Breaking News
Home / දේශපාලන (page 4)

දේශපාලන

රුපියල් ලක්ෂ 900 ක අක්‍රමිකතා සම්බන්ධයෙන් ගෝඨාභයගෙන් ප්‍රශ්න කරයි! Gotabhaya is questioned regarding the misappropriation of Rs.900 lakhs

download

   තම දෙමාපියන් වෙනුවෙන් වීරකැටිය, මැදමුලන ප්‍රදේශයේ ඉදිකළ ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ගොඩනැගීමේදී රුපියල් ලක්ෂ 900කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව ...

Read More »

බුද්ධිකට නියෝජ්‍ය ඇමති අවුලක්! Deputy Minister is a mess to buddika.

Buddika-pathirana

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා ඉකුත්දා පස්වරු 5.30ට ආසන්න වෙද්දී කොළඹ 07 මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවෙසට ගියේ ජනාධිපතිවරයා හමුවී තමන්ට ලැබීමට නියමිත නියෝජ්‍ය ඇමැති ධුරයේ දිවුරුම් දීම සඳහාය. සිය මෑණියන්, නැඟණිය සහ ඇගේ සැමියා සහ හිතවතුන් කිහිපදෙනකුද සමඟ එහි ගිය බුද්ධිකට මුලින්ම හමුවූයේ ජනාධිපති ලේකම් ඔස්ටින් ...

Read More »

කිලිනොච්චියේ ජනතාව එල්ටිටීඊය පාවාදුන්නා!,එම් කේ සිවාජලිංගම් The people in Kilinochchi have been betrayal the LTTE, MK Sivajalingam

ch

කිලිනොච්චියේ සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ සිටි කර්නල් වරයා ඉදිරියේ හිටපු කොටි සාමාජිකයින් හඩා වැලපීම ඊලම ඉල්ලූ කොටි සාමාජිකයින්ට සිදු කළ ද්‍රෝහි කමක් බවට උතුරු පළාත්සභා දෙමළ ජතික සන්ධාන මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා කියා සිටියේය. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ යාපනය මාධ්‍ය සමාජියේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වීමෙනි. එහිදී මන්ත්‍රීවරයා වැඩි දුරටත් ...

Read More »

රටක ආර්ථිකය ගොඩනැඟෙන්නේ ශ්‍රමය වගුරන ජනතාව අතරින් මිස නිලධාරීන් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන වලින් නොවේ! ගෝඨාභය රාජපක්ෂ It is not from the statistics presented by officials that the economy of a country is built upon from the people who sip in labor, Gotabaya Rajapaksha

image_19309d64e3

                                                                                          ආර්ථිකය වර්ධනය කිරීමට නම් සාම්ප්‍රදායික ...

Read More »

ඇමතිකමක් නොලැබුණු හිරුණිකාත් රනිල්ට එරෙහි වෙති. Hirunika who has not received a ministerial portfolio is also opposed to Ranil.

images

පක්ෂ නායකත්වය ඇතුලු සියලු තනතුරුවල වෙනසක් කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ දුන් ප්‍රතිඥාව ඉටු නොකිරීමට විරෝධය පාමින් අගමැතිවරයා සහභාගි වන රැස්වීම් වර්ජනය කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි. පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු විසි (20) දෙනකු පමණ තමන් සමග එම තීරණයට එළැඹ සිටින බවත් මන්ත්‍රීවරිය මාධ්‍ය වෙත ...

Read More »

අන්තර්ජාලයේ පලවු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රජපක්ෂ මහතා ඉන්දීය එක්ස්ප්‍රස් පුවත්පත සමග කල විශේෂ සාකච්ජාවක පරිවර්ථනයකි. The former Defense Secretary of the Internet, Gotabhaya Rajapaksha, translates into a special discussion with the Indian Express newspaper.

Untitled-1

          හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ භූ දේශපාලනය ගැන ඉන්දියන් එක්ස්ප්‍රස් පත්‍රය සමඟ මෑතකදී සාකච්ඡා කළේය. ඉන්දියාවේ දේශපාලන රාජ්‍ය තාන්ත්‍රික ස්වභාවය ගැනත් වෙනස් වන රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනයේ ස්වභාවය ගැනත් ඒ වෙනස්වීම් මැද සාමය කවර අර්ථයක් ගන්නේද යන්න ගැනත් කොටි සංවිධානය සමඟ පැවති යුද්ධයේදී ඔහුගේ ...

Read More »

අමාත්‍ය මණ්ඩළය අර්බුදයක! Cabinet board is in crisis

cabinet

  අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයේදී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රීල.නි.ප. කැබිනට් ඇමැතින්ට එරෙහිව එ.ජා.ප.ය විසින් විශ්වාසභංග භාරදීමට තීන්දු කිරීමෙන් අනතුරුව සම්මුතිවාදී රජය තුළ අමාත්‍ය මණ්ඩල අර්බුදයක් නිර්මාණය වී තිබේ. මෙම අර්බුදය හටගත්තේ අගමැතිට එරෙහිව ඡන්දය දුන් ශ්‍රීලනිප කැබිනට් ඇමතිවරුන් ගණනාවක් තවදුරටත් අමාත්‍ය මණ්ඩලයේ කටයුතු කරන බව ප්‍රකාශ කිරීමත් සමඟය. ඉන් ...

Read More »

අගමැති රනිල් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරයි! Prime Minister Ranil Rejects Resignation.

RANIL

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබ තිබෙන විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර පදවියෙන් ඉල්ලා අස්වන මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කර තිබේ. අඟහරුවාදා (අප්‍රේල් 03) පැවති කැබිනට් අමාත්‍යවරුන්