Breaking News
Home / ප්‍රධාන පුවත් (page 7)

ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත්

අර්ජුණ ඇලෝසියස් සහ කසුන් පළිහේන අත් අඩංගුටට ගැණුනේ බැදුම්කර වංචාවට නොවේ!

download

මහ බැංකුවේ සිදුවු මුල්‍ය වංචාව සම්බන්ධයෙන් හදිසියේ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව විසින්  ප්‍රොපචුවෙල් ප්‍රොපටිස්  (propachuel propats) සමගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පළිහේන යන පුද්ගලයින් දෙදෙනා අත් අඩංගුවට ගත් අතර ඔවුන් දෙදෙනා ඒ හදිසියේම කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව පෙබරවාරි 16 දක්වා රිමාන්ඩ් බන්ධනාගර ...

Read More »

ජන්දයට පෙර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සහ ජාතික හැඳුනුම්පත් මුදලට ගැනීමේ ජාවාරමක්!

download

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සහ ජාතික හැඳුනුම්පත් මුදලට ගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබී ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා  පොලිස් මූලස්ථානයේ  පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇතිබවත් දැනට වාර්තාවන අන්දමට එසේ නිල ඡන්ද කාඩ්පත් ලබාගන්නා පුද්ගලයන්ගේ පක්ෂයට විරුද්ධව ඡන්දය පාවිච්චි කරනු ඇතැයි සිතන ...

Read More »

ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකගේ අනුමතය සහ ජනමත විචාරණයකින්ද අනුමතය අවශ්‍යයි,නිති විශාරදයෝ පවසයි.

Untitled-3

  යම් පුරවැසියකුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකගේ අනුමතය සහ ජනමත විචාරණයකින්ද අනුමතය අවශ්‍ය බව නීති විශාරදයෝ පෙන්වාදෙයි. ප්‍රජා අයිතිය අහෝසි කිරීම යනු කෙනකුගේ ඡන්ද අයිතිය නැති කිරීම බව පෙන්වා දෙන මෙකී වියත් නීති විශාරදයින් ප්‍රකාශ කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යස්ථාව මඟින් පරමාධිපත්‍ය බලයට ඡන්ද අයිතිය ඇතුළත් කොට ...

Read More »

පොලීසිය සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමදී නීති විරෝධී සැකකරුවන් 1716 ක් අත් අඩංගුවට!

Untitled-1

  අපරාධ නිවාරණය සඳහා දිවයිනේ සියලූම පොලිස් බල ප‍්‍රදේශ ආවරණය වන පරිදි පැය 4 ක් පුරා සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමදී විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 1716 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය කියයි. ජනවාරි 30 රාති‍්‍ර 11.00 සිට 31 අළුයම 3.00 දක්වා මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම කි‍්‍රයාක්මක කි‍්‍රයාත්මක කළ  පොලිස් මාධ්‍ය ...

Read More »

උතුරේ ජනතාවට යළිත් යුද සමයේදී මෙන් කරදර හා හිරිහැර විඳීමට සිදුවන කාලයක්‌ මත් ද්‍රව්‍ය හරහා උදාවි ඇත.

View_of_Jaffna_town

උතුරු පළාත පුරාම ඉතා ශීඝ්‍රයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම වැඩි වී ඇති නිසා පොලිසිය ඇතුළු ආරක්‌ෂක අංශ වාහන හා වාහන වල ගමන් කරන මගීන් පරීක්‌ෂා කිරීමේ කටයුතු මේ දිනවල දැඩි කොට තිබේ. හදිසියේම තැන් තැන්වලට රැස්‌වන ආරක්‌ෂක අංශ වාහන නවත්වා වාහනද මගීන්ද දැඩි ලෙස පරීක්‌ෂා කරන්නට පටන්ගෙන ඇති අතර මේ හේතුව ...

