Breaking News
Home / ප්‍රධාන පුවත් (page 19)

ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත්

සේවයට වාර්තා නොකළ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අත්අඩංගුවට!

hqdefault

  නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1200 කට ආසන්න පිරිසක් මේ වසරේ ගැනීමට කටයුතු කොට ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි. 42,800 කට ආසන්න ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පිරිසක් මේ වනවිට නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මකවන බව යුද හමුදා ...

Read More »

ගෝඨාභයගේ මුල්‍ය වංචා සෙවිමට ඈමරිකා ගිය මෙරට පොලිස් නිළධාරින් එරට අත් අඩංගුවට!

goyabaya

විදේශ ඈමති මංගල සමරවීර විසින් ගොණුකරන ලද පෑමිණිල්ලකට අනුව හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකලා යෑයි පවසන රජයේ මුදල් අවභාවිතය කිරිමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඊට ඈවෑසි කරුණු සම්පිඩනය කිරිම සදහා ඇමරිකාව බලා ගිය මුල්‍ය අපරාධ කොඨාශයේ FCID නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ප්‍රේමරත්න ...

Read More »

‘දෙමළ ජනතාවනි නැගිටිවු උතුර නෑගෙනහිර එක්කර අයිතිවාසිකම් දියව්’ රජයට බලපෑම් එල්ල වෙයි!

_94255497_today06

  2016 වසර තුළ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන බවට ආණ්ඩුව පොරොන්දු වුවත් එය මෙතෙක් ඉටුවී නොමැති බව උතුරු පළාත් මහ ඇමති සී.වී විග්නේශ්වරන් පවසයි. ඔහු ඒ බව කියා සිටියේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ අරමුණින් මඩකලපුවේ පැවති ‘එළුග තමිල්’ හෙවත් ‘දෙමළ ජනතාවනි නැගිටිවු’ යන මැයෙන් සංවිධානය ...

Read More »

උතුරේ හමුදා කදවුරු ඉදිරිපිටදී ගිනිමෑල දල්වා කොටි සමරති!

untitled-2

කොටි සංවිධානය තහනම් සංවිධානයකි. එහෙත් පසුගිය 27 දා යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් හා ද්‍රවිඩ දේශපාලකයන් පිරිසක්‌ මියගිය කොටි සැමරීමට ක්‍රියාකළහ. 51 වැනි බලසේනාව පිහිටි කෝපායි හමුදා කඳවුර ඉදිරියට පැමිණි ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම් කේ. සිවාජිලිංගම් සහ පළාත් සභා මන්ත්‍රී සජිවන් ඇතුළු පිරිසක්‌ මියගිය කොටි ත්‍රස්‌තවාදීන් සැමරුවේ  ගිනිමැලයක්‌ දැල්වීමෙනි. එසේම උතුරේ මාධ්‍ය ...

Read More »

රුපියල පිරිහීම නිසා ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රු. කෝටි 28,500 කින් ඉහළට!

untitled-2

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල පිරිහීම නිසා පමණක්‌ මේ වසරේ (2016) පළමු මාස හතේදී ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රු. කෝටි 14170 කින් ඉහළ ගොස්‌ තිබේ.මින් රු. කෝටි 13300 ක්‌ විදේශ ණය වැඩිවී ඇති අතර ඉතුරු රුපියල් කෝටි 870 ක්‌ වැඩිවී ඇත්තේ විදේශ ව්‍යවහාර මුදලින් වටිනාකම තක්‌සේරු කළ ...

Read More »

ශ්‍රීලංකාවේ ඊලාම් රාජ්‍ය පිහිටුවන්න යෑයි ඇමරිකානු නිතිඥ සමාගමක් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලයි!

untitled-1

දකුණු ඉන්දියාවේ මදුරාසි අධිකරණයේ විනිසුරුවරුන් පිරිසක් විසින් ඇමරිකා එකසත් ජනපද්යේ නිතීඥ සමාගමක් හරහා ශ්‍රිලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හයවෙනි වගන්ති ප්‍රකාර ඊලාම් රාජ්‍යයක් පිහිටුවිමට ඇති අවහිරතාවය ඉවත් කොට ශ්‍රී ලංකාවේ උතුරු සහ නෑගෙනහිර පලාත් එක්කොට ඊලාම් රාජ්‍යයක් ගොඩ නගන ලෙස  එකසත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ මානව හිමිකම් කවුන්සළයෙන් ඉල්ලා ඇතෑයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ...

Read More »

ආණ්ඩුව චීන ව්‍යාප්ති සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කරන බව චීන තානාපති කියයි!

untitled-3

ශ්‍රී ලංකාවේ ආණ්ඩු පෙරළියත් සමග චීනය විසින් ශ්‍රී ලංකාවේ සිදුකරමින් සිටි ඇමරිකානු ඩොලර් බිලියන 1.45 ආරම්භ කල ශ්‍රී ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් වැදගත් චීන ආයෝජනයක් අත්හිටුවිමට වර්ථමාන පාලන අධිකාරිය තීරණය කොට තිබිම ඔවුන් ගත් නිවැරදි කල නොහෑකි දේශපාලන අඥා සහගත පියවරක් බව චීන රජය නියෝජනය කරන ශ්‍රීලංකාවේ එරට තානාපති ඊ ස්‍යංලීන් (Yi ...

Read More »

”ආවා” බුද්ධි අංශ විමර්ශණයට!

ltte

කොටි ත්‍රස්තවාදයේ සක්‍රියව නියෑළි සිටි මෙතෙක් ආරක්ෂක අංශවල අත් අඩංගුවට පත් නොවු පිරිසක් විසින් මෙහෙයවනු ලබන සංවිධානයක් උතුරේ ප්‍රදේශ කීපයක සිට නැවතත් සොරකම් මංකොල්ලා කෑම් සහ මිනිමෑරුම්වල නිරතවන බව බුද්ධි අංශ විසින් රජයට අවධාරනය කොට තිබේ. ”ආවා” නමින් සංවිධානය වු මෙම පිරිස උතුරේ රාජකාරියේ නිරතව සිටින ආරක්ෂක අංශවලට පවා තර්ජනයක් වෙමින් පවතින ...

Read More »

උතුර සහ නෑගෙනහිර පළාත් එක් කොට මුස්ලිම් සහ සිංහල ජනයා අපිට අවනතව ජිවත්විය යුතුයි! විපක්ෂ නායක ආර් සම්බන්ධන්

untitled-1

උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමෙන් අනතුරුව ඒ සඳහා පත් වන මහ ඇමතිවරයා මුස්ලිම් ජාතිකයකු වුවත් තමන් එය පිළිගැනීමට සුදානම් බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් පවසයි. විපක්ෂ නායකවරයා ඒ බව කියා සිටියේ දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ සමාජීය, සංස්කෘතික ගුණාංග සහ අයිතීන් සුරැකීම සඳහා උතුරු සහ නැගෙනහිර පළාත් ...

Read More »