Breaking News
Home / ප්‍රධාන පුවත් (page 29)

ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත්

අයිසිස් සංවිධානයේ ‘ඩාබික්’ සගරාව ශ්‍රී ලංකාව ගැන කියයි.

a535b539cea07bb4b91f7fc9e9d9ef1e

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 16 දෙනෙක් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානය හා එක්ව සිටින බව එම සංවිධානය විසින් ප්‍රකාශයට පත්කරන සඟරාවේ සඳහන් වෙයි. ඔවුන්ගේ සඟරාව ඩාබික් ලෙස හඳුන්වයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අබු සුරියා අස් සිලානි නමින් එම සංවිධානය හඳුන්වන පුද්ගලයෙකු මීට පෙර එම සංවිධානයට එක්ව සටන්වලදී මිය ගොස් තිබෙන අතර ඔහු ...

Read More »

තවත් රණවිරුවන් පිරිසක් දංගෙඩියට!

download

  ත්‍රිකුණාමලය නාවික හමුදා මූලස්‌ථානයේ රහසිගත මෙහෙයුම් මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන ගිය බවට චෝදනා කරමින් නාවික හමුදා බුද්ධි බළකායේ නිලධාරීන් විසිදෙනකු පමණ සිරගත කිරීමේ සූදානමක්‌ පවතින බව නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි. අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමට පසුගිය දිනවල මෙරට සංචාරයක නිරත වූ එක්‌සත් ජාතීන්ගේ නියෝජිත පිරිස ත්‍රිකුණාමලය නාවික කඳවුර වෙත රැගෙන ...

Read More »

දෙමළ ඩයස්‌පෝරාවට සම්බන්ධ සංවිධාන අටක හා පුද්ගලයන් 269 කට පනවා තිබූ තහනම රජය විශේෂ ගෑසට් පත්‍රයකින් ඉවත් කරයි!

images (1)

  දෙමළ ඩයස්‌පෝරාවට සම්බන්ධ සංවිධාන අටක හා පුද්ගලයන් 269 කට පනවා තිබූ තහනම ඉවත් කරමින් රජය මගින් විශේෂ ගැසට්‌ නිවේදනයක්‌ නිකුත් කර ඇත. මෙම සංවිධාන හා පුද්ගලයන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම වාරණය කරමින් ගැසට්‌ නිවේදනය නිකුත් කර තිබුණේ 2014 මාර්තුවේදීය. එම ගැසට්‌ නිවේදනය මගින් සංවිධාන 16 ක්‌ හා පුද්ගලයන් 424 දෙනෙකුට ...

Read More »

මුදල් අමාත්‍යවරයා 2016 අයවෑයෙන් රටට සහන රෑසක් යෝජනා කරයි.

sri-lanka

වර්ථමාන රජයේ මංගල අයවෑය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහන සහ අධික බදු යෝජනා රෑසක් පාර්ලිමේන්තුව හමුවේ හෙළි දෑක්විය. පෑවති ආණ්ඩුවට වඩා පුළුල් ආර්ථික දෑක්මක් වත්මන් ආණ්ඩුව අයවෑය හරහා රට හමුවේ තෑබුවද යෝජිත ඉලක්ක සපුරාගෑනිම සදහා මුදල් සොයා ගෑනිමට අපේක්ෂා කරනුයේ වක්‍ර සෘජු බදු මගින් සහ විදේශ ආයෝජනය ...

Read More »

මෙරට හමුදා කදවුරු එක්සත් ජාතීන්ගේ පරික්ෂාවට!

Untitled-3

  මෙරට ආරක්‍ෂක හමුදා ඉතිහාසයේ මුල්වරට ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය එක්‌සත් ජාතින්ගේ කණ්‌ඩායමක්‌ විසින් පරීක්‍ෂා කරනු ලැබ තිබෙන අතර එහි වධකාගාරයක්‌ තිබූ බවට ප්‍රකාශයක්‌ද සිදු කර තිබේ. මෙම එක්‌සත් ජාතීන්ගේ කණ්‌ඩායම නාවික හමුදා මූලස්‌ථානයට රැගෙන ආවේ රහස්‌ පොලිස්‌ නිලධාරීන් බව ඉහළ පෙළේ නාවික හමුදා ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ ඉමහත් නොසතුටකිනි. ...

