීට මූල්‍ය ...

Read More »