Breaking News
Home / ප්‍රධාන පුවත් (page 10)

ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකා පොලිසීයට ආසියානු මානව හිමිකම් කොමිසමෙන් චෝදනා රෑසක්!

police_b

ඉහළ මට්ටමේ ඇතැම් පොලිස් නිලධාරීන් විසින් සිදු කරනු ලබන සාපරාධී ක්‍රියා ශ්‍රී ලංකාවේ සමස්ත පොලිස් සේවය දුෂ්කර තත්වයකට පත් කරන බව ආසියානු මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. අත් අඩංගුවට ගන්නා සැක කරුවන් අත් අඩංගුවේදි මියයාම හෝ අතුරුදහන් කිරිම සහ අංගවිකල තත්වයට පත් කිරිම සැකකරුවන් අල්ලස් ගෙන මුදා හැරිම, සක්ෂිකරුවන්ට ...

Read More »

ඉන්දිය සමාගමක් ඉදිකල උතුරු දුම්රිය මග අඹලන්!

Sri-Lanka-Railways-Test-runs-on-the-Omanthai-–-Kilinochchi-Rail-Track-41

                                              ඉන්දීය ‘ඉර්කොන්’ සමාගම විසින් ඉදි කරන ලද මැදවච්චිය – තලෙයිමන්නාරම දුම්රිය මාර්ගයේ පාලමේ ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වීම හේතුවෙන් තලෙයිමන්නාරම් මාර්ගයේ දුම්රිය ධාවනය කළ නොහැකි තත්ත්වයක් පැනනැඟී ...

Read More »

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම තීරණය වන්නේ වසර දෙකක කාලසීමාව අවසානයේදී, එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන්

Untitled-4

  දීර්ඝ කාලීන සාමයක් උදා කරගැනීමට සහ වාර්ගික අර්බුදයට විසඳුමක් දීම සඳහා කරගෙන යන ක්‍රියාවලිය අනෙක් අතට හැරවීමට උත්සාහ කරන ආණ්ඩුව තුළ සිටින ඇතැම් කොටස්වලට ඉඩ නොදීමට ශ්‍රී ලංකා රජය හා ජනතාව කටයුතු කළ යුතු යැයි මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් මහතා ...

Read More »

ශ්‍රීලංකා ආරක්ෂක හමුදාවලට විරුද්ධව යුද අපාරාධ සාක්ෂි දුන් 3000 කගේ නම් හෙළි නොකිරිමට මානව හිමිකම් කවුන්සිළය ඒකපාර්ශිකව තීරණය කරයි!

9c95f21ed068edf7ca1f11dba5cf66a1_L

  ශ්‍රීලංකාවේ උතුරු සහ නැගෙනහිර පලාත් ත්‍රස්තවාදයෙන් මුදා ගැනීම සදහා ශ්‍රීලංකා ආරක්ෂක හමුදා විසින් ක්‍රියාත්මක කරනු  ලැබූ මානුෂික මෙහෙයුමේදි යුද අපරාධ සිදුවු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහී මානව හිමිකම් සංවිධාන මූලය වෙත සාවද්‍ය  තොරතුරු සැපයු සහ සාවද්‍ය සාක්ෂි ලබාදුන් තුන්දහකට (3000) අධික පිරිසකගේ නම් ගම් සහ අනන්‍යතාව මුද්‍රාතබා එය රහස්‍ය තොරතුරු ...

Read More »

ඩෙංගු මාරයා රට වනසයි!

Print

යළිත් ඇදහැලෙන කඩින්කඩ වර්ෂාවත් සමඟ ඩෙංගු මදුරු ඝනත්වය තුන් ගුණයකින් ඉහළ යා හැකි බවත්, මේ හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. එසේ වුවහොත් මීටත් වඩා වැඩි ඩෙංගු වසංගත තත්ත්වයකට මුහුණදීමට ජනතාවට සිදුවන බව ද කියා සිටී. එම නිසා ඩෙංගු මර්දනය පෞද්ගලික වගකීමක්‌ ලෙස ...

