Breaking News
Home / ප්‍රධාන පුවත් (page 3)

ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත්

නීතිය සහ සාමය අමාත්‍යංශය අහෝසියි! Ministry of Law and Order ousted

01-4

මෙතෙක් පොලිසීය පිළිබදව සෘජු අමාත්‍යංශයක් ලෙස පැවැති  නීතිය සහ  සාමය  පිළිබද අමාත්‍යංශය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අහෝසි කොට පොලිස් දෙපාර්තුමේන්තුව ආරක්ෂක කටයුතු පිළිබද අමාත්‍යංශ විෂය පාඨයට ඇතුල් කොට ඊට අදාල ගැසට්පත්‍රය නිකුත්කර තිබේ. පසුගිය එක්සත් ජාත්ක පෙරමුණ රජය විසින් පොලිසියටම වු අමාත්‍යංශයක් ලෙස නීතිය සහ සාමය අමාත්‍යංශය පිහිටුවනු ලැබිය රටතුල ...

Read More »

ශ්‍රී ලංකාව යුද අපරාධකරුවන් ලෙස නම් කරන්න! දේශීය එන්.ජී.ඕ කරුවෝ මානව හිමිකමට කියයි. Name Sri Lanka war criminals! Local NGOs report to human rights.

LTTE

ජීනීවා යෝජනාවට සම අනුග්‍රාහය දැක්විමට හිටපු මුදල් ඇමති මංගල පුන්සිරි සමරවීර විසින් ගෙන තිබු තීරණය නව රජය බළයට පත්වීමත් සමග ප්‍රතික්ෂේප කිරිම හෙතුවෙන් මෙරට සිට ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන අටක් ඊට එරෙහිවෙමින් ශ්‍රී ලංකාව යුද අපරධකරුවන් ලෙස නම් කර ලෙස ජීනීවා මානව හිමිකම් සංවිධානයෙන් ඉල්ලා ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්ථා ...

Read More »

රටේ ආර්ථිකය අනතුරේ! හැකි ඉකමනින් දේශපාළන ප්‍රශ්න විසදාගන්න! ආර්ථික විද්වතුන් අනතුරු අගවති. The country’s economy is in danger! Solve politics issues! Economic experts warn

RANIL MAHINDA

දේශපාලන අවිනිශ්චිත බව රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපාන බැවින් සියලු පක්ෂ එක්ව වත්මන් අර්බුදය විසඳාගන්නැයි වාණිජ මණ්ඩල කිහිපයක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී. වත්මන් දේශපාලන අර්බුදය කඩිනමින් විසඳා නොගතහොත් එය  රටේ ආර්ථිකයට අහිතකර ප්‍රතිවිපාක රැසක් අත්පත් කරදෙනු ඇති බවත් වත්මන් දේශාපලන අවිනිශ්චිතතාව කිසිසේත්ම රටේ ආර්ථිකයට හිතකර නොවන බවත් එම ...

Read More »

අගමැති පත්කිරීම නීත්‍යානුකූලයි! Appointment of prime minister is legit!

Untitled-1

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව අගමැතිවරයකු පත්කිරීමට කටයුතු කර ඇත්තේ, නීත්‍යානුකූල  රාමුවක සිටිමින් යැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. පවතින ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයාගේ මතය අනුව එලෙස පුද්ගලයකු අගමැති තනතුරට පත්කළ හැකි අතරම එලෙස පත්කරන තැනැත්තා අගමැතිවරයා වශයෙන් දිවුරුම් දීමටද හැකියාව ඇතැයි එම සංගමයේ සභාපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා ලක්බිම ...

Read More »

මන්නාරම සමූහ මිනීවළ පරීක්ෂණය ඇමරිකාවට! Mannar mass grave inspection to America.

maxresdefault

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවූ සමූහ මිනීවලේ සිදු කරන ලද  කැනීම් තුළින්  සිරුරු කොටස් 185 ක් හමුවී ඇති බවටත් හමුවූ සිරුරුවල කාල නිර්ණය වෙනුවෙන් විශේෂ පරීක්ෂණයකට ඇමෙරිකාවට යැවීමට අධිකරණ නියෝගය ලැබී ඇති බවට කැණීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් පැවසීය. මන්නාරම් සමූහ මිනිස් වලේ කැණීම් කටයුතු ...