Read More »

ජාති සහ ආගම්වාදී පක්ෂවලට සිතාසි!

ladyofjustice-300x1851

ජාතික සහ ආගමික පදනම අනුව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සමක් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි. එවැනි තහනම් නියෝගයක් ඉල්ලා සිටිමින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ ජනාධිපති නීතිවේදි ප්‍රසන්ත ලාල් ද අල්විස් විසිනි. මැතිවරණ කොමසාරිස්වරයා සහ ජාතික සහ ආගමික පදනම අනුව ලියාපදිංචි කොට ...

Read More »

ගංවතුරෙන් 23000 ක් අනාථයි!

5353618859_17d4e9d4bc_b

දිස්ත්‍රික්ක ගණනාවක පවතින ගංවතුර හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයන් 23652 දෙනකු තවමත් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන තුළ රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. දින ගණනාවක් පැවති වර්ෂාව හමුවේ ඇති වූ ගංවතුර සහ පස් කඳු කඩා වැටීම් හේතුවෙන් පුද්ගලයන් ලක්ෂයකට අධික පිරිසක් පීඩාවට පත් වී ඇති බවයි හදිසි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය ...

Read More »

NGO ජාතික ආරක්ෂාවට අතපොවයි!

ngo_logo

උතුරේ ත්‍රස්තවාදීන්ට සෘජුවම ආධාර උපකාර කල බවට තහවුරුවී ඈති විදෙස් මුදලින් යෑපෙන රාජ්‍ය නොවන සංවිධාන පහක් යළිත් වරක් රාජ්‍ය ආරක්ෂාවට තර්ජනය වන ආකාරයෙන් හිතු මතේ උතුරු නෑගෙනහිර පලාත් කේන්ද්‍රකර ගනිමින් විවිධ ක්‍රියා මාර්ගවල නිරතවන බව බුද්ධි අංශ රජයට වාර්තා කොට තිබේ. යුද්ධයේ අවසාන සමයේ ත්‍රස්තවාදින් බේරාගෑනිම සදහා ජාත්‍යනතර ප්‍රජාව වෙත ...

Read More »

සීමාවාසික වෛද්‍ය පත්වීම් ප්‍රමාදවිම හේතුවෙන් රජයේ ප්‍රධාන රෝහල්වල විශාල අර්බුදයක්!

20101164-Medicine-doctor-hand-working-with-modern-computer-interface-as-medical-concept-Stock-Photo

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අකාර්යක්‍ෂමතාව නිසා සීමාවාසික වෛද්‍ය පත්වීම් ප්‍රමාද වන බවත්, ඒ හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ රජයේ ප්‍රධාන රෝහල්වල විශාල අර්බුදයක් හට ගනු ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසන්නේ එක් සීමාවාසික වෛද්‍ය කණ්ඩායමක් සිය පුහුණුව නිම කිරීමට සති දෙකකට ...

Read More »

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් හදිසියේ උතුරේ සංචාරයක!

Untitled-2

යුද සමයේදී සහ යුද්දයෙන් පසුව බලහත්කාරයෙන් සිදු කළ අතුරුදහන්වීම් සම්බන්ධයෙන් සොයා බලන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් මන්නාරම දිස්ති‍්‍රක්කයේ සංචාරක නිරතවිය. එම අවස්ථාවේදී අතුරුදහන් වූවන්ගේ ඥාතීන් උද්ඝෝෂණයක්ද පැවැත්වීය. එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස මන්නාරමට පැමිණෙන අවස්ථාවේදී මන්නාරමේ ප‍්‍රජාශාලාවක් ඉදිරිපිටදී අතුරුදහන් වූවන් සොයා දෙන ලෙස ඉල්ලමින්  උද්ඝෝෂණය පැවති අතර උද්ඝෝෂණ අවසන් වීමෙන් පසුව එම නියෝජිත ...

Read More »