Breaking News
Home / පුවත්

පුවත්

පුවත්

මන්නරමේ ඇට සැකිළි පෘතුගීසි සමයට අයත්වුවක්! Manna bones belong to Portuguese period.

_105925830_manna-5

මන්නාරම සමුහ මිනීවළේ අස්ථි කොටස් හා සම්බන්ධ කාබන් පරීක්ෂණ වාර්තාව  2019 මාර්තු 07 අධිකරණය විසින් මහජන ලියවිල්ලක් ලෙස ප්‍රසිද්ධ කරනු ලැබුවේය. අදාළ කාබන් පරීක්ෂණය කරනු ලැබුවේ ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාරය (Beta Analytic Radiocarbon Dating Laboratory) මගිනි. ලැබී ඇත්තේ විද්‍යාත්මක දත්ත සහිත වාර්තාවක් වන අතර මෙහි සරළ පැහැදිලි කිරීමක් සහිත වාර්තාවක් ඉදිරිපත්කරන ...

Read More »

බ්‍රිතාන්‍යයේ ප්‍රබල ශ්‍රී ලාංකික කත! The great Sri Lankan woman in Britain.

Untitled-1

ශ්‍රී ලංකාවේ සෑම ජන කොටසකට ම ජීවත් වීමට වඩාත් හොඳ රටක් සහ සමාජයක් නිර්මාණය කරන්න නම් ලාංකික කාන්තාවන් පෙරට ආ යුතුයි,  බීබීසී මාධ්‍ය ජාලය  සමග මෙලෙස අදහස් දැක්වූයේ, ශ්‍රී ලංකාවේ ඉපිද හය හතර නොතේරෙන බිළිඳියක ලෙස බ්‍රිතාන්‍යයට ගොස් එහි “බලවත් කාන්තාවක” බවට පත්ව සිටින ෂෙරී ඇචෙසන්ය. ඇය කාන්තාවන් සවිබල ගැන්වීමටත්, තාක්ෂණික ...

Read More »

ඉන්ධන මිළ යළි ඉහළට! Fuel prices rising again.

petrol

ඉන්ධන මිල යළි වැඩිවන බව මුදල් අමාත්‍යංශයේ ප‍්‍රකාශකයකු පැවසීය. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ ප්‍රෙට්ට‍්‍රල් ලීටරය මිල රුපියල් 6 -කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ ප්‍රෙට්ට‍්‍රල් ලීටරය මිල රුපියල් 5 කින්ද සුපිරි ඞීසල් ලීටරය මිල රුපියල් 8 කින්ද ඔටෝ ඞීසල් ලීටරයක මිල රුපියල් 4 කින්ද වැඩි වන බව එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය. රුපියල් ...

Read More »

නැත්ත වෙනුවට ඇත්ත JVPලේකම් ටිල්වින්ට වන්දි ගෙවයි! Falsehood Instead true JVP Secretary Tilwin brings compensation

1547197246-tilvin-silva-wimal-weerawansa-compensation

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ ලියකියවිලි පදනම් කරගෙන විමල් වීරවංශ විසින් ප‍්‍රකාශයට පත්කරන ලද ‘නැත්ත වෙනුවට ඇත්ත’ කෘතියට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ගොනු කළ නඩුවෙහි තීන්දුව සිකුරාදා (ජනවාරි 11) කොළඹ වාණිජ මහාධිකරණයේදී ප‍්‍රකාශයට පත් කෙරිණි. ටිල්වින් සිල්වා විසින් එම නඩුව ගොනු කරනු ලැබුවේ, 2008 වර්ෂයේ ...

Read More »

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය නිසා පාර්ලිමේන්තුවේ තනතුරු අහිමි වනු ඇත. Tamil National Alliance ‘s parliment members will loose their post in the parliment if dual citizen

tna_b1

දෙමළ ජාතික සන්ධානයේ දැනට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ද්විත්ව පුරවැසිභාවය හිමිකර ගෙන සිටින මන්ත්‍රීවරුන් හතර දෙනෙකුට සිය බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිකම නිසා පාර්ලිමේන්තු මංත්‍රීධුරය අහිමිවිමේ අවදානමක් ඇතිවී තිබේ. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මංත්‍රි එස් සුමන්තිරන් බ්‍රිතාන්‍ය පුරවැසිකම සහ ශ්‍රි ලංකා පුරවැසිකම හිමි පුද්ගලයෙකි ඔහු දරණ පාර්ලිමේන්තු මංත්‍රි ධුරය අභියෝගයට ලක්කරමින් උතුරු ...

