Breaking News
Home / ප්‍රධාන පුවත් (page 28)

ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත්

පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මහජනතාවට විවෘත වෙයි.

parliament-committees

පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව ජනතාවට විවෘත කිරීමට කළ හැකි සියලුදේ ඉටුකීරීමට තමා කටයුතු කරන  බවත් එම කමිටුවට මාධ්‍යවේදීන් ද සහභාගි කරවා ගැනීමට හැකිදැයි සොයාබලන බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. අන්තර්ජාලයේ සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ තම කමිටුව මහජනතාවට වඩාත් සමීප ...

Read More »

දිවයින පුරා අඛණ්ඩව මහා වැසි!

maxresdefault

නැගෙනහිර දෙසින් හමා එන ජලවාෂ්ප සහිත සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයින පුරා වැසි ඇතිවීමේ හැකියාව ඉහළ අගයක පවතී. දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 සිට රාත්‍රී 8.00 පමණ වන තුරු ගිගුරුම් සහිත වැසි ඇති ...

Read More »

පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමැතිවරුන් ගණනාවක්ම ‘දෙයාකාර මනෝස්වභාවය’ නමැති උග‍්‍ර මානසික රෝගයෙන් පෙළෙන්නන් බව හෙළි වෙයි!

download (3)

 මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමැතිවරුන් ගණනාවක්ම බයිපෝලා (Bipolar Affective Disorder – දෙයාකාර මනෝස්වභාවය) නමැති උග‍්‍ර මානසික රෝගයෙන් පෙළෙන්නන් බව මාධ්‍යට මෙරට මනෝ විශේෂඥ වෛද්‍යවරයෙකු සිය පරේෂණ හරහා හෙළිකොට තිබේ.  මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇමැතිවරු කිහිප දෙනකුම මේ රෝගය නිසා තමන් වෙත ප‍්‍රතිකාර ගැනීමට පැමිණ ඇති බවත් පවසන එම වෛද්‍යවරයා, ...

Read More »

මෙරට ව්‍යවස්ථාව වෙනස් කිරිමට නොර්වේ මැදිහත්වෙයි!

images

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය ව්‍යවස්‌ථාමය වෙනස්‌කම් කිරීම සඳහා විදේශ විශේෂඥ සහාය ලබා ගැනීමට රජය තීරණය කර තිබේ. මේ සඳහා නෝර්වේ ඇතුළු රටවල් කිහිපයක විශේෂඥයන් පිරිසකට රජය ආරාධනා කර ඇති අතර ඒ අනුව නෝර්වේ රාජ්‍යයේ විශේෂඥයින් පිරිසක්මෙරටට පැමිණීමට නියමිතය. මෙම ව්‍යවස්‌ථාමය වෙනස්‌කම් සම්බන්ධයෙන් නිර්දේශ ...

Read More »

වැඩි ඡන්ද 107කින් අය වැය සම්මතයි!

2016-budget

2016 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය වැඩි ඡන්ද 107කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය. අයවැයට පක්‍ෂව ඡන්ද 159ක් හා විරුද්දව ඡන්ද 52ක් ලැබින. එජාපය, දෙමල සන්ධානය, ශ‍්‍රීලනිප ආණ්ඩුවේ කොටස පක්‍ෂව ඡන්දය දුන්හ. ඒකාබද්ද විපක්‍ෂය හා ජවිපෙ විරුද්ධව ඡන්දය දුන් අතර හිටපු ජනාධිපතිවරයා ඇතුළු 13 දෙනෙකු පාර්ලිමේන්තුවේ සිටියේ නැත. මේ අතර අයවැය සමග ...

Read More »

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව තුල දෙමළ රෙජිමේන්තු හදන්න බ්‍රිතාන්‍ය පුහුණුව සමග පවුම් හැටහය ලක්ෂයක්!

images

  ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානය කරන්නැයි ජිනීවා මානව හිමිකම් කවුන්සලය නිර්දේශ කර ඇත. එකී යෝජනාව ජගත් මානව හිමිකම් කවුන්සිලය වෙත නිර්දේශ කොට ඇත්තේ බ්‍රිතාන්‍ය බව සැලවෙයි. මෙය සිදුකෙරෙන්නේ නම් බ්‍රිතාන්‍ය රජය ස්‌ටර්ලින් පවුම් මිලියන 6.6 ක්‌ ලබාදීමට තීරණය කර තිබේ. මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට දෙමළ රෙජිමේන්තුවක් ...

Read More »

එඩ්ස් (HIV) සිඝ්‍රයෙන් පැතිරයාමේ අවදානමක්!

images

 ශ්‍රී ලංකාව තුළ එක් සතියකදී ඒඩ්ස් රෝගයට හේතුවන එච්.අයි.වී. ආසාදිතයන් හතර දෙනෙකු සොයාගන්නා බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන සඳහන් කරයි. එච්.අයි.වී. ආසාදිත වී තිබේදැයි මේ වසර තුළදී පුද්ගලයන් දසලක්ෂයක් පරීක්ෂා කිරීමට සැලසුම් කර තිබෙන බවත්, මේ අනුව 2015 වසර තුළදී මේ වන විටත් ලක්ෂ 09 කට වැඩි ප්‍රමාණයක් ...

Read More »

යහපාළන ආණ්ඩුවට අභියෝගයක්! මෙන්න සිදුවි ඇති වංචාව, පුළුවන්නම් රවුෆ් හකීම්වත් ජනාධිපති බරපතළ වංචා විමර්ෂණයට කැදවන්න!

download

  ජාත්‍යන්තර බේරුම් කරන මධ්‍යස්‌ථානයක්‌ පිහිටුවීම සඳහා අධිකරණ අමාත්‍යාංශය රුපියල් කෝටි දහතුනකට අධික මුදලක්‌ වැය කරමින් ලබාගෙන ඇති කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ බටහිර කුලුනේ 22 වැනි මහල වසර දෙකහමාරක්‌ තිස්‌සේ කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වසා දමා තිබේ. වසා දමා ඇති මෙම මහල සඳහා මාසිකව රුපියල් දහසය ලක්‍ෂ පනස්‌දහසකට අධික මුදලක්‌ ගෙවමින් ...

Read More »

හමුදාව සිරුවෙන්!

Kotelawala_Defence_University_crest

පවතින සාමකාමී වාතාවරණය බිද වැටෙන ඕනෑම අවස්ථාවකදී නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා පොලීසියට අවශ්‍ය සහාය දැක්වීම සඳහා ත්‍රිවිධ හමුදාව කඳවුරු තුළ සූදානම් කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එසේම ජාතික ආරක්ෂාව අවතක්සේරු කරමින් සිදුකරන ප්‍රකාශවලට නොරැවටෙන ලෙසත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

Read More »

දමිළ ජනයාට ඊලමෙන් තොර විසදුමක් නෑත, යාපනය පුරා පොස්ටර් ඈලවේ!

jaffna_poster_001

එල්. ටී. ටී. ඊ. මහවිරු දිනය සැමරීමට එක්‌වෙමින් ඊළමට සහාය පළ කරමු, දමිළ ජනයාට ඊලමෙන් තොර විසදුමක් නෑත,  යෑයි සඳහන් කරමින් යාපනය, වව්නියාව, කිලිනොච්චිය ප්‍රදේශ පුරා සහ යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පෝස්‌ටර් ඇලවීමේ ව්‍යාපාරයක්‌ දියත් කර තිබේ. අදාළ ප්‍රදේශවල වැඩිවශයෙන් ජනතාව ගැවසෙන ප්‍රදේශ මූලික කරගෙන කිසියම් පිරිසක්‌ සංවිධානාත්මක ලෙස මෙම පෝස්‌ටර් ඇලවීම ...

Read More »