Breaking News
Home / පුවත් (page 18)

පුවත්

පුවත්

රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර තිබූ විදේශ ආයෝජන රටින් පිටවයයි.

download

  ගිය වසරේ (2016) මුල සිට පසුගිය පෙබරවාරි මස මැද දක්‌වා කාලය තුළ රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර තිබූ විදේශ ආයෝජන ඇමෙරිකානු ඩොලර් මිලියන 633.5 ක ප්‍රමාණයක්‌ රටින් පිටව ගොස්‌ ඇත. 2016 වසර තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 324.3 ක්‌ සහ 2017 වසරේ පෙබරවාරි 14 දින දක්‌වා කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන ...

Read More »

1818 ඓතිහාසික කෑරෑළ්ලේ විරුවන් රාජ්‍ය ද්‍රෝහීත්වයෙන් ඉවත්කෙරේ.

British-Ceylon-history-sri-lanka-steuart-holidays

  1818 වසරේ කැරැල්ල මෙහෙය වූ කැප්පෙටිපොල අධිකාරම් ඇතුළු උඩරට නායකයන් රාජ්‍ය ද්‍රෝහීන් ලෙස නම් කොට බ්‍රිතාන්‍ය පාලනය විසින් 1818 වසරේ ජනවාරි 10 වනදා නිකුත් කරන ලද ගැසට් පත්‍රය අවලංගු කරන ලෙස අධිකරණ අමාත්‍යංශය නිර්දේශ කළේය. අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් අදාළ නිර්දේශ ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලැබ ඇති ...

Read More »

ප්‍රතිජීවක ඖෂධ වලින් මෙල්ල කළ නොහැකි බැක්ටීරියා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානයට.

download

  ප්‍රතිජීවක ඖෂධ වලින් මෙල්ල කළ නොහැකි, මිනිස් සෞඛ්‍යයට බරපතලම තර්ජනයක් එල්ල කරන බැක්ටීරියා වර්ග ලැයිස්තුගත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබේ. එම ලයිස්තුවේ ඉහළින්ම ඇත්තේ රෝහල්වල නේවාසිකව හිඳින දුර්වල රෝගීන්හට රුධිර සංසරණය ආශ්‍රිත මරණීය ආසාදන මෙන්ම නියුමෝනියාව ගෙන ඒමට සමත් ඊ.කොලායි (E.coli) වැනි බැක්ටීරියා ය. එළඹෙන ගිම්හානයට පෙර ...

Read More »

පෘථිවිය හා සමාන ග්‍රහලෝක හතක් සොයා ගෑනේ.

download-11

  ජීවය පැවැතීමට හිතකර සාධක පවතින, පෘථිවිය හා සමාන ග්‍රහලෝක හතක් සොයා ගැනීමට තමන්ට හැකිවු බව ඇමෙරිකාවේ නාසා ආභ්‍යවකාශ ආයතනය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් නාසා ආයතනයේ විද්‍යාඥයෝ මෙම කරුණු ප්‍රකාශ කළහ.පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40 ක දුරින් පිහිටා ඇති කුඩා සෞරග්‍රහ මණ්ඩලයක මේ ග්‍රහලෝක හත පිහිටා ඇතැයි නාසා විද්‍යාඥයෝ පවසති. ...

Read More »

ඉන්දීය අගමෑති ජාත්‍යනතර වෙසක් උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස ශ්‍රීලංකාවට පෑමිණෙයි!

x2

  මේ වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන 14 වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලට සහභාගිවීම සඳහා එම උත්සවයේ ප්‍රධන ආරාධිතයා ලෙස    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන බව තහවුරු කර ඇතැයි  විදේශ අමාත්‍යාංශය පවසයි. මෙම වෙසක් දින උත්සවයට පැමිණෙන්නැයි ශ්‍රී ලංකා රජය කළ ආරාධනයක් පිළිගනිමින්  ඉන්දීය ...

