Home / නවකතාව

නවකතාව

වසන්ත ගීතයයි ඔබ දුර ඈත ගිම්හානයේ /85

Untitled-1

  සිදුවු සියල්ල සිහිනයක් බදුය දෛවය කොතරම් ජිවිතයේ සමහර කරුණු සමග සංවේදිද තම අතේ වු පැන සුලගිල්ල මත තබා කරකමින් සිය අසුනේ නිදා නොනිදා සිටිමින් අරවින්දට එසේ කල්පනා විය. මාලිංගට දරුවෙකු සිටින බව ඉකුත් දා තම කාර්යලයේදි හෙළිවන තුරු අරවින්ද දැනසිටියේ නැත. නිමිසරා සමග විවාහවිමට පෙර තම දෙමාපියන්ට රහසේ තම ...

Read More »

වසන්ත ගිතයයි ඔබ දුර ඈත ගිම්හානයේ – 84

Untitled-1

  අදාල මැණික් ඉඩම සම්බන්ධ රජය සමග නඩු කීමට යාම එතරම් නුවණක්කාර ක්‍රියාවක් නොවන බව මාලිංග අරංගවිලට අරවින්ද රත්නායක නිතිඥයෙකු ලෙස උපදෙස් දුන්නේය අරවින්ද රත්නායක ලංකාවේ ඉතා ප්‍රසිද්ධ දක්ෂ නීත්වේදියෙකු බැවින් රටේ ඉහළ පෙළේ පුද්ගලයින් නිරතුරුවම ඔහු සොයා එන්නට පූරුදුව සිටියේය නෝසේනම් ඔහු හා බෙහෙවින් හිතෛෂී ඇසුරක් පවත්විමට නිරතුරුවම උත්සහ ගත්තේය ...

Read More »

වසන්ත ගීතයයි ඔබ දුර ඈත ගිම්හානයේ 83

was83

  අලුත් කාර්යාලයේ මේසය මත වු මල්බදුනට කිසිවෙකු විසින් නැවුම් සුවැදැති මල් පොකුරක් දමා තිබෙන බව කාර්යාලයේ දොරටුවෙන් ඇතුළුවන විටම වයොවෘද ජනාධිපති නිතිඥයාගේ නෙත ගැටුනේය. ඔහු හෙමින් සිරුවට තම කොට් කඹාය ගලවා අසළවු බොල කුඩුවේ එල්ලුවේය. තම මේසය මත වු නාම පුරුව අතටගත් හෙතෙම එහිවු නම කියවා බලන්නට වුයේ සිතපුරා ...

Read More »

වසන්ත ගීතයයි ඔබ දුර ඇත ගිම්හානයේ 82 වන කොටස

Untitled-4

කිසියම්ම කරුණක් සිහිවුණු අර්ථයෙන් මාලිංග නිම්සරා දෙසට හෑරුනේය. දෙතුන් වතාවක් ඇගේ දුරකථනය නාද වුවත් ඊට ප්‍රතිචාර නොදක්වා ඇය එය විසංදි කරනු දුටු මාලිංගට ඒ පිළිබදව දෑණුනු කුකුස නිසා ඒ පිළිබද විමසිමේ උවමනාව මාලිංගගේ වු අවධානය තුල විය මලිංග තමන් දෙසට හැරුණේ කුමන අරමුණෙන්ද යන්න වැටහුණු අයුරින්  නිම්සරා තම අතවු දුරකථනය ...

Read More »

වසන්ත ගීතයයි ඔබ දුර ඈත ගිම්හානයේ 81

Untitled-3

ඉද හිට හමන සුළගින් සළිතවන අඹ ගසේ වියළි කොළ කීපයක් ජනේළයෙන් කාමාරයට වෑටී ඈති බව සෙව්වන්දි දුටුවේය.සුළගින් හෙළවෙන ජනෙල් රෙදි ඉහළට එසවී සිවිලිමේ ඈතිල්ලී ඈලී ගෑලී යනුද ඈයට නිරික්ෂනය විය සෙව්වන්දි නිදි ඈදෙන් නගිට ගොස් ජනෙල් පියන්පත් වසා දෑම්මේය. හෙට සිට සතියක් නිවාඩු නිසා සෙව්වන්දිගේ සිතට සෑනසිලි දායක හෑගීමක් ජනිතව තිබෙයි ...