Read More »

රටට ආර්ථික අහේනිය ඇමතීන්ට සුරසැප! තවත් කෝටි විස්සක් ඉල්ලා පරිපුරක ඇස්තුමේන්තුවක්.

Untitled-2

  ජනතාව මත ආධික බදුබර පටවමින් අත්‍ය අවශ්‍ය භාණ්ඩ සහ සේවා මිළ අධික කරමින් ජනතාවගේ යටිතල පහසුකම් නොසළකා හරිමින් ආණ්ඩුව වසර දෙකක් වැනි සුළු කාළයක් තුළ සිව් වැනි වරටත් තවත් මහජන මුදල්  තම සුඛ විහරණයට යොදා ගැනිම සදහා Supplementary Estimate පරිපුරක ඇස්තමේන්තුවක් මගින් රුපියල් කෝටි විස්සක මුදලක් ලබා ගැනිමට සැරසෙයි. ඇමැතිවරුන් කිහිපදෙනකුට ...

Read More »

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසාදමා ඇත්තේ ජනපති සහ අගමැති එක්වයි!දූෂණ විරෝධී හඬ.

images

  දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දමා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනත්, අගමැති රනිල් වික්‍රමසිංහත් හොරු රැකීමේ මෙහෙයුමට පැවැති බාධාවක් ඉවත් කර ගෙන ඇතැයි දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු, ජවිපෙ උතුරු මැද පළාත් සභා මන්ත්‍රි වසන්ත සමරසිංහ චෝදනා කරයි. රාජපක්ෂ පාලනයේත්, මෛත්‍රි – රනිල් හවුල් පාලනයේත් මහා පරිමාණයේ සිට දූෂණ අක්‍රමිකතා කළ ...

Read More »

රුපියල සිඝ්‍ර පිරිහීමට!

LKR_Sri_Lanka_Rupee_Currency

  මේ වසරේ (2017) මුල සිට ඉකුත් ජුනි 27 දින දක්‌වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 2.3 කින් අවප්‍රමාණය වී (පිරිහී) ඇත. මේ අනුව ඉකුත් සිකුරාදා (23 දා) වන විට ඇමෙරිකානු ඩොලරයක රුපියලේ අගය රු. 154.97 දක්‌වා ඉහළ ගොස්‌ තිබිණි. ගිය වසරේදී (2016) ශ්‍රී ලංකා ...

Read More »

මුහුදට ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය මුදාහරින රටවල් හය අතුරින් ‍ශ්‍රී ලංකාව හය (06) වන ස්ථානයේ.

16750609-kHxG-U2235275043841bC-620x420@Cormez

  වැඩිම ප්‍රමාණයක් මුහුදට ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය මුදාහරින රටවල් හය අතුරින් ‍ශ්‍රී ලංකාව හය (06) වන ස්ථානයේ සිටින බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය පවසන අන්දමට මේ අපද්‍රව්‍ය මුහුදට වැඩි වශයෙන් මුදා හරිනු ලබන්නේ ධීවරයන් විසිනි. ධීවර වරාය මගින් දියඹට යන බහුදින යාත්‍රාවලින් වැඩි වශයෙන් බැහැර කරන අපද්‍රව්‍ය ...

Read More »

ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ප්‍රහාර ඇතිවීමේ අවදානම බැහැර කළ නොහැකියි. මහා බ්‍රිතාන්‍ය පවසයි! !

Untitled-2

  ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ප්‍රහාර ඇතිවීමේ අවදානම බැහැර කළ නොහැකි යැයි ශ්‍රී ලංකාවේ සංචාරය පිළිබඳ  වැසියන්ට නිකුත් කරන සංචාරක උපදෙස් යාවත්කාලීන කරමින් බ්‍රිතාන්‍ය විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලයීය කාර්යාලය සඳහන් කර ඇත. ත්‍රස්තවාදී තර්ජන සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විශ්ලේෂණය අනුව සියලු රටවල් හා කලාප සංචාරක උපදෙස් ලබාදීමේදී සලකා බැලෙන අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ ...

Read More »