Breaking News
Home / ප්‍රධාන පුවත් (page 32)

ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත්

කොළඹ වටරවුම ඉදිකිරිම් අඩුකරන්න රජය කල යෝජනාවට චීනය බෑ කියයි!

okj-620x360

පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියර වන කෙරවලපිටියේ සිට කඩවත දක්වා කිලෝ මීටර් 9.32 ක් වන ප්‍රමාණය ඉදිකිරීම සඳහා යන වියදම සියයට 35.9 කින් හෙවත් රුපියල් බිලියන 23.93 කින් අඩුකිරීමට රජය විසින් කර තිබෙන යෝජනා මෙම කොටසේ කොන්ත්‍රාත්කාර සමාගම සම්පූර්ණයෙන්ම පිළි නොගත් බව වාර්තා වෙයි. මෙම කොටස මංතීරු හතරකින් යුක්තව ඉදිකිරීම, ...

Read More »

ජනාධිපති නියමයෙන් එල්ටීටීඊ සැකකරුවන් නිදහස්!

TIGERS

බරපතළ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලබා නැති එල් ටී ටී ඊ සැකකරුවන් සියලු දෙනා ලබන මස හත් වැනි දිනට පෙර නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිඥා දෙයි. ජනාධිපතිවරයා සමඟ දුරකතනයෙන් පැවැත්වූ සාකච්ඡාවක දී එම ප්‍රතිඥාව දුන් බවයි විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සංදේශයට කියා සිටියේ. අද, සිකුරාදා තමා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ...

Read More »

රජය බිලියන 15,700ක ණයක් ගනී!

download

ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියනු සංවර්දන බැංකුව මෙරටට මෙතෙක් ලබා දුන් වාර්ෂික ණය ප‍්‍රමාණය සිව් ගුණයකින් වැඩි කිරීමට එකග වූ බව මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි. මුදල් ඇමතිවරයා පවසන්නේ ලෝක බැංකු වාර්ෂික සමුළුව පැවති පේරු රාජ්‍යයේ ලීමා අගනුවර  දී එම මූල්‍ය ආයතන මෙසේ එකග වූ බවත් ඒ ...

Read More »

රිය අනතුරුවලින් වසරකට රටට අහිමි වන මුදල රුපියල් කෝටි 1300ක්!

Bus-Accident

මහමඟ සිදුවෙන රිය අනතුරුවලින් අනතුරට පත්වෙන ජීවිත වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සහ සෙසු වියදම් සඳහා වසරකට රටට අහිමි වන මුදල රුපියල් කෝටි 1300ක් බව අනාවරණය වී තිබේ. රථවාහන සම්බන්ධ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා පෙන්වා දුන්නේ රටකට මෙතරම් විශාල මුදලක් වියදම් කිරීමට ප්‍රධානම හේතුව වන්නේ රියැදුරන්ගේ අපරීක්ෂාකාරී නොසැලකිලිමත් රිය පැදවීම ...

Read More »

නාස්තිය දුෂණය අවමකර වසර දෙකකට ආසන්න කාළයකදී ජනපති කාර්ය සාධනයෙන් පමනක් රුපියල් බිලියන 320 ක් ඉතිරි කලා! ජනාධිපතිතුමා පවසයි

xxxxx

ජනවාරි මාසයේ සිට අගෝස්‌තු මස දක්‌වා වූ කාලයේ අනවශ්‍ය වියදම් හා නාස්‌තිය අවම කිරීම නිසා ජනාධිපති කාර්යාලයෙන් පමණක්‌ ඉතිරි කරගත හැකි වූ මුදල රුපියල් මිලියන තුන්සිය විස්‌සක්‌ යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 2014 ජනවාරි මාසයේ සිට අගෝස්‌තු මස දක්‌වා එම වසරේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වියදම රුපියල් මිලියන පන්සියයක්‌ වූ ...

Read More »

පාන් මිල ඉහළ නොයයි!බේකරි නිෂ්පාදන ද්‍රව්‍ය සදහා උපරිමය බදු සහන ලබාදිමට රජය පියවර ගනී.

download

 බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යෑමක් සිදුවීමට බලපාන කිසිදු අලුත් බදු පැනවීමක් සිදුකොට නැතැයි මුදල් අමාත්‍යාංශය අවධාරණය කරයි. මාජරින් හා බේකරි නිෂ්පාදනවලට ගන්නා පිටරටින් ගෙන්වන භාණ්ඩ සඳහා නව තීරු බදු පැනවීමක් හෝ බදු මුදල්වල ඉහළ දැමීමක් හෝ සිදුකොට නැතැයි ද මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කළේය. බේකරි නිෂ්පාදනවල මිල ඉදිරියේ දී වැඩි කරන්නට සිදුවන ...

Read More »

ස්විට්සර්ලන්තයේ බෑංකුවල ශ්‍රීලාංකිකයින් සතු මුදල් දේශීය බෑංකුවලට ඈද ගෑනිමට රජය සෑරසෙයි.

06rdv-swiss-superJumbo

උපයා ගත් මුදල් තම රටේ මූල්‍ය හා බැංකු අධීක්ෂණ බලධාරීන්ට හෙළි නොකරන තැන්පතු බාර නොගැනීමට ස්විස් බැංකු අධිකාරීන් ගත් තීරණය අනුව ස්විට්සර්ලන්තයේ තැන්පත් කර ඇති විශාල විදේශ මුදල් ප්‍රමාණයක් මේ රටට ඇදගැනීමට හැකි වනු ඇතැයි මූල්‍ය බලධාරීහු විශ්වාසය පළ කරති. ස්විස් ගිණුම් හිමියන්ට පමණක් නොව, විදේශගත සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවටම ...

Read More »

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාක්‍ෂිකරුවන් 3000 කගේ ප්‍රකාශ බොරු!මානව හිමිකම් කොමසාරිස්‌ කියයි.

sri-lanka

ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලයට සාක්‍ෂි දුන් සාක්‍ෂිකරුවන් 3000 කගේ ප්‍රකාශ ශ්‍රී ලංකා රජය මෙහෙයවන දේශීය විමර්ශනයට ලබාදීම මානව හිමිකම් කොමසාරිස්‌වරයා විසින් තහනම් කර ඇත. මෙයට හේතුවී ඇත්තේ එකී සාක්‍ෂිකරුවන් බොරු සාක්‍ෂිකරුවන් බව ශ්‍රී ලංකාව පවත්වන විමර්ෂණයේදී හෙළිවූවොත් ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලය දැඩි අපහසුතාවකට පත්වන නිසා යෑයි ජිනීවා ආරංචි මාර්ග පවසයි. ජිනීවා පරීක්‍ෂණ වාර්තාවෙන් ...

Read More »

යුද හමුදාව කදවුරුවලට සිමාකර සියළුම ඉඩම් නිදහස් කරන්න! ඊපිඩිපි සංවිධානය ජනාධිපතිට කියයි.

3

යුද හමුදාව සතුව පවතින උතුරේ සෙසු ඉඩම් ද නිදහස් කරදිමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව පවසමින් ඊ.පී.ඩී.පී සංවිධාන නිවේදනයක් නිකුත්කර තිබේ. එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද පවසන්නේ මුලතිව්, වලිකාමන් සහ කිලිනොච්චි යන ප්‍රදේශවල ජනතාව සතු ඉඩම්වල තවදුරටත් ආරක්ෂක හමුදා රැඳීසිටින බවයි. එහෙයින් එකි පාරම්පරික දමිළ අයිතිය සහිත ඉඩම්වලින් ආරක්ෂක හමුදා ...

Read More »

රජයේ වියදම රුපියල් බිලියන 3138 ක්.

INTERIM-BUDGET_300

ලබන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව ලබන වසර සඳහා රජයේ වියදම රුපියල් බිලියන 3138 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, ආදායම ලෙස ඇස්තමේන්තු කර ඇත්තේ රුපියල් බිලියන 1789 ක්.  මෙම කරුණු අනාවරණ වූයේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදියි. එසේම ...

Read More »