Breaking News
Home / දේශපාලන (page 9)

දේශපාලන

නුවර එළියේ සිංහල ජනතා නියෝජනය වැඩිකල යුතුයි! පලනි දිගම්බරන්

digambaram-640x400

  නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ ප්‍රාදේශීය සභා ගණන වැඩි කිරීමේදී සිංහල ජනතාවටද සාධාරණය ඉටුවිය යුතු බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන ඇමැති පලනි දිගම්බරම් මහතා  පැවසීය. ප්‍රාදේශීය සභා මතිවරණය වෙනුවෙන් කැදවා තිබු මාධ්‍ය හමුවකදී පලනි දිගම්බරන් ඇමතිවරයා මේ බව පැවසීය. තමන්ගේ සහ දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ දැඩි ඉල්ලීම මත නුවරඑළිය ...

Read More »

රටට බොරු නොකියා ණය අර්බුදය ගැන විවෘත විවාදයකට එන්න අගමැතිට බන්දුල ගුණවර්ධන අගියෝග කරයි!

Untitled-2

  මහින්ද රාජපක්ෂ රජය රට ණය උගුලක සිරකර ඇති බවට කරන අසත්‍ය ප්‍රකාශ නතර කොට ණය පිළිබද රට හමුවේ ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහට තමන් අගියෝග කරන බව හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විශේෂ පුවත්පත් සාකව්ජාවක් කැදවමින් ප්‍රකාශ කලේය. ලංකාවේ දැවැන්තම රාජ්‍ය ණය අර්බුදයක්‌ හටගත්තේ 2001, 2002, ...

Read More »

ඒකාබද්ධය වනසන්න චන්ද්‍රිකා කුමන්ත්‍රණයක!

Untitled-3

  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකබද්ධ විපක්ෂයේ ප්‍රධාන පෙලේ නායකයින් අතර විරසකයක් ඇති කරමින් ඔවුන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් වලක්වාලීම සදහා චන්ද්‍රිකා කුමාරතුංග විසින් දේශපාළන කුමන්ත්‍රණයක නිරතව සිටින බව  රහස් තොරතුරු මාර්ගයෙන් මාධ්‍යට වාර්තා වෙයි. එකී කුමන්ත්‍රණයට අනුව ඒකාබද්ධ විපක්ෂයේ දිනේශ් ගුනවර්ධන සහ විමල් වීරවංශ මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් වෙන්කර ගැනිම ...

Read More »

විදේශ රටක පුරවැසිකම හිමි මෙරට පුරවැසියන්ට ජන්දයක් සදහා ඉදිරිපත්විය හැකිද? මැතිවරණ කොමිෂමේ තීරණය ලගදීම!

AS1

විදේශ පුරවැසියන්ට මෙරට දේශපාලන පක්‍ෂයක සභාපති ධුරය දැරීමට හැකි දැයි තීරණය කිරීමට සහ විදේශීය පුරවැසිකම ඇති මෙරට පුරවැසියෙකුට මෙරට මැතිවරණ සදහා තරග කිරිමට අවස්ථාවක් නීතියෙන් හිමි දැයි තීරණය කිරිම සඳහා ස්‌වාධීන මැතිවරණ කොමිසම ලබන 19 වැනිදා රැස්‌වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය  පැවැසීය. ජාත්‍යන්තර බැංකු මුදල් වංචාවකට සම්බන්ධ නව ප්‍රජාතන්ත්‍රවාදී ...

Read More »

මෛත්‍රිපාල සිරිසේනට බලය අරන් දුන්නේ යූ.ඇන්.පී. කාරයෝයි. රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර

palitha_0

  පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට කෙනෙහිලිකම් කළ ඇතැම් උදවිය අද එතුමා සරණං ගච්ඡාමි යන බව වාරිමාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය. ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවූයේ නිල් පාට හෝ රතු පාට කොඩි යටතේ නොව කොළ පාට කොඩිය යටතේ බවට ඒ අය තේරුම් ...

Read More »

උතුරේ මහ ඇමතිකමට විග්නේශ්වරන් ඉවත්කර ශ්‍රීපවන් පත්කරන්න. ඇමරිකාව දෙමළ සන්ධානයට කියයි!

Untitled-2

උතුරු පලාත් සභාවේ මහ ඇමති සි.වී විග්නේශ්වරන් ඉවත්කර රජය වඩා නම්‍යශීලී පුද්ගලයෙකු එකී තනතුර සදහා පත්කරන්නට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව තමන්ට උපදෙස් දුන් බව දමිළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මංත්‍රි එම්.ඒ සුමන්තිරන් මහතා පවසයි. තමන් ඇමරිකා එක්සත් ජනපදයේ කල සංචාරයේදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව සමග පැවැති ශ්‍රීලංකාවේ වත්මන් දේශපාලන තත්වය පිළිබද සාකච්ජාවකදී ...

Read More »

එජාපයෙන් පාඨලී චම්පිකට මහරගම ශ්‍රීලනිපයෙන් හිරුණිකාට රත්මලාන ෆයිසර් මුස්තාපාට දෙහිවල සංවිධායක ධුර පිරිනැමේ!

Untitled-3

ජාතික හෙළ උරුමය තව දුරටත් එක්සත් ජාතික පක්ෂය සමග එක්වී ඉදිරි මැතිවරනවලට තරග කිරිමට තීරණය කිරිම නිසා  එක්සත් ජාතික පක්ෂයේ මහරගම සංවිධායක වරයාලෙස පාඨලී චම්පික රනවක මහතා පත් කිරිමට එජාප කෘත්‍යධිකාරි මණ්ඩලය  තීරණය කොට තිබේ. එජාපයේ මහරගම සංවිධායක වරයා වශයෙන් කටයුතුකල විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඇතිවී ඇති ගැටළුකාරී තත්වය නිසා පක්ෂය ...

Read More »

සරණාගතයින් සම්බන්ධව මානුෂිකව ක්‍රියාකරනවා!

download

සරණාගතයින් සම්බන්ධයෙන් රජයක් ලෙස කටයුතු කළ ආකාරය දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් පැසසුමට ලක්ව ඇති බව වරාය සහ නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. පසුගිය දා නාවික හමුදාව විසින් අත්අඩංගුවට පත් පිරිස සම්බන්ධයෙන් ඇතැම් අන්තවාදීන්, පටු ...

Read More »

එජාප අපේක්ෂක අපේක්ෂිකාවන් සම්බන්ධ නාම ලේඛන වහාම අවසන් කරන්න රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයට දන්වයි!

Ranil-Wickramasinghe1

  පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය නාම යෝජනා කමිටු 17ක් පත්කොට ඇතැයි එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි. පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂක අපේක්ෂිකාවන් සම්බන්ධ තෝරාගත් නාම ලේඛන ඔක්තෝබර් මාසයේදී අවසන් කරන ලෙස එජාප නායක හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම නාම යෝජනා මණ්ඩලවලට දන්වා ඇත. තෝරාගැනීමේ ...

Read More »

නුදුරු පලාත් පාලන මැතිවරණයට මහින්දගේ නායකත්වය වටා පක්ෂ රෑසක් එක්වේ !

images

  පැවැත්වීමට නියමිත පලාත් සභා සහ ප්‍රාදේශීය සභා මැතිවරනය සදහා තරග වැදිමට ඒකාබද්ධ විපක්ෂයේ මහින්දගේ නායකත්වයෙන් තරග වැදිමට පක්ෂ රෑසක නායකයින්  බත්තරමුල්ලේ නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන කාර්යාලයේදි සාකච්ජාවක් පවත්වා ඇති අතර එහිදි සියළු දෙනාට එකගවිය හැකි ජන්ද ලකුණක් කෙරෙහි අවධානය යොමු වී ඇත.  එහිදි  වු එකගතාවලට සාපේක්ෂව  වෙනත් පක්ෂ ...

Read More »