Breaking News
Home / දේශපාලන (page 6)

දේශපාලන

මැතිවරණයේ අවසන් දින කිහිපයේදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ස්ව කැමැත්තෙන් අත්අඩංගුවට!

image_1502127460-bc841d5692

  මෙවර පළාත් පාළන මැතිවරණයේ අවසන් දින කිහිපයේදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ස්ව කැමැත්තෙන් අත්අඩංගුවට පත්ව ආණ්ඩුව මැතිවරණ වාසි ලබා ගැනීමේ සැලසුමක් පවතින බව විපක්ෂයේ ආරංචි මාර්ග පවසයි. මැතිවරණය අවසන් වූ වහාම ඔහු  නිදහස් කිරීමේ එකඟතාවය මත මෙම සැළසුම ක‍්‍රියාත්මක කරන බවද එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි. බත්තරමුල්ල නෙලූම් ...

Read More »

චන්ද්‍රිකාගේ කාළයේ සිට දුෂකයන්ට දඩුවම් දී නෑ!ජනාධිපති පවසයි

download (1)

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ පාලනය සමයේ අල්ලස් සහ දූෂණ කොමිෂන් සභා පනත සම්මත කරනු ලැබීමෙන් අනතුරුව, එම කොමිසම මගින් නඩු පවරනු ලැබ දඬුවම් දී තිබෙන්නේ සිව් දෙනෙකුට පමණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවට අදාළ ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම පිණිස  ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ පක්ෂ නායක ...

Read More »

ඉදිරි පළාත් පාලන මැතිවරණ අපේක්‍ෂිකාවන්ට තර්ජන!

17103676_303

එළඹෙන පළාත් පාලන මැතිවරණයට තරග වැදී සිටින අපේක්‍ෂිකාවන්ට පහරදීම, දේපොළවලට හානි කිරීම සහ අපහාස කිරීම් ගණනාවක් වාර්තා වී ඇති බව කාන්තා ක්‍රියාකාරී ජාලය පවසයි. විශේෂයෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රදේශයේ අපේක්ෂිකාවකට “දරුණු අන්දමින්” පහරදීමෙන් අනතුරුව රෝහලට ඇතුළත් කෙරුණු ඇය තවමත් බරපතල තත්ත්වයෙන් රෝහලේ පසුවන බව පවසන Women Action Network – WAN සංවිධානය, නැගෙනහිර පළාතේ ...

Read More »

නිළි ස්වර්ණා මල්ලවආරච්චි කාන්තාවන්ට මත් පැන් ඉල්ලා උසාවි යයි!

Swarna-Mallawarachchi

  කාන්තාවන්ට මත්පැන් අලෙවිහල්වල සේවය කිරීම හා මිලදී ගැනීමට තිබූ තහංචි ඉවත් තරමින්   නිකුත් කළ ගැසට් නිවේදන දෙක අවලංගු කිරීමට ගත් තිරණයෙන් සම අවස්ථා අයිතීන් උල්ලංඝණය වී ඇතැයි කියමින් ප‍්‍රවීන සිනමා නිළි ස්වර්ණා මල්ලවආරච්චි ඇතුළු තවත් කාන්තාවෝ 21 දෙනෙක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ. 2018 ජනවාරි 10 වැනිදා ...

Read More »

ඉදිරි පළාත් පාළන මැතිවරණයේ අලුත්ම තත්වය පොලිස් වාර්තා පොතින්!

Police-removing-cutouts-2x6747qulse9esfmtmvdhm

  පළාත් පාලන මැතිවරණයට අදාළව   පැමිණිලි 250 ක්‌ පොලිස්‌ ස්‌ථාන වෙත වාර්තා වී ඇත. මෙම පැමිණිලි සම්බන්ධයෙන් අපේක්‍ෂකයන් 23 ක්‌ සමග සැකකරුවන් 205 ක්‌ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරී රුවන් ගුණසේකර මහතා මාධ්‍යට පැවසීය. පෝස්‌ටර්, බැනර්, කටවුට්‌, ධජ ප්‍රදර්ශනය කරමින් වාහන ධාවනය, පෝස්‌ටර් ඇලවීම්, ළඟ තබා ගැනීම් ඇතුළු මැතිවරණ ...