Read More »

ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද කිසිදු ජංගම දුරකතනයක් සුරක්ෂිත නැත! No mobile phone imported to Sri Lanka is found to be safe.

,kjhvjgvkhv

  ශ්‍රී ලංකාවට ආනයනය කරන කිසිම ජංගම දුරකතයක් භෞතික පරීක්ෂණයකට ලක්නොවන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ශ්‍රී ලංකාවට ආනයනය කරන ජංගම දුරකතන ලියකියවිලි අනුව පමණක් පරීක්ෂා කරන අතර එය කිසිම ආකාරයක විද්‍යුත් පරීක්ෂණ රසායනයාගාර පරීක්ෂාවකින් අහඹු ලෙස හො පරීක්ෂාවට ලක්නොකරන බව ආතර් සී ක්ලාක් නවීන තාක්ෂණය පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ, සන්නිවේදන ඉංජිනේරු ...

Read More »

ශ්‍රී ලංකාව රුබෙල්ලා රෝගයෙන් මිදුණු රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරයි! The World Health Organization (WHO) names Sri Lanka as a country without rubella

RUBELLA 2

ශ්‍රී ලංකාව රුබෙල්ලා රෝගයෙන් මිදුණු රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරන ලදී. ඒ අනුව ඊට අදාළ සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා පූනම් චෙට්ත්‍රපාල් සිං මහත්මිය විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය වෙත පිරිනමනු ලැබුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ ...

Read More »

ඩොලරයට සාපේක්ෂව රුපියල මේ දිනවල අඛණ්ඩව පහල යමින් තිබේ! The rupee is continuing to decline relative to the dollar

Untitled-1

  ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව  පහළ යන ශ්‍රී ලංකා රුපියල මේ  දිනවල අඛණ්ඩව පහල යමින් තිබේ.  ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අළුත්ම විනිමය අනුපාතිකවලට අනුව ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය 161.93ක් ලෙසත් ගැනුම් අගය 158.73ක් ලෙසත් දැක්විණි. මේ අනුව ශ්‍රී ලංකා රුපියල මෙතෙක් වාර්තා ...

Read More »

මෙරට පුරවැසියන්ගෙන් සියයට අසූවක (80%) පමණ පිරිසක් නීතිය පිළිබද දැනීමක් නෑ! ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති About 80% of citizens in the country have no knowledge of the law, Chairman of the Law Association of Sri Lanka

racial-discrimination-laws

මෙරට පුරවැසියන්ගෙන් සියයට අසූවක (80%) පමණ පිරිසක් නීතිය පිළිබඳව නොදන්නාකමින් ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට නොහැකිව ඉතා අසරණ තත්ත්වයකට පත්ව සිටින බව පෙනෙන්නට ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පවසයි. ඉකුත් ජූලි මස 7 හා 8 යන දෙදින තුළ පැවැති නීති ආධාර දීමේ වැඩසටහන සඳහා ...

Read More »

දිවයිනේ එක ගුරුවරයෙක් පමණක් සිටින පාසැල් 54 ක්! 54 schools with only one teacher in the island.

download (1)

ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියේ එක් ගුරුවරයකු පමණක් සිටින පාසල් 54ක් තිබෙන්නේ යැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම සමීක්‍ෂණ වාර්තාවක් පෙන්වා දෙයි. එය සමස්ත පාසල් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස සියයට 0.5කි. එම සමීක්‍ෂණ වාර්තාව පෙන්වා දෙන පරිදි, ගුරුවරුන් දෙදෙනකු සිටින පාසල් සංඛ්‍යාව 97කි. එය සමස්ත පාසල් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස සියයට 1කි. ගුරුවරු 3ත් 5ත් ...

Read More »