Read More »

මානව කොමිෂමට කල පැමිණිල්ල හරහා ඉන්ජිනේරු පිඨයට ගිය ශිෂ්‍යයෙකුගේ කතාව! The story of a student who went to the Faculty of Engineering through the complaint made to the Human Rights Commission.

Untitled-1

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වවුනියාව දිස්ත‍්‍රික් කාර්යාලය මැදිහත් වී මන්නාරමේ සිසුවෙකුට විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් වීම සඳහා අවස්ථාව උදා කොට දී තිබේ. මේ ශිෂ්‍යයා අපොස උසස් පෙළ විභාගය ඉතා ඉහළින් සමත්ව ඇතත් ඔහු ඔන්ලයින් ක‍්‍රමය ඔස්සේ ඔහුගේ අයදුම්පත විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම වෙත යවන ලද අවස්ථාවේදී අගය ...

Read More »

පාර්ලිමේන්තුව තුල කැමරා පටිගතවීම් බැලිමට පොලිසිය අධිකරණයෙන් අවසර ඉල්ලයි! Police seek permission from court to view camera shots in parliament

1519017862_629131_hirunews_ad

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ දී මන්ත්‍රිවරුන්ට පහර දීම හා මරණිය තර්ජනය කිරිම සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය වෙත ලැබි ඇති පැමිණිලිවලට අනුව පාර්ලිමේන්තුවේ කැමරා දර්ශනවලට අදාළ සාක්කි සටහන් කිරිම ආරම්භ කරමින් පුර්ණ විමර්ශනයක් පවත්වන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් පි.ඩී.පෙරේරා මහතා  වැලිකඩ පොලිසිය වෙත නියම කළේය. වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ...

Read More »

ශ්‍රී ලාංකික පාර්ලිමේන්තුව උතුම් ආයතනයකට ගැලපෙන්නේ නැහැ! බ්‍රිතාන්‍ය කියයි. Srilankan Parliament is not suitable for a noble institution! British says

Flag_-_Union_Flag

ශ්‍රී ලාංකිකයන්  ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නින්දිත හැසිරීම නැවත වරක් දුටු බව කොළඹ බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් මහතා සඳහන් කර ඇත. පාර්ලිමේන්තුවේ  ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්වරයා එම කරුණු සඳහන් කර තිබේ. බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්වරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද දැක්වේ. “ශ්‍රී ලංකාව ...

Read More »

ශ්‍රීලංකාවට අරමුදල් ලබාදීම අඛණ්ඩව සිදු කරන බව බ්‍රිතාන්‍ය රජය පවසයි! The British Government says that funding is continuously being made available to Sri Lankans.

Uk.and_.SL_.relations

ශ්‍රීලංකාවට අරමුදල් ලබාදීම අඛණ්ඩව සිදු කරන බව බ්‍රිතාන්‍ය රජය පවසයි. ආසියා ශාන්තිකර කටයුතු භාර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ රාජ්‍ය අමාත්‍ය මාර්ක් ෆීල්ඩ් මහතා මේ බව ප්‍රකාශ කළේය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු පිළිබද අමාත්‍යවරයා වන එමිලි තෝන්බරී මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකාවට පවුම් මිලියන ...

Read More »

බ්‍රිතාන්‍යයේ හමුදා සේවයට එරට නොවන පුරවැසියන්ටත් වරම්! The opportunity for foreigners to join the British Army.

images

  බ්‍රිතාන්‍ය ආරක්ෂක හමුදාවල පවතින මානව ශක්තිය වැඩි කිරිමේ අරමුණින් එරට ආරක්ෂක අමාත්‍යංශය විසින් 2019 වසරේ සිට බ්‍රිතාන්‍ය පුරවැසියන් නොවන වෙනත් ජාතීන්ටත් සිය හමුදාවල සේවය කිරිමට අවස්ථාව උදාකර තිබේ. මේ වන විට බ්‍රිතාන්‍ය හමුදාවල පවතින 8200 ක් තරම් වු නිළධාරීන්ගේ සහ සෙබළුන්ගේ හිගය මගහරවා ගැනීම සදහා එරට රජය මෙම තීරණය ...

Read More »