Breaking News
Home / ප්‍රධාන පුවත් (page 12)

ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත්

ලංවිම වැඩවර්ජනයට සම්බන්ධ වූ සේවකයන් 3000කට අධික පිරිසක් රෑකියාවෙන් දොට්ට!

download

  ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩවර්ජනයට සම්බන්ධ වූ සේවකයන් 3000කට අධික පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි  ඉවත් කිරීමට ලංවිම පාලනාධිකාරිය තීන්දු කර තිබේ. අනියම් පදනම යටතේ සේවය කරන කම්කරුවන්, කාර්යාල කාර්ය සහායකයන්, අයපත්කරුවන් ඇතුළු තනතුරු කිහිපයකට අයත් පිරිසක් මෙලෙස සේවයෙන් ඉවත් කිරීමට තීන්දු කර ඇතැයි පැවසේ. එම අනියම් සේවකය න් සේවය අතහැර ...

Read More »

ජනතාව මුදල් එකතුකර මහරගම පිළිකා රෝහළට ලබාදුන් පෙට් ස්කැන් යන්ත්‍රය සෞඛ්‍ය අමාත්‍යංශ නොසැලකිල්ලෙන් තවමත් මෙරටට ගෙන්වා ගැනිමට නොහැකිවි තිබේ.

_97830860_472947998

පිළිකා රෝගය මුළින්ම නිස්චිතව හදුනාගැනීම සදහා ශ්‍රීලංකාවේ රෝහල් ආශ්‍රිතව මෙතෙක් නොපැවැති නවීණ තාක්ෂණ උපකරණ හේතුවෙන් ඒම රෝගයට ගොදුරු වන්නන් සහ අදාල කේෂ්ත්‍රයේ වෛද්‍යවරු සහ කාර්යමණ්ඩළය පත්ව සිටින අසිරුතා සැළකිළ්ලට ගනිමින් මෙරට පිළිකා රෝගයෙන් මියගියවුවන්ගේ සහ පොදුවේ රටේ ජනතාව විසින් පිළිකා රෝග විනිස්චය හැකි නවීණ පෙට් ස්කැන් යන්ත්‍රයක් කෝටි විසිපහක් තරම් වු අති ...

Read More »

ෆොන්සේකාගේ ප්‍රකාශයට රටින්පිට දෙමළ ඊලාම්වාදීන්ගේ ප්‍රසාදය!

Untitled-2

හිටපු හමුදාපති ජගත් ජයසුරීය මහතා ඇතුළු පිරිසක් පැවති යුදමය කාළවකවානුවේදී යුධ අපරාධ කළායැයි අමාත්‍ය සරත් ෆොන්සේකා විසින් කරන ලද ප්‍රකාශයට Transnational Government of Tamil Eelam  හෙවත් TGTE දෙමළ ඊලාම් සංක්‍රාන්ති රජය නම් ඇමරිකාවේ නිව්යොර්ක් නගර කේන්ද්‍රකරගත් සංවිධානය විසින් ප්‍රසාදය පල කොට තිබේ. මේ අනුව ශ්‍රීලංකාවේ පැවැති රජයන් මෙතෙක් යුද අපරාධ ...

Read More »

කොරියාවේ සිටින ශ්‍රීලාංකික ශ්‍රමීකයින්ගේ රෑකියා අනතුරේ!

president-moon-1024x683

  උතුරු කොරියාව විසින් අඛණ්ඩව සිදුකරන න්‍යෂ්ඨික අත්හදා බැලිම් නිසා වැඩියෙන්ම හානි සිදුවිමට ඉඩ ඇත්තේ දකුණු කොරියාවටය. නිරන්තරයෙන් උතුරු කොරියාව විසින් මුදා හරිනු ලබන න්‍යෂ්ඨික මිසයිල පතිත වන්නේ දකුණු කොරියානු දුපත්වලටය. මෙම දුපත්වල ඇති කර්මාන්තශාලා සහ එහි පවතින ධිවර කර්මාන්ත ආශ්‍රිත රෑකියාවල නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් රාශියක් සිටින බැවින් ඉදිරියේ ...

Read More »

දකුණු ඇමරිකානු රටවල් හයක් මානවහිමිකම් චෝදනා ගොනුකොට ශ්‍රිලංකාවේ හිටපු හමුදාපතිට නඩු දමයි!

1055328772jagathjayasuriya1

  යුද්ධයේ අවසන් අදියරේදී යුද අපරාධ සිදු කළායැයි චෝදනා යටතේ බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ජගත් ජයසූරිය මහතාට එරෙහිව දකුණු ඇමෙරිකා  රටවල් හයක මානව හිමිකම් සංවිධාන කිහිපයක් එක්ව ජාත්‍යන්තර අධිකරණයේ   නඩු පවරා ඇතැයි ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය වාර්තා කළේය. මෙලෙස ශ්‍රී ලංකා තානාපතිවරයාට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇත්තේ බ්‍රසීලය , ...

Read More »

ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය අපරාධකරුවන් 150 ක ඉන්ටර්පෝල් පොලිසිය සිය වරෙන්තුවෙන් හදිසියේම ඉවත් කරයි!

default

බිහිසුණු ත්‍රස්‌තවාදී ක්‍රියාවලට සම්බන්ධ කොටි ත්‍රස්‌තවාදීන් 50 කගේ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් වංචාවලට සම්බන්ධ ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය අපරාධකරුවන් පිරිසගේ නම් 150 ක්‌ ඉන්ටර්පෝල් පොලිසිය හදිසියේම ඉවත් කර ඇත. මෙම නාමාවලියට නෝර්වේ කොටි නායක තෙදියවන් කොටි ආයුධ ප්‍රවාහක කර්දියන් මානික්‌ක වාසගර්, යුරෝපා කොටි නායක සේදීපන්පිල්ලේ විනයමූර්ති හෙවත් විනයාගම්, කොටි නෞකා ජාලයේ ...

Read More »

බදු සහන පිරිනැමීමේ පවතින අක්‍රමවත් බව නිසා වසරකට රුපියල් කෝටි විසි පන්දහසක ඍජු බදු ආදායමක් රජයට අහිමිවෙයි.මහා භාණඩාගාරය කියයි!

images

බදු සහන පිරිනැමීමේ පවතින අක්‍රමවත් බව නිසා වසරකට රුපියල් කෝටි විසි පන්දහසක ඍජු බදු ආදායමක් රජයට අහිමි වන බව මහා භාණ්ඩාගාරය ගණන් බලා තිබේ. මෙය දළ දේශීය නිෂ්පාදනයෙන් 2%කි. විවිධ ආයෝජන හා නව ව්‍යාපාර සඳහා රජය හා පෞද්ගලික අංශයේ සමාගම්වලට ලබාදෙන බදු සහනවල මෙම අක්‍රමවත් බව පවතී. රටේ වක්‍ර බදු ආදායම් ...

Read More »

මීලග පොදු අපේක්ෂකයා විජේදාස රාජපක්ෂද?

VIJEDASA-17

රටතුල උද්ගතව ඇති දේශපාලන මතවාදයට අනුව මීලග ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස විජේදාස රාජපක්ෂ මහතාගේ නම ජාතික වශයෙන් ඉදිරිපත්විමට අවශ්‍ය ඉඩකඩ උදාවෙමින් තිබෙන බව දේශපාලන විචාරකයින් මත පල කරයි. පවතින තත්වය යටතේ ප්‍රධාන දේශපාලන ධාරවේ ප්‍රධාන පෙළේ දේශපාලකයින් පිළිබද ජනතාව තුල ඇති අසාර්ථකභාවය  සහ අප්‍රසාදය අනුව ජනතා ආකර්ශණය ලබාගත හැකි ජාතික නායකයෙකු ...

Read More »

දමිළ අපේ අයිතීන් රෑකගන්නට උදව්කරන්න! ද්‍රවිඩ සන්ධානය රටේ සියළුම තානාපති කාර්යාලවලින් ලිඛිතව ඉල්ලයි!

image_1490380338-739ee2dfc9

  යුදධයෙන් පසු වු විසදුම් විරහිත මෙරට සමස්ථ ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න කෙරෙහි ජාත්‍යනතර මැදිහත්වීම තවමත් ප්‍රමාණවත් නැතැයි පවසමින් එක්සත් ද්‍රවිඩ සංධානය මෙරට පවතින සියළුම තානාපති කාර්යාලවෙතින් ඒ සදහා සෘජු මැදිහත්විමක් සහ ආණ්ඩුවට බලපැමක් කරන ලෙස ඉල්ලා ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කල බව ද්‍රවිඩ සංධානයේ නායක ආර් සම්බන්ධන මහතාගේ අන්තර්ජාල තොරතුරු ආරංචි ...

Read More »

වැරදි සහගත ලෙස රිය පදවන්නන් උදෙසා නීතී සහ දඩ මුදල් වැඩිකෙරේ!

traffice-police

බාලවයස් කරුවෙකු රිය පැදිවීමේ දඩ මුදල 30000 දක්වාද , බීමතින් රිය පැදවීම ඇතුළු රථ වාහන වැරදි පහක් සම්බන්ධ දඩ මුදල රුපියල් 25000 දක්වා ද ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව  කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ රජයේ අමාත්‍ය මණඩල  ප්‍රකාශකයින් විසින් පැවසීය. ඒ අනුව වලංගු රියදුරු බලප්‍රත්‍රයක් නොමැතිව රිය ධාවනය, වලංගු රියදුරු ...

Read More »