Read More »

අධ්‍යාපනය කඩාකප්පල් කර නොගන්න ජනාධිපතිතුමා දෑයේ දරුවන්ගෙන් ඉල්ලයි!

Maithripala-Sirisena-13-July-15-Prz-media-

  පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් මතුව ඇති ගැටලූවට සියලූ දෙනාට පිළිගත හැකි සාධාරණ විසදුමක් ලබාදීමට මේ වන විට රජය අදාළ සියලූ පාර්ශවයන් සමග සාකච්ඡුා කරමින් සිටින බව පැවසූ ජනාධිපතිතුමා ගැටලූ ඇත්නම් ඒවා විසදන තුරු අධ්‍යාපනය කඩාකප්පල් කර නොගන්නැයි තමා සියලූ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම්වලින් ඉල්ලා සිටින බව කියා සිටියේය.  පෞද්ගලික ...

Read More »

පාසෑල් ඩිජිටල් කරන්නට යාම හුදෙක් රජයේ දේශපාලන ප්‍රචාරයක් ලංකා ගුරු සංගමය පවසයි!

school-students

  2017 වසර තුළ රට පුරා පාසල්වල ‘ඩිජිටල් පන්ති කාමර’ සියයක් ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. එහි පළමු නියාමක ව්‍යාපෘතිය කෝට්ටේ ජනාධිපති විද්‍යාලයෙන් ආරම්භ කළ බව අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේය. මේ අතර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ ඩිජිටල් පන්ති ...

Read More »

දිනපතා කොළඹට පිටින් එකතුවෙන අමතර කුණු ටොන් දහසක්!

Gulls (Laridae) and earthmover on landfill

පිට පළාත්වලින් දිනපතා කොළඹට පැමිණෙන ජනතාව විසින් ‘ලන්ච් ෂීට්’ ලක්ෂ 14ක්, පත්තර පිටු ලක්ෂ 14ක් මෙන්ම කිරි පැකට්, බීම අසුරන ලක්ෂ ගණනක් කොළඹට මුදා හරිනු ලබන බව සහ මෙම අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් දසදහස ඉක්මවන බව  කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර මහතා පෙන්වා දෙයි. එමෙන්ම කොළඹ ...

Read More »

ඉන්දියාවේ අළුත් සල්ලී ශ්‍රීලාංකික වන්දනා කරුවෝ අතරමංකරයි!

_92472758_2052011f-e1ad-4965-a763-e21f630b8f6e

ඉහළ අගයකින් යුතු පැරණි මුදල් නෝට්ටු අවලංගු කර නව මුදල් නෝට්ටු නිකුත් කිරීමට ඉන්දීය ආණ්ඩුව ගත් තීරණය හේතුවෙන් ශ්‍රී ලාංකික වන්දනාකරුවන් විශාල පිරිසක් දැඩි දුෂ්කර වාතාවරණයකට මුහුණ පා සිටිති. විශේෂයෙන්ම මුදල් නෝට්ටු අවලංගු කිරීම නිවේදනය කරන අවස්ථාවේ ඉන්දියාවට පැමිණ සිටි විදේශිකයන් වෙනුවෙන් කිසිදු විශේෂ පහසුකමක් ඉන්දීය ආණ්ඩුව සම්පාදනය නොකිරීම හේතුවෙන් ...

Read More »

විමල් වීරවංශගේ නිවසේ තරුණයකු මිය යාම සම්බන්ධයෙන් ඔහුගේ දියණිය ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි කරයි.

wimal1

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නිවසේ තරුණයකු මිය යාම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ වන “සදාචාර විරෝධී” වාර්තා පිළිබඳව විමල් වීරවංශගේ දියණිය ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි කළ බව ඇය සමග පැමිණි නීතිඥ ප්‍රේමනාත් දොලේවත්ත පවසයි. තරුණයා මිය යාම පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙමින් තිබියදී විමල් විරවංශ මන්ත්‍රීවරයාගේ පහළොස් හැවිරිදි දියණියගේ නම එම ...

Read More »