Breaking News
Home / ප්‍රධාන පුවත් (page 9)

ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත්

ප්‍රාදේශීය සභාවට පත්වන වැඩි මංත්‍රිවරුන් නිසා කෝටි 156 ක් ජනතා කර මතට!

Untitled-4

    නව සීමා නිර්ණය කිරීම් අනුව පළාත් පාලන මන්ත්‍රී සංඛ්‍යාව සියයට 86කින් ඉහළ ගොස් ඇති නිසා ඔවුන්ට වාර්ෂිකව වැටුප් සහ දීමනා ගෙවීම සඳහා දළ වශයෙන් රුපියල් කෝටි 156ක් පමණ වැය කිරීමට සිදුව ඇතැයි පළාත් පාලන අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. මීට පෙර පැවැති ක්‍රමය යටතේ මන්ත්‍රීවරුන්ට වැටුප් හා දීමනා ...

Read More »

මහජන මුදල් ගසා කෑ දුෂිතයින් රටට කියන්න මිහින් ලංකා සහ ශ්‍රීලංකන් එයාර් පිළිබද ජානාධිපති කොමිසමක් එයි!

mihin-air

මහජන දේපළ සහ රාජ්‍ය වත්කම් බරපතළ විනාශයකට ලක්‌ කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ මිහින් එයාර් ගුවන් සේවයේ සිදුවූ වංචා හා දූෂණ පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම ලබන ජනවාරි මුල් සතියේ පත් කරන බව ජනාධිපති වරයා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ  කඩුවෙල සතිපොළ භූමියේ පැවති  ජනහමුවක්‌ අමතමිනි. මෙවර පළාත් පාලන ...

Read More »

විල්පත්තු වන රක්ෂණ විනාශය සහමුලින්ම රිෂාඩ් බදුදීන් අමත්‍යවරයාගේ දේශපාලන අපරාධයක්! ජනාධිපති නිරික්ෂණ විගණකාධිපති වාර්තාව හෙළි කරයි!

Untitled-2

නෑගෙනහිර පළාතේ විලපත්තු වන රක්ෂිතයේ විලච්චිකුලම් ප්‍රදේශයේ අක්කර 650 වඩා වැඩි ප්‍රමානයක වන විනාශයක් සිදුකරමින් වත්මන් රජයේ ප්‍රබළ අමාත්‍යවරයෙකුවන රිෂාඩ් බදුදීන් විසින් මන්නාරම් සහ පුත්තලම යන ප්‍රදේශ වලින් මුස්ලිම් ජනතාව ගෙනෙවිත් පදිංචි කරවිම හරහා සිදුවෙමින් පවතින පරිසර විනාශයට එරෙහිව රටපුරා නැගුණු විරෝධතාවයට සහ පරිසරවේදී සංවිධාන සහ විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය අඛණ්ඩව ...

Read More »

ජාත්‍යන්තරය දිනාගත්තා යැයි පම්පොරී ගැසූ ආණ්ඩුවට රුසියාව මළකඩ කඩුවකින් අනී!

Untitled-3

  ඉකුත් රජයට ජාත්‍යන්තර පිළිගැනීමක් නොතිබ්බා යැයි තම රජය සහ ජනාධිපතිවරයා ජාත්‍යන්තර ප්‍රසාදය දිනා ගත්තා යැයි පම්පොරී ගැසු වර්ථමාන ආණ්ඩුවට බටහිර රටවල් වලින් කෙරෙන බළපැම් වලට අමතරව අනාදිමත් කාලයක් ශ්‍රීලංකාව සමග ඉතා කුළුපග මිත්‍රත්වයක් පවත්වාගෙන ගිය රුසියාවද සිය ජාත්‍යන්තර සබදියාව ඉවත්කර ගන්නට සුදානම් වන ආකාරයක් ඉකුත් දා සිදුවු වාණිජ ආර්ථික ...

Read More »

විදේශ සේවා කාර්යාංශය රුපියල් කෝටි හැටහයක පමණ මුදලක්‌ අල්ලස්‌ ලෙස ලබාගෙන!

Untitled-2.gifbvjv

  එක්‌ අයකුගෙන් රුපියල් ලක්‍ෂ දෙක බැගින් රුපියල් කෝටි හැටහයක පමණ මුදලක්‌ අල්ලස්‌ ලෙස ලබාගෙන 2015 වසරේ මාර්තු මාසයේ සිට 2017 ඔක්‌තෝබර් දක්‌වා වූ වසර දෙකහමාරක කාලය තුළ මෙරට කාන්තාවන් තුන්දහස්‌ දෙසීය අනූඅට දෙනකු (3298 ක්‌) විදේශ රැකියා සඳහා පිටත් කර යවමින් මිනිස්‌ ජාවාරමක යෙදුණු විදේශ සේවා කාර්යාංශයේ නිලධාරීන් කිහිපදෙනකු ...