Read More »

ඉදිරි පළාත් මෑතිවරණ ප්‍රචාරක දැන්විම් ඉවත්කිරිමට රජය ඔබේ මුදල් රුපියල් මිලියන 250 ක් වැය කරමින් සිටී.

political-posters-sri-lanka-640x400

  ඉදිරියේ පැවැත්විමට නියමිත පළාත් පාලන මැතිවරණය සදහා ඉදිරිපත්වී සිටින අපේක්ෂක්යින් විසින් ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා සිදුකරමින් සිටින පරිසර විනාශය වලක්වා ගැනිමට රජය මහජනතාවගේ මුදල් රුපියල් මිලියන 250 ක් මේ වන විට පොලිස් දෙපාර්තුමේන්තුවට ලබාදී ඇතැයි මාධ්‍ය ආරංචි මාර්ග පෙන්වාදෙයි. මෙකි මුදල මැතිවරණ කොමිෂම හරහා පොලිසිය වෙත ලබාදි ඇත. මැතිවරණ ...

Read More »

පිටු හයදහසකට අධික බැඳුම්කර වාර්තාවේ, පිටු 5,000කටත් වඩා අඩුවෙන් පාර්ලිමේන්තුවට ලබාදීලා!

1920-1080-fd856ee46067785fe4fccd7dc22304a4-1920x1080.jpg.gallery

  පිටු හයදහසකට අධික බැඳුම්කර වාර්තාවේ, පිටු 5,000කටත් වඩා අඩුවෙන් පාර්ලිමේන්තුවට ලබාදීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ජනාධිපති ලේකම්වරයා වහාම පාර්ලිමේන්තුවට කැඳවන ලෙස විපක්ෂයේ මන්ත්‍රිවරු  කතානායකවරයාට බලකර සිටියහ. ජනාධිපති ලේකම් තමන්ගේ වගකීම හරිහැටි ඉටුකර නැති බැවින්, ඔහු පක්ෂ නායක රැස්වීමට කැඳවිය යුතු බවත්, එහිදී මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය යැයි ...

Read More »

බදුම්කර හොරුන් රටට හෙළිකල ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා බැදුම්කර අධිකරණ ක්‍රියාවලියෙන් එළියට!

dappula (1)

  බැඳුම්කර ජනාධිපති කොමිසමේ නිර්දේශයන්ට අනුව බැඳුම්කර වංචාවට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ කටයුත්ත එම කොමිෂන් සභාව හමුවේ සාක්‌ෂි මෙහෙය වූ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා ඇතුළු කණ්‌ඩායම බැහැර කොට නීතිපති දෙපාර්තමේන්තුවේ වෙනත් නීතිඥ කණ්‌ඩායමකට පවරා ඇති බව විශ්වාස කටයුතු මාර්ග පවසයි. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ...

Read More »

මම පෙබරවාරි 10 වැනිදායින් පසු මේ රටේ විද්වතුන්, බහුශ්‍රැතයන් උගතුන් මහා සංඝයා වහන්සේලා සමග සියලු දේශප්‍රේමීන් එක කොඩියක්‌ යටතට ගෙනෙනවා.

maithri-02

  ඉකුත් ජනාධිපතිවරණයෙන් පසු  මම ලෝකය හමුවට ගියා අපිට තිබුණ තර්ජන ගැන කතා කළා. මම ජනාධිපතිවෙලා නායකයන් හමුවෙලා කිව්වා මගේ රට මට නිදහස්‌ කර ගන්න දෙන්න කියලා. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නම්. මාවන හිමිකම් තහවුරු කරන්නම්, මාධ්‍ය නිදහස තහවුරු කරන්නම්, මට ඉඩදෙන්න මේ රට ගෙනියන්න කියලා. ඒ නායකයන් ඉල්ලීම ඉටු කළා. මම ...

Read More »

ජනාධිපතිවරයාට එක්සත් ජාතික පක්ෂයෙන් දෝෂාභියෝගයක්!

18079101_304

  කුමන හෝ අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ක්‍රියා කළහොත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහි දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට අනිවාර්යයෙන්ම ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බව එම පක්ෂයේ නවක පාර්ලිමේන්තු මංත්‍රී වරුන් පවසයි. පළාත් පාලන මැතිවරණයෙන් පසුව අග්‍රාමාත්‍ය ධුරය වෙනස් කරනවා, නව ආණ්ඩුවක් පිහිටුවනවා වැනි යම් යම් ප්‍රචාර දැන් ...

Read More »