Breaking News
Home / ප්‍රධාන පුවත් (page 18)

ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත්

රටේ දෑවෙන ප්‍රශ්න අතහෑර ආණ්ඩුවේ මෑති ඈමතින් සුඛෝපභෝගී වාහන සදහා රුපියල් හතළිස්‌ නව කෝටි හතළිස්‌ නව ලක්‍ෂ හැට දෙදහස්‌ හත්සිය අනූවක (494962790) මුදලක් වෑයකරයි!

Untitled-1

  ඇමැතිවරුන් හත් දෙනකුට, රාජ්‍ය ඇමතිවරුන් තිදෙනකුට සහ නියෝජ්‍ය ඇමැතිවරයකුට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් හතළිස්‌ නව කෝටි හතළිස්‌ නව ලක්‍ෂ හැට දෙදහස්‌ හත්සිය අනූවක මුදලක්‌ (494962790) ඉල්ලා පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ආණ්‌ඩු පක්‍ෂ සංවිධායක, පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින් පාර්ලිමේන්තුවටඉදිරිපත් කරන ලදී. ඒ අනුව විශේෂ කාර්යභාර ඇමැතිවරයාට ...

Read More »

බුද්ධි අංශය සම්පූර්ණයෙන්ම අක්‍රියයි!

Untitled-1

  බලවත්ව තිබූ ආරක්‍ෂක බුද්ධි අංශ අද සම්පූර්ණයෙන්ම අක්‍රීය වී ඇතැයි මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය. දැන් යන ආකාරයට තත්ත්වය එතරම් සුබදායී නොවන බව පෙනෙන බව ද ගුණරත්න මහතා කීවේය. වියත්මග සංවිධානයේ වාර්ෂික සමුළුව අමතමින් මේජර් ජෙනරාල්වරයා මේ බව කීවේය. මෙම සමුළුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සවස ...

Read More »

උතුරේ රාජ්‍ය සේවකයන්ට අවිගත් කල්ලිවල තර්ජන!

Untitled-1

උතුරේ සෑරිසරණ ආයුධ සන්නද්ධ කණ්ඩායම් විසින් රජයේ සේවකයන්ට සහ රාජ්‍ය ආයථනවලට මරණීය තර්ජන එල්ල කරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. රාජ්‍ය ආයතන වල ක්‍රියාකාරකම් වලට තර්ජනාත්මක බලපෑම් එල්ලවන බවද ඒ හරහා එම ආයථනවල සේවකයින් බියට පත්වි සිටින බවද එම වාර්තා තවදුරටත් පෙන්වාදෙයි. මේ අතර උතුරේ ආයුධ සන්නද්ධ කල්ලි තමන්ට ...

Read More »

බැඳුම්කර ගැසට්‌ පත්‍රයේ හිටපු ජනපතිගේ නම සඳහන් කිරීම වරදක්‌, වෑඩ බලන මුද්‍රණලාධිපතිනී වරද පිළිගනී!

MR_BOND

  මහා භාණ්‌ඩාගාරයේ බැඳුම්කර අලෙවියට අදාලව 2015 ජනවාරි 01 දාතමින් නිකුත්වී ඇති රජයේ ගැසට්‌ නිවේදනයට හිටපු ජනාධිපති මුදල් හා ක්‍රමසම්පාදන ඇමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නම සඳහන් කිරීම වරදක්‌ බවත් ඉන් ජනතාව තුළ වැරදි අවබෝධයක්‌ ඇතිවන බවත් එසේ කිරීමෙන් ගැසට්‌ පත්‍රයේ වලංගු භාවය මෙන්ම එහි නෛතික වැදගත්කම සම්පූර්ණයෙන්ම හීනවී යන බවත් ...

Read More »

1930 නාසි වසරින් පසු ලෝව දරුණුම වසර 2016 බව ජාත්‍යන්තර ඇම්නෙස්ටි වාර්තාව කියයි.

_94795165_logo

  ඇම්නෙස්ටි ජාත්‍යන්තරය විසින් ප්‍රකාශයට පත්කරන ලද අලුත්ම වාර්තාවෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ,තුර්කි, හංගේරියානු සහ පිලිපීන නායකයන් හෙලාදකිනු ලැබ ඇත. එම නායකයන් ප්‍රජාව අතර ඇතැම් ජන කණ්ඩායම්වලට වැරදි පටවමින් අමානුෂික ලෙස ඔවුන් ගොදුරුකර ගැනීමේ නපුරු වැඩපිළිවෙලක් තුළ කටයුතු කරමින් සිටින බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවසයි. නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ ...

Read More »

කෝටි හත්සිය පනහක මුල්‍ය වංචාවක් සහ නිසි සංරක්ෂණය නොමෑතිවීම නිසා දඹුළු රංගිරි මහා විහාරය ලෝක උරුම ලෑයිස්තුවෙන් ඉවතට?

download

දඹළු රංගිරි විහාරය ලෝක උරුම ලෑයිස්තුවෙන් ඉවත්වන තත්වයක් උදාවී ඈතෑයි එම විහාරස්ථානයේ විහාරධිපති ආචාර්ය ගොඩගම මංගල හිමිපාණන් වහන්සේ පවසයි. 1996 වසර තෙක් විහාරස්ථානයේ සංරක්ෂණ කටයුතු සදහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් රුපියල් කෝටි පනහක මුදලක් යොදවා ඈති මුත් 1998 වසරින් පසු එතෙක් මෙතෙක් කිසිදු මුදලක් හෝ කිසිදු පියවරක් නොගෑනීම හේතුවෙන් සහ විහාරස්ථානය ...

Read More »

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපති තනතුර අභියස එජාපය සහ ශ්‍රීලනිප මත ගෑටුමක!

xx01

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපති තනතුර අභියස එජාපය සහ ශ්‍රීලනිප  මත ගෑටුමක් හටගෙන ඇති බව මාධ්‍යට වාර්තා වෙයි. විධායක ජනාධිපති ක්‍රමය නව ව්‍යවස්‌ථාව මගින් අහෝසි කළ යුතු බවට එජාපය දැඩි මතයක සිටින අතර ශ්‍රීලනිපය ඊට අකමැත්ත ප්‍රකාශ කර ඇත. එමෙන්ම ව්‍යවස්‌ථාව සම්පූර්ණයෙන් වෙනස්‌ නොකර ජනමත විචාරණයකට තුඩු නොදෙන වගන්ති පමණක්‌ ...

Read More »

ශ්‍රී ලාංකිකයින්ට වීසා බලපත්‍ර නොමැතිව ඇමරිකාවට ඇතුළුවීම සඳහා එරට ජනාධිපති අවසර ලබා දී ඇති බවට පළවන වාර්තා අසත්‍යක්!ඈමරිකනු තානපති කියයි,

AMA-FLAGS

  ශ්‍රී ලාංකික පුරවැසියන්ට වීසා බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු වී නොමැති බව කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.  ශ්‍රී ලාංකික පුරවැසියන්ට වීසා බලපත්‍ර නොමැතිව ඇමරිකාවට ඇතුළුවීම සඳහා එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසර ලබා දී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ඇමරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් ...

Read More »

සේවයට වාර්තා නොකළ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අත්අඩංගුවට!

hqdefault

  නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1200 කට ආසන්න පිරිසක් මේ වසරේ ගැනීමට කටයුතු කොට ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි. 42,800 කට ආසන්න ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පිරිසක් මේ වනවිට නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මකවන බව යුද හමුදා ...

Read More »

ගෝඨාභයගේ මුල්‍ය වංචා සෙවිමට ඈමරිකා ගිය මෙරට පොලිස් නිළධාරින් එරට අත් අඩංගුවට!

goyabaya

විදේශ ඈමති මංගල සමරවීර විසින් ගොණුකරන ලද පෑමිණිල්ලකට අනුව හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකලා යෑයි පවසන රජයේ මුදල් අවභාවිතය කිරිමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඊට ඈවෑසි කරුණු සම්පිඩනය කිරිම සදහා ඇමරිකාව බලා ගිය මුල්‍ය අපරාධ කොඨාශයේ FCID නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ප්‍රේමරත්න ...

Read More »