Breaking News
Home / ප්‍රධාන පුවත් (page 11)

ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත්

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ ටෙන්ඩර් මණ්ඩලයේ හිටපු සභාපතිට අගමැතිගෙන් නව තනතුරක්!

ranil

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ ටෙන්ඩර් මණ්ඩලයේ හිටපු සභාපති, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිංහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදේශකවරයකු වශයෙන් පත් කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. මෙම අනාවරණය කරන්නේ දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු ජවිපෙ පළාත් සභා මන්ත්‍රි වසන්ත සමරසිංහ මහතාය. සමරසිංහ මහතා පෙන්වා දෙන්නේ එකී කැබිනට් ...

Read More »

උතුරේ ආරක්ෂක හමුදා ඉවත් නොකරන්නට රජය දැඩි තීරණයක!

360_srilanka_0108

  උතුරේ සහ නැගෙනහිර හමුදා කදවුරු සංඛ්‍යාත්මකව අවම කරන ලෙස ඉල්ලා දමිළ දේශපාලන පක්ෂ සහ උතුරේ මහා ඇමතිවරයා රජයට නිරන්තරයෙන් කරන බලපැම් පිළිබද රජයේ ඉහළ පෙලේ නායකයින්ගේ දැඩි අවධානයට යොමු වී ඇති අතර ඒ පිළිබද පැවැති විශේෂ සාකච්ජාවකින් පසු තව දුරටත් හමුදා කදවුරු එම ප්‍රදේශවල රදවා තබාගත යුතු බවට තීරණය ...

Read More »

යෝජිත නව ව්‍යවස්ථාවෙන් සියල්ලන් ශ්‍රී ලාංකිකයින් ලෙස දක්වා ඇති නමුත් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිගැනීමට ලක් කර නෑ! දෙමළ ජනතා සභාව

SRI_LANKA_-_0319_-_Donne_guerra_(F)

  නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන බව උතුරු මහ ඇමැති සී.වී.විග්නේශ්වරන් ගේ සභාපතිත්වයෙන් යුත් දෙමළ ජනතා සභාව මාධ්‍ය නිවේදනයක් මගින් පෙන්වා දී ඇත. නව ව්‍යවස්ථාව සිංහල බෞද්ධ මතයට වැඩි නැඹුරුවක් සහිතව සකස් කොට ඇති බවටත් මෙම ව්‍යවස්ථාව සකස් කිරීමට පෙර දෙමළ ජනතාවගේ ගැටලුවට ලබා දෙන විසඳුම ...

Read More »

පළාත් සභා මැතිවරණය කල්දැමීමට විරුද්ධ නඩුවට හිටපු අගවිනිසූරු සමග ජනාධිපති නිතිඥයින් හත් දෙනෙක් පෙනී සිටී!

image_e6912863b4

    කල්දමා ඇති පළාත් සභා මැතිවරණය නියමිත පරිදි පවත්වන ලෙස නියෝග කරන්නැයි ඉල්ලමින් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා, ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රීලංකා නීතිඤ සංගමය මගින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරන පෙත්සම් සඳහා හිටපු අගවිනිසුරුවරයා සමඟ මෙරට ප්‍රවීණ ජනාධිපති නීතිඥවරුන් හත් දෙනකු පෙනී සිටීමට නියමිත බව  වාර්තා වෙයි. ජනාධිපති නීතිඥ රොමේෂ් ...

Read More »

තමිල්නාඩුවේ වයිකෝ මානවහිමිකම් කවුන්සිලයේදි ශ්‍රීලංකාවට එරෙහිව යකා නටයි!

Untitled-3

  ශ්‍රීලංකාව සහ ඉන්දියාව අතර පැවැති ක්‍රිකට් තරගයකින් ශ්‍රීලංකාව පරාජයවීමේන් පසු ඊට උරණ වු ශ්‍රීලංකා නාවික හමුදාව ශ්‍රීලංකා ඉන්දියානු මුහුදු සිමාවේ ධිවර කටයුතුවල නිරතව සිටි තමිල්නාඩු ධිවරයින් තිදෙනෙකුට වෙඩිතබා ඝාතනය කලේ යැයි තමිල් නාඩුවේ කොටි හිතවාදී දේශපාලඥයෙකු වු වයිකෝ නැමැත්තා විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් අනු සැසිවාරයකදී  කල ප්‍රකාශයට ...