Read More »

වසන්ත ගීතයයි ඔබ දුර ඈත ගිම්හානයේ 80

GIF-WG-SMOL

  ජිවිතයේ සිතන පතන සියළුදේම ඒක ලෙස නොසිදුවන බව කල්පනීගෙත් තම දරුවාගේත් දුරස්විම මාලිංගට පසෙක්කර දුන්නේය හෙතෙම සිය ව්‍යාපාරික සථානයෙන් නික්ම රථයට ගොඩවුයේ නිවසට යායුතුම යන සිතිවිල්ලෙන් නොවුන නමුත් තම සිත තමන්ගේ පාලනයෙන් තොරව තමන්ව මෙහෙයවනවා  යන හෑගිම ඔහු තුලවිය.  තම ජිවිතය පිළිබද සියළු විධායක තීරණ සතු පියාගේ තීරණවල එකගවීම හෑර ...

Read More »

වසන්ත ගීතයයි ඔබ දුර ඈත ගිමිහානයේ.79

79-VASANTHA

79 වන වියමන, වසන්ත නෑවත තමන් සිටින පාසෑලට පෑමිණීම සෙව්වන්දිගේ සිතට තරමක පසුතෑවිළි සොභාවයක් ස්මතු කලද ඔහුගේ ජිවිතය මානසික රෝගියෙකු ලෙස තවදුරට පවතිනවට ඈය කෑමෑත්තක් නොදෑක්වුවේය. එය මනුෂ්‍යත්වය පෑත්තෙනුත් තමන් කෙරෙහි වු සමාජිය අපවාදයෙනුත් ගලවා තෑබිමක් ලෙස ඈයට දෑනෙන්නට විය. ඈය කිසිත් නොවු ලෙස වසන්ත හමුවේ හෑසිරිමටත් නිරන්තරයෙන් ඔහු මග හෑර සිටිමත් ...

Read More »

වසන්ත ගීතයයි ඔබ දුර ඇත ගිම්හානයේ – 78

wasaíthagithaya 78

අමාත්‍යංශ ගොඩනැගිල්ලෙන් නික්මෙන සිරිපාල සිය රථය නවතා පසු කණ්නාඩියෙන් විපරම් කරන්නට වුයේ ධර්මදාස මෙහි ගැවසෙන්නේ කුමණ අරමුණෙන්ද යන කුතුහලය තිවිර කරමින්ය. ගෙට්ටුව අසළ වු ආරක්ෂක නිළධාරියා සමග කාතාකරමින් සිටි ධර්මදාස ඉක්බිති එතැනින් නික්ම අමාත්‍යංශ ගොඩනැගිලලට ඇතුල්වී නොපෙනී යනු දුටු සිරිපාල සිය රථයෙන් නික්ම ආරක්ෂක නිළධාරියා වෙත් ගියේය ආරක්ෂක නිළධාරියට අනුව ...

Read More »

වසන්ත ගීතයයි ඔබ දුර ඈත ගිම්හානයේ 77 වන වියමන

F0mQeTR

අනන්ත අහසේ හීන් සද රෑස් කදම්බයෙන් වියන්පත් ලියා හරිතතුරු වදුල රන්වන් කල අසංවර සුන්දරත්වය ඔබේ දෙනුවන් අයා මට ලියා දුන් ආදරය තරම් නම් සොදුරිය……. වසන්ත ගීතයයි ඔබ දුර ඈත ගිම්හානයේ 77 වන වියමන ලියන්නේ  අශෝක හෙට්ටිආරච්චි අරවින්දට නෙත්සරාගේ කදුළු පිසින්නට උවමනාවක් ඇතිවුනද ඔහුට ඊට නැඹුරු නොවුනේය.කල යුත්තේ කුමක්ද?ඔහුට සිහි විකල්වන ...

Read More »

වසන්ත ගීතයයි ඔබ දුර ඈත ගිම්හානයේ – 76

Untitled-1

අප්පචිචි හදිසියේ රත්නපුරේ ගිය බව නිම්සරාට දැන්වුයේ ආයම්මා විසිනි. මුලදී ඒ ආරංචිය එතරම් සැලකිලි සහගත නොවුවද මෙත්සරා සිය නැගණියට  පියාගේ රත්නපුර ගමන පිළිබද කල විස්තරය නිමිසරාගේ මනසට මහත් කළබලයක් ඇති කලේය. නංගී සුභ මංගලම්! අන්න අප්පචිචි මාලිංගලාගේ ගෙදර ගියා. මෙත්සරා පවසා තිබුණේ එපමනකි. සිය සොහොයුරියගේ වචනවලින් නිම්සරා බොහෝසේ කළබල වුවාය ඒ ...

Read More »