Breaking News
Home / ප්‍රධාන පුවත් (page 5)

ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත්

බැඳුම්කර සිද්ධියට සම්බන්ධ බව තහවුරු වූ තැනැත්තන් 30 දෙනෙකුගේ නම් පාර්ලිමේන්තුවේදී හෙලි කිරිමට සුදානම් වෙයි!

1462170854fe392f78a62c6fc460cf8c2a182b395f_XL

                                                                                               මහබැංකු බැඳුම්කර කොමිෂන් ...

Read More »

ලක්ෂ දාහතක් වූ ආබාධ සහිත පුද්ගලයන් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජන්දය දිමෙන් වැලකී සිටීමට තිරණය කරයි.

disability-759

මෙරට ලක්ෂ දාහතක් වූ ආබාධ සහිත පුද්ගලයන්ගේ ඉල්ලීම්වලට කිසිදු රජයක් අවධානය යොමු නොකිරීම නිසා මෙවර පළාත් පාලන මැතිවරණය වර්ජනය කොට ඡන්දය ප්‍රකාශය නොකර සිටීමට තීන්දු කර ඇති බව රැකියා විරහිත දෘශ්‍යාබාධිත උපාධිධාරි එකමුතුව කියා සිටී. රැකියා විරහිත දෘශ්‍යාබාධිත උපාධිධාරි එකමුතුවේ සභාපති එච්.එම්. ලාල් පුෂ්පකුමාර සහ සාමාජික එල්.ආර්. මදුසංක යන දෙදෙනා විශේෂ ...

Read More »

බැදුම්කර වංචාවට සෘජුවම අගමැතිවරයා සම්බන්ධ බවට හෙළිවන විශේෂ වාර්තාවක්!

Untitled-3

  ශ්‍රී ලංකා ඉතිහාසයේ දේශපාලකයින් විසින් රටට සිදුකල විශාලතම මුල්‍ය අපරාධය වු මහ බැංකුවේ බැදුම්කර පිළිබද සොයා බැලීම සදහා රට වෙනුවෙන් ඇතිකල බැඳුම්කර ජනාධිපති කොමිසම සුවිශේෂ වන හේතු කිහිපයක්‌ තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ කොමිසමට විගණකාධිපතිවරයෙක්‌ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් දෙදෙනෙක්‌ පත්කළා. එම විනිසුරුවන් දෙදෙනාම ඉතාමත් දක්‌ෂ විනිසුරුවන් දෙදෙනෙක්‌. එහි  සුවිශේෂත්වය ...

Read More »

ශ්‍රීලංකා පොලීසියට එරෙහිව හිංසන සහ වදහිංසා පැමිණිළි 5614 ක්!

17.13

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පසුගිය වසරේ පළමු කාර්තු තුනේ (ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 30 දක්වා) පැමිණිලි 5614ක් ලැබුණු බවත් ඉන් 1174ක්  නීති විරෝධීව පොලිස් අත්අඩංගුවට ගැනීම් හා වධහිංසා කිරීම් පිළිබඳ සිදුවීම් බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කියයි. පරිපාලනයේදී වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් පැමිණිලි ...

Read More »

ඇමරිකානු ජී එස් පී (GSP) තහනම හරහා ශ්‍රී ලංකාවේ ඇගළුම් කර්මාන්ත අනතුරේ!

images (1)

ඇමරීකා එක්සත් ජනපදය යනු අප විසින් නිෂ්පාදනය කරනු ලබන ඇගළුම් වැඩිම ප්‍රමාණයක් මිළදී ගන්නා රටයි.එය ප්‍රතිශතයක් ලෙස වාර්ෂික අපනයනයෙන් 2 7.5% කී. ඇමරිකාව ආශ්‍රිතව ශ්‍රීලංකාව විසින් වාර්ෂික අපනයනයෙන් සීයයට හැටක්ම (60%) බ්‍රිතාන්‍ය යුරෝපා සංගමය ජපානය සහ ඉන්දියාවට වැනි රටවලද දේශීය නිෂ්පාදන අළෙවියේ යෙදෙන අතර ඒ හරහා දේශීය රෑකියා සුරක්ෂිතවීම ප්‍රධාන ...

Read More »

හම්බන්තොට මාගම්පුර වරායේ සිංහ කොඩිය පරයා චීන කොඩිය එසවේ!

Untitled-1

හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වරාය පසුගිය වසරේ දෙසැම්බර් 09 වැනිදා චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග් සමාගම වෙත පවරාදීමෙන් පසු ප්‍රථම වතාවට චීන ජාතික කොඩිය  මාගම්පුර වරායේ ප්‍රධාන පරිපාලන ගොඩනැඟිල්ල ඉදිරිපිට ඔසවන ලදී. මීට පෙර ශ්‍රී ලංකා ජාතික කොඩිය ඇතුළු වරාය අධිකාරියේ සංකේත කොඩි එහි ඔසවා තිබිණි. නමුත් ශ්‍රී ලංකා ජාතික කොඩිය ඔසවා ...

Read More »

ශ්‍රීලංකාව තුල දිනකට රුපියල් බිලියනයක වාහන වෙළදාමක්!

jam-main

 ශ්‍රී ලංකාව තුළ දිනකට රුපියල් මිලියන 9,000 කට අධික රුපියල් බිලියනයකට හෝ ඊට ආසන්න මුදලක වටිනාකමකින් යුතු වාහන අලෙවි වන බව හෙළි වී ඇත. මෙරටට ආනයනය කරන ලද නවීනතම හා විදේශ රටවල භාවිත කළ මෝටර් වාහනවල‍ට වඩා මෙරට භාවිත කළ මෝටර් වාහන වැඩි වශයෙන්ම රට තුළ අලෙවි වන බව මෙහිදී හෙළිව තිබේ. ...

Read More »

ශ්‍රීලංකා අගමන විගමන නිළධාරීනුත් වර්ජනයකට සැරසේ!

2016-08-asia-srilanka-main

  ශ්‍රී ලංකා ආගමන හා විගමන සේවාවේ  වසර ගණනාවක් තිස්සේ නොවිසඳී පවතින ගැටලුවලට විසඳුම් නොදුන්නොත්, මෙම මස 30දායින් පසු වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති අරුණ කලුගල මහතා පැවැසීය. ඒ මහතා මේ බව පැවැසුවේ ජාතික පුස්තකාල හා ප්‍ර‍ලේඛන සේවා මණ්ඩල සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ...

Read More »

ප්‍රාදේශීය සභාවට පත්වන වැඩි මංත්‍රිවරුන් නිසා කෝටි 156 ක් ජනතා කර මතට!

Untitled-4

    නව සීමා නිර්ණය කිරීම් අනුව පළාත් පාලන මන්ත්‍රී සංඛ්‍යාව සියයට 86කින් ඉහළ ගොස් ඇති නිසා ඔවුන්ට වාර්ෂිකව වැටුප් සහ දීමනා ගෙවීම සඳහා දළ වශයෙන් රුපියල් කෝටි 156ක් පමණ වැය කිරීමට සිදුව ඇතැයි පළාත් පාලන අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. මීට පෙර පැවැති ක්‍රමය යටතේ මන්ත්‍රීවරුන්ට වැටුප් හා දීමනා ...

Read More »

මහජන මුදල් ගසා කෑ දුෂිතයින් රටට කියන්න මිහින් ලංකා සහ ශ්‍රීලංකන් එයාර් පිළිබද ජානාධිපති කොමිසමක් එයි!

mihin-air

මහජන දේපළ සහ රාජ්‍ය වත්කම් බරපතළ විනාශයකට ලක්‌ කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ මිහින් එයාර් ගුවන් සේවයේ සිදුවූ වංචා හා දූෂණ පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම ලබන ජනවාරි මුල් සතියේ පත් කරන බව ජනාධිපති වරයා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ  කඩුවෙල සතිපොළ භූමියේ පැවති  ජනහමුවක්‌ අමතමිනි. මෙවර පළාත් පාලන ...

Read More »