Read More »

යුද අපරාධ චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකාව එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලයට යොමු කරනවා! බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පෝල් ස්‌කූලි

download

  යුද අපරාධ චෝදනා සම්බන්ධ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක නොකළහොත් 2019 වසරේදී ශ්‍රී ලංකාව එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලයට යොමු කරන බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පෝල් ස්‌කූලි මානව හිමිකම් කවුන්සලයේදී තර්ජනය කළේය. ශ්‍රී ලංකාව ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමට මේ වනතෙක්‌ කටයුතු කර නැති බවද ඔහු චෝදනා කළේය. විදේශිකයන් පස්‌ දෙනකුගෙන් සහ තමිල්නාඩුවේ ...

Read More »

රජය තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවයි!

medicine - cheap places in europe

දකුණු ආසායාතික රටවල සිසුන්ට පහසු ගෙවිමේ ක්‍රමයට වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහාවූ වෛද්‍ය විද්‍යාලයක් මෙරට ස්ථාපිත කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි. මේ වෛද්‍ය විද්‍යාලය ලබන දෙසැම්බරයේදි පිහිටුවීමට නියමිතය. කොළඹ පසුගියදා පැවැති සාග් කලාපීය රටවල සෞඛ්‍ය ඇමැතිවරුන්ගේ සැසිවාරයේදි මෙම වෛද්‍ය විද්‍යාලය මෙරට පිහිටුවීමේ යෝජනාව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය ...

Read More »

ව්‍යාජ ලිපි ලේඛණ සකසා යුරෝපයට බිළිදුන් විකුණන බේබි ෆාම් ශ්‍රීලංකාවේ!

Untitled-3

  එංගලන්තය ජර්මනිය නෙදර්ලන්තය ස්වීඩනය ඩෙන්මාර්කය සහ ස්විට්සර්ලන්ත එක්ව කල මාධ්‍ය ගවේෂණයකට අනුව එරටවල දරුවන් නැති පවුල් සදහා දරුවන් සපයන බේබි ෆාම් නැමති ආයථනයක් ශ්‍රී ලංකාවේ පිහිටා ඇති බව වාර්තා වෙයි. එකී වාර්තාවලට අනුව ශ්‍රී ලාංකික දරුවන් සංඛ්‍යාත්මක වශයෙන් ඉහළ ප්‍රමාණයක් අසූව දශකයේ සිට එරටවල පවුල් සදහා අදාල ආයථනය විසින් ලබාදී ඇති ...

Read More »

ලංවිම වැඩවර්ජනයට සම්බන්ධ වූ සේවකයන් 3000කට අධික පිරිසක් රෑකියාවෙන් දොට්ට!

download

  ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩවර්ජනයට සම්බන්ධ වූ සේවකයන් 3000කට අධික පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි  ඉවත් කිරීමට ලංවිම පාලනාධිකාරිය තීන්දු කර තිබේ. අනියම් පදනම යටතේ සේවය කරන කම්කරුවන්, කාර්යාල කාර්ය සහායකයන්, අයපත්කරුවන් ඇතුළු තනතුරු කිහිපයකට අයත් පිරිසක් මෙලෙස සේවයෙන් ඉවත් කිරීමට තීන්දු කර ඇතැයි පැවසේ. එම අනියම් සේවකය න් සේවය අතහැර ...

Read More »

ජනතාව මුදල් එකතුකර මහරගම පිළිකා රෝහළට ලබාදුන් පෙට් ස්කැන් යන්ත්‍රය සෞඛ්‍ය අමාත්‍යංශ නොසැලකිල්ලෙන් තවමත් මෙරටට ගෙන්වා ගැනිමට නොහැකිවි තිබේ.

_97830860_472947998

පිළිකා රෝගය මුළින්ම නිස්චිතව හදුනාගැනීම සදහා ශ්‍රීලංකාවේ රෝහල් ආශ්‍රිතව මෙතෙක් නොපැවැති නවීණ තාක්ෂණ උපකරණ හේතුවෙන් ඒම රෝගයට ගොදුරු වන්නන් සහ අදාල කේෂ්ත්‍රයේ වෛද්‍යවරු සහ කාර්යමණ්ඩළය පත්ව සිටින අසිරුතා සැළකිළ්ලට ගනිමින් මෙරට පිළිකා රෝගයෙන් මියගියවුවන්ගේ සහ පොදුවේ රටේ ජනතාව විසින් පිළිකා රෝග විනිස්චය හැකි නවීණ පෙට් ස්කැන් යන්ත්‍රයක් කෝටි විසිපහක් තරම් වු අති ...

Read More »