Breaking News
Home / ප්‍රධාන පුවත් (page 2)

ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත්

මධ්‍යම අධිවේගී මාර්ග කොන්ත්‍රත්කරුවෝ ජපන් හිරගෙවල්වල! Central Expressway contractors to japanese prisons

Untitled-1bvjv

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වෙනි අධියර ඉදිකිරිම සදහා වර්ථමාන රජය විසින් කොන්ත්‍රත් ලබාදී ඇති ජපානයේ ටයිසේ නැමැති කොන්ත්‍රත් සමාගමේ හිමිකරුවන් එරට සහ වෙනත් රටවල මීට වසර දහයකට කළින් කල ඉදිකිරිම්වලදි සිදුකලායැයි කියන විවිධ චෝදනා සම්බන්ධයෙන් ජපාන අධිකරණය විසින් ඔවුන්ට සිරදඩුවම් ලබාදී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සදහන් කරයි. ජාත්‍යන්තර කොන්ත්‍රත් සිදුකිරිමේදි ...

Read More »

ජේෂ්ඨ පරිපාලන නිලධාරීන්ගේ හිඟයක් නිර්මාණය වෙයි! There will be a scarcity of senior administrative officials.

z_p-iii-edotco

වර්ථමානයේ රට තුල නිර්මාණය වෙමින් පවතින දේශපාලන අස්ථාවරත්වය සාපේක්ෂව රාජ්ය පරිපාලනය තුලද තීරණ ගැනීමේ ගැටළු ඇතිවී ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඊට ආසන්නම හේතුව වී ඇත්තේ ඉකුත්දා සිදුවු රාජ්‍ය පරිපාළන කෙෂ්ත්‍රයේ විශ්‍රාම ගැන්විමයි. ඉතාමත් කලාතුරකින් සිදුවන පරිදි ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ කැබිනට් අමාත්‍යාංශ 10ක ලේකම්වරැන් මාස දෙකක පමණ කාලයක් තුළ ...

Read More »

වාහන ලියාපදිංචියේදී අය කරන ගාස්තුව ඉහළ දමමින් රජය හඳුන්වා දුන් නව කාබන් බද්ද අප්‍රේල් 01 සිට ක්‍රියාත්මක විය. The new carbon tax introduced by the government has increased from 1 April to increase the levy on vehicle registration (Lease).

Untitled-1mbvj

වාහන ලියාපදිංචියේදී (ලයිසන් කිරීමේදී) අය කරන ගාස්තුව ඉහළ දමමින් රජය හඳුන්වා දුන් නව කාබන් බද්ද අප්‍රේල් 01 සිට ක්‍රියාත්මක කෙරේ. වාහනයට වාර්ෂිකව ආදායම් බලපත්‍රය ලබාගැනීමේදී වාහනයේ ධාරිතාව හා ධාවන කාලය (වසර ගණන) සලකා මෙම බද්ද අය කෙරේ. ඒ අනුව ඇන්ජින් ධාරිතාව C-C-1000ට අඩු වසර 5කට වඩා අඩු ධාවන කාලයක් ඇති ...

Read More »

ආනයනික වාහනවල ආසන පටි හා වායු බැලූන අනිවාර්ය කිරීම ජූලි සිට! Seat belts and aerial balloons will be mandatory from next July

land-rover1

ආසන පටි, වායු බැලූන ඇතුළු මගී ආරක්ෂිත ක්‍රමවේදයන් සහිත යූරෝ iv හෝ එයට සමාන තත්ත්ව සහතිකවලට අනුකූල නොවන වාහන ආනයනය ජූලි මස 01 දා සිට තහනම් කෙරේ. ඒ අනුව ජූලි මස 01 දිනෙන් පසුව ආනයනය කරනු ලබන වාහනවල රියැදුරු සහ ඉදිරි පස ගමන් ගන්නා මගියා සඳහා වූ වායු බැලූන (Air ...

Read More »

රට පුරා සාපරාධි අපරාධ රෑල්ලක්! A crime scene throughout the country

images (1)

ඉතිහාසයේ නොවි විරු අපරාධ රෑල්ලක් දිවයින පුරා සිදුවෙමින් පවතින බව දිනපතා මාධ්‍ය හරහා වර්තා වෙයි. වෙඩි තැබිම් ,මිනි මෑරීම්,මංකොල්ලා කැම් ,ස්ත්‍රි දුෂණ,මත් ද්‍රව්‍ය ජාවාරම් සමග විවිධ වංචා රෑසක් ඉකුත් මාසයක පමණ කාළයකදි දිනපතා මාධ්‍යට වාර්තා වු අතර සමහර වරදකරුවන් මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැති බවද පොලිසියේ වාර්තා ගෙනහෑර දැක්වෙයි. පවතින සමාජමය ...

Read More »

ජාත්‍යන්තර මූල්‍ය අරමුදළ ශ්‍රීලංකවට අවවාදකරයි! IMF warns Sri Lanka.

IMF (1)

ජාත්‍යන්තර මුල්‍ය අරමුදළ හෙවත් International Monetary Fund (IMF) ශ්‍රීලංකාවේ වර්ථමාන තත්වය සම්බන්ධයෙන් රජයට අවාදකොට සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා තොරතුරු පල කරයි. යෝජිත සහ සැළසුම් සහගත මුල්‍ය ආධාර යළි නිකුත් කිරිම සම්බන්ධයෙන් ඔවුන් මෙම අනතුරු ඇගවීම සිදුකර ඇතැයි පවසන මාධ්‍ය වාර්තා ජාත්‍යන්තර අරමුදළේ විශේෂ නියෝජිත කන්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණිමෙන් පසු කෙරෙන ...

Read More »

මහාසෝන් බළකායට සම්බන්ධ දේශපාළකයා කවුද? Who is the connected politician of the Mahasoon Brigade?

Untitled-3x

ජාතීන් අතර පවතින සමගිය විනාශ කිරිම හරහා ජාතිවාදි ප්‍රශ්න අවුළුවා රට අස්ථාවර කිරිමේ නිරතව සිටි මහාසොන් බළකාය නැමැති නීතී විරෝධී සංවිධානයට මුදල් ලබා දුන්නා යැයි සැළකෙන දේශපාලඥයෙකු පිළිබද ත්‍රස්තවාදී විමර්ශණ අංශයේ අවධානය යොමුවී තිබේ. මෙම සංවිධානයට අයත් ප්‍රධාන කාර්යාලය ලෙස සැලකෙන මහනුවර  නත්තරම්පොත පිහිටි ස්ථානයක් ත්‍රස්ත්වාදී විමර්ශණ නිළධාරීන්ගේ නිරික්ෂණයට ලක්වීමෙන් අනතුරුව ...

Read More »

අත්‍යවශ්‍ය ආහාර ඇතුළු පාරිභෝගික ද්‍රව්‍ය රැසක මිල ඉහළ! Prices of consumer items including essential foods are high

hvmhhgcjgcj

හාල් පොල් සීනි ඇතුළු අතවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ළඟ එන සිංහල අලුත් අවුරුදු සමය වන විට මේවායේ මිල තවත් ඉහළ යා හැකි බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයට අනතුරු අඟවා සිටියි. පවතින කළබලකාරී තත්වයට සමගාමීව කෘෂිකාර්මික ද්‍රව්‍යවල නිෂ්පාදන අඩාළවීම සහ ඉල්ලුමට අනුව සැපයිම සිදුනොවීම ...

Read More »

ශ්‍රීලංකාවේ සිංහල මුස්ලිම් ප්‍රචණ්ඩත්වය ඉන්දීය මාධ්‍යවල ප්‍රධාන සිරස්තල අතර! The Sinhala Muslim violence in Sri Lanka is among the main headlines in the Indian media

gossiplanka_2018-03-08_12-52-21

මේ දිනවල ශ්‍රී ලංකාවේ පවතින කලබලකාරී තත්ව යන් ලෝකයේ බොහෝ මාධ්‍ය මගින් වාර්තා කර තිබෙන අතර ඉන්දීය පුවත්පත් මේ සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වා ඇති බව හඳුනාගන්නට  ලැබේ. මුස්ලිම් ජාතිකයින් හා සම්බන්ධ සංසිද්ධි ඉන්දියාවටද පොදුවූ නිසාදෝ එරට පුවත්පත්වල මුල්පිටු හා ඇතුළු පිටු පුරා මෙම වාර්තා විස්තරාත්මකව ඉදිරිපත් කර ඇත. ‘ද හින්දු‘ පුවත්පත මේ ...

Read More »

සමාජ මාධ්‍ය ශ්‍රීලංකාව තුල වාරණයට! Social media is blocking Sri Lanka

Untitled-2

    මහනුවර දිස්ත්‍රික්කය තුළ හටගෙන ඇති නොසන්සුන් තත්ත්වය හමුවේ සමාජ මාධ්‍ය ජාල හරහා වෛරී ප්‍රකාශන මෙන්ම ප්‍රචණ්ඩත්වයට රුකුල් දෙන තොරතුරු හුවමාරු වීම මත ආණ්ඩුව සමාජ මාධ්‍ය විකාශණය තවකාලිකව තහනමට ලක් කොට තිබේ. නිවේදනයක් නිකුත් කරමින් විදුලි සංදේශ අමාත්‍යංශය කියා සිටියේ  ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙම “අතිවිශේෂ එහෙත් ...

Read More »