Read More »

මෙවර පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලාංකේය සමාජයට නවමු ලක්ෂ්‍යයක් වන සෙයකි.

srilanka_vote-621x414-621x360

මෙව ර පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලාංකේය සමාජයට නවමු ලක්ෂ්‍යයක් වන සෙයකි. කොට්ඨාස හෙවත් කේවල හා සමානුපාතික මැතිවරණයක් වීම ප්‍රමුඛ කරුණකි. 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත අනුව ඡන්ද කොට්ඨාස මට්ටමින් මන්ත්‍රිවරු 60%ක්ද සමානුපාතික ලෙස 40%ක් ද පත්කර ගැනෙති. එමෙන්ම මෙවර මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේදී දශක ...

Read More »

මරුණත්කමක් නෑ කියල බෙල්ලදෙන්න ආපු මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිතුමාට ගහන්න එපා.රංජන් රාමනායක

images

මරුණත්කමක් නෑ කියල බෙල්ලදෙන්න ආපු මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිතුමාට ගහන්න එපා කියල මම අපේ මන්ත්‍රීවරුන්ගෙන් හා ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ කෙළෙහි ගුණ තියන්න. අපේ පක්ෂයට පොඩ්ඩක් කෙළෙහිගුණ අඩුගතියක් තියෙනවා. අමාරු අවස්ථාවක උදව්වට ආපු එකාට ගහන්න එපා.‘ යැයි නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා  අත්තනගල්ල ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී පැවැසීය. වැඩි දුරුටත් අදහස් දක්වමින් ...

Read More »

පසුගිය ආණ්‌ඩුව යම් වරදක්‌ කර තිබේ නම් එදා කැබිනට්‌ ඇමැතිවරයකු ලෙස අත ඔසවපු වත්මන් ජනාධිපතිවරයා ද ඊට වගකිව යුතුයි.

Untitled-2

  පසුගිය ආණ්‌ඩුව යම් වරදක්‌ කර තිබේ නම් එදා කැබිනට්‌ ඇමැතිවරයකු ලෙස අත ඔසවපු වත්මන් ජනාධිපතිවරයා ද ඊට වගකිවයුතු යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පැවසීය. පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කෑගල්ල නගරයේ දී  පැවති ජනහමුවට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. හිටපු මහ ඇමැති මහීපාල හේරත් මහතා ඒකාබද්ධ විපක්‍ෂයට ...

Read More »

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මැතිවරණ නීති උල්ලංගණය කරයි!

Untitled-1

  පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත එම පක්ෂයේ සභාපතිවරයා වු මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජනාධිපති මාධ්‍ය ඒකකය යොදවා ගනිමින් සියළුම ප්‍රචාරන කටයුතු සිදුකරණ බවට මාධ්‍යට වාර්තා වෙයි. ඉකුත් දා මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විවෘත කරන්නට යෙදුණු නිදහස් මාධ්‍ය නැමැති වෙබ් ...

Read More »

බැදුම්කර කොමිසමේ පාර්ලිමේන්තු කැදවීම පිටුපස අගමැතිවරයාගේ විශේෂ ප්‍රකාශය!

Untitled-1

  බැදුකර විමර්ශණ ජනාධිපති කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන වහා පාර්ලිමේන්තුව කැදවා විවාදයක් ලබාදෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණත් ඒකාබද්ධ විපක්ෂයත් කල ඉල්ලීමට ආණඩුව කල්යල් බලමින් හිද අගමැතිවරයා විසින් ඊට අවනත වු විලාසයක් පෙන්වා ඔහු විසින් සිය තනතුරු ප්‍රකාරව කතානායකවරයා වෙත පාර්ලිමේන්තුව කැදවන ලෙස ඉල්ලා සිටීමෙන් බැදුම්කර වංචාව සම්බන්ධයෙන් තවදුරටත් ඔහු කෙරෙහි තිබු ...

Read More »