Breaking News
Home / ප්‍රධාන පුවත් (page 30)

ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත්

උතුරේ වෑන්දඹුවන්ට විග්නේස්වරන් ඈමරිකාවෙන් සෘජු ආධාර ඉල්ලයි!

1470285

යුද්ධය හේතුවෙන් වැන්දඹු භාවයට පත්ව සිටින උතුරු නැගෙනහිර කාන්තාවන් 33000 කට පමණ ඇමරිකානු රජයෙන් ආධාර උපකාර කරණ මෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් ඉල්ලීමක් කරයි. ප්‍රධාන අමාත්‍යවරයා මෙම ඉල්ලීම කොට ඇත්තේ තුන් දින සංචාරයක් සඳ හා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලෝක කාන්තා කටයුතු පිළිබද තානාපතිවරිය වූ කැතරින් ...

Read More »

ත්‍රස්තවාදි සෑකකරුවන්ට නිදහස වෙනුවට ඈප!

01

ත්‍රස්‌තවාදී චෝදනා යටතේ බන්ධනාගාරගත කර සිටින කොටි සැකකරුවන් කඩිනම් අධිකරණ ක්‍රියාදාමයක්‌ තුළින් ඇප මත මුදාහැරීමට රජය තීරණය කර තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. මෙම සාකච්ඡාව සඳහා නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැති තිලක්‌ මාරපන. ජාතික සංවාද පිළිබඳ ඇමැති මනෝ ගනේෂන් සහ පුනරුත්ථාපන ...

Read More »

සියළුම ශ්‍රීලාංකිකයන් සදහා ආවේනික දත්ත අංකය සහිත විද්‍යුත් හෑදුනුම්පත නිකුත් වෙයි.

enid

මෙරට සියලු පුරවැසියන්ට  ආවේනික දත්ත අංකය සහිත  විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම ලබන වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාවට නංවන බව රජයේ ආරංචි මාර්ග පවසයි. දැනට භාවිත කෙරෙන ජාතික හැඳුනුම්පත විද්‍යුත් ජාතික හැඳුනුම්පතට පරිවර්ථනය කරන අතර ඊට අදාළ සැලසුම් මේ වන විට සිදුවෙමින් පවතින බව එම ආරංචි මාර්ග පෙන්වාදෙයි. ශ්‍රී ලංකා තොරතුරු ...

Read More »

යුධ අපරාධ සෙවීමට ජිනීවාහිදී සම්මත වූ යාන්ත‍්‍රණයට අනිවාර්යෙන්ම විදේශීය විනිසුරුවන් බහුතරයක් ඇතුලත් විය යුතුයි.TNA

ICC-logo

මෙරට සිදු වූ බවකියන යුධ අපරාධ සෙවීමට ජිනීවාහිදී සම්මත වූ යාන්ත‍්‍රණයට අනිවාර්යෙන්ම විදේශීය විනිසුරුවන් හා විදේශීය නීතිඥයන් බහුතරයක් ඇතුලත් විය යුතු ය දෙමළ ජාතික සන්ධානය පවසයි. එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිවශක්ති ආනන්දන් මහතා පවසන්නේ විදේශීය විනිසුරුවරුන් විදේශීය නීතීඥයන් නොමැති යාන්ත‍්‍රණයක් පිළිබදව දෙමළ ජනතාවට කිසිදු විශ්වාසයක් නැති බවයි. ඒ ආකාරයේ මිශ‍්‍ර ...

Read More »

ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ජිනීවා යෝජනා ක්‍රියාත්මක කරනවා! ජනාධිපතිතුමා පක්ෂ නායකයින්ට කියයි.

5 (1)

සියලු දේශපාලන පක්ෂවල අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන ජිනීවා මානව හිමිකම් යෝජනා ක්‍රියාත්මක කිරීමේ වැඩ පිළිවෙළක් ඇරැඹීම රජයේ අරමුණ යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. කිසිසේත් රට පාවා නොදෙන බවද ජනාධිපතිවරයා එහිදී පක්ෂ නායකයින්ට දෑඩි අවධාරණයෙන් ප්‍රකාශකර සිටියේය. ශ්‍රි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ජනතාවගේ මානව හිමිකම්ද ආරක්ෂා කර ගනිමින් ජිනීවා යෝජනා ...

Read More »

උදලාගම සහ පරණගම වාර්තා දෙකට අනුව යුද්ධයේ මිලෙච්ජත්වය එල්ටීටීඊ සංවිධානයට.

47817750.cached

අවසන් යුද්ධයේ අවසාන පැය දොළහ තුළදී සිවිල් ජනතාව මරා දැමුවේ එල්ටීටීඊ සංවිධානයෙන් බවට සාක්‍ෂි ඔස්‌සේ තහවුරු වී ඇතැයි අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමට පත් කළ පරණගම කොමිසම් වාර්තාවේ සඳහන් කර ඇත. පරණගම කොමිසම් වාර්තාව සහ දරුණු ගනයේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ සොයා බැලීමට පත්කළ උදලාගම කොමිසමේ වාර්තාව  අගමැති රනිල් වික්‍රමසිංහ ...

Read More »

ගල් අගුරුවලිනුත් ගසා කයි!

Untitled-1

ලංකා විදුලිබල මණ්‌ඩලය සඳහා ගල්අඟුරු විවෘත වෙළෙඳපොළෙන් මිලදී නොගෙන විදේශීය සමාගමකින් මිලට ගැනීම නිසා රටට රුපියල් මිලියන 2248 ක පමණ පාඩුවක්‌ සිදුවන බව විදුලි බල මණ්‌ඩලය අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. විදුලිබල මණ්‌ඩලයට අයත් නොරොච්චෝලේ බලාගාරය සඳහා ලබන වසරේ (2016) සැප්තැම්බර් මාසය තෙක්‌ අවශ්‍ය ගල් අඟුරු අදියර දෙකක්‌ යටතේ විදේශීය සමාගමකින් මිලට ගැනීම ...

Read More »

කොළඹ වටරවුම ඉදිකිරිම් අඩුකරන්න රජය කල යෝජනාවට චීනය බෑ කියයි!

okj-620x360

පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියර වන කෙරවලපිටියේ සිට කඩවත දක්වා කිලෝ මීටර් 9.32 ක් වන ප්‍රමාණය ඉදිකිරීම සඳහා යන වියදම සියයට 35.9 කින් හෙවත් රුපියල් බිලියන 23.93 කින් අඩුකිරීමට රජය විසින් කර තිබෙන යෝජනා මෙම කොටසේ කොන්ත්‍රාත්කාර සමාගම සම්පූර්ණයෙන්ම පිළි නොගත් බව වාර්තා වෙයි. මෙම කොටස මංතීරු හතරකින් යුක්තව ඉදිකිරීම, ...

Read More »

ජනාධිපති නියමයෙන් එල්ටීටීඊ සැකකරුවන් නිදහස්!

TIGERS

බරපතළ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලබා නැති එල් ටී ටී ඊ සැකකරුවන් සියලු දෙනා ලබන මස හත් වැනි දිනට පෙර නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිඥා දෙයි. ජනාධිපතිවරයා සමඟ දුරකතනයෙන් පැවැත්වූ සාකච්ඡාවක දී එම ප්‍රතිඥාව දුන් බවයි විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සංදේශයට කියා සිටියේ. අද, සිකුරාදා තමා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ...

Read More »

රජය බිලියන 15,700ක ණයක් ගනී!

download

ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියනු සංවර්දන බැංකුව මෙරටට මෙතෙක් ලබා දුන් වාර්ෂික ණය ප‍්‍රමාණය සිව් ගුණයකින් වැඩි කිරීමට එකග වූ බව මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි. මුදල් ඇමතිවරයා පවසන්නේ ලෝක බැංකු වාර්ෂික සමුළුව පැවති පේරු රාජ්‍යයේ ලීමා අගනුවර  දී එම මූල්‍ය ආයතන මෙසේ එකග වූ බවත් ඒ ...

Read More »