Read More »

අමාත්‍යංශ හතරක විදෙස්‌ ගමන් වෙනුවෙන් රුපියල් කෝටි තුනහමාරක්‌ වැය පියවාගැනිමට අයවැයට පෙර පරිපූරක ඇස්‌තමේන්තුවක්‌!

Untitled-2

  අයවැය ඉදිරිපත් කිරීමට දින දෙකක්‌ තිබියදී හදිසි අවශ්‍යතා ව්‍යාපෘති යටතේ යෑයි පවසමින් පසුගිය සැප්තැම්බර් මාසය තුළ පමණක්‌ වියදම් කළ රුපියල් කෝටි 1126 කට අධික මුදලක්‌ අනුමත කර දෙන ලෙස ඉල්ලා  පාර්ලිමේන්තුව වෙත පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කළේය. මෙම පරිපූරක ඇස්‌තමේන්තුවට අනුව එම මාසය තුළ අතිරේකව වැය කර ඇති පුනරාවර්තන වියදම ...

Read More »

කිරිපිටි සමාගමකින් අමාත්‍යවරුන් කීප දෙනෙකුට අල්ලස්!

images (1)

මෙරට දියර කිරි නිෂ්පාදනය වර්ධනය කර ගැනිමට ප වතින ඉඩකඩ කිරිපිටි ආනයන සමාගමක් විසින් අදාල විෂයාණු බද්ධ අමාත්‍යවරුන් සහ අමාත්‍යංශවල නිළධාරින් වෙත විවිධ වරප්‍රසාද ලබාදිම හරහා වලක්වාගෙන සිටින බවට කිරි ගොවියෝ චෝදනා නගති. ඔවුහු සංවිධානත්මක වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට කරන ලද පැමිණිල්ලක ප්‍රථිපලයක් ලෙස එතුමාගේ අවධානයද මීට යොමුවි ඇති බව ...

Read More »

දේශීය ගොවිතැන අඩාල කොට ආණ්ඩුව විදෙස් රටවලින් මුදලට සහල් ගනී!

1476453907-riso

2015 ජනවාරි මාසයට පෙර පැවැති රජයේ කෘෂිකර්ම ප්‍රතිපත්ති අනුව මෙරට ගොවි ජනතාවට ලබාදුන් අනේක විධි ආධාර හරහා මෙරට සහල් නිෂ්පාදනය පරිමාව උපරිමය වු  වර්ධනය පැවැති අතර එසේ දේශීය වී ගොවීයා වෙතින් නිෂ්පාදන වු සහල්වල උපරිමය අතිරික්තයක් ලෙස විදේස් රටවල් කීපයකට අපනයනය කිරිමටද හැකිවිය. 2015 ජනවාරියෙන් පසු බළයට පැමිණි වත්මන් රජය යටතේ ...

Read More »

ද්විත්ව පුරවැසිකම හිමි ද්‍රවිඩ සන්ධාන මංත්‍රිවරු රෑසක් පාර්ලිමේන්තුවේ!

Passport_1

  දෙරටක පුරවැසිකම හිමිකම් කීම පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෙකු ලෙස ක්‍රියාකිරිමට නුසුදුසුකමක් ලෙස සළකන බව වර්ථමාන ශ්‍රිලංකා ආණ්ඩුක්‍රම නීතියට එක්කල සංශෝධනයක් ලෙස ගෙන හැර දක්වමින් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රීනී ගිතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු නියෝජනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත්දා අහොසි කරණු ලැබිය. වර්ථමාන ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරණු ලැබු සිවිල් නීති සංශෝධනයක අනුව ද්විත්ව පුරවැසියෙකු වීමෙන් රටේ මහජන ...

Read More »

බැඳුම්කර මුල්‍ය අපරාධයට සම්බන්ධ පුද්ගලයන්ට කෙළින්ම මහාධිකරණයේ නඩු!

Untitled-2

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුවූ මුල්‍ය අපරාධය සම්බන්ධයෙන් එයට සම්බන්ධිත පුද්ගලයන්ට එරෙහිව කෙළින්ම මහාධිකරණයේ නඩු පැවරීමට නීතිපතිවරයා පියවර ගනිමින් සිටින බව නීතිපති දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. කොමිෂන් සභා පනත මගින් නීතිපතිවරයාට ලැබී ඇති  බලය අනුව රජයට පාඩු සිදුකරමින් සිදුවී ඇති මෙම මුල්‍ය අපරාධයට සම්බන්ධිත පුද්ගලයන්ට එරෙහිව ඍජුවම මහාධිකරණයේ නඩු ...

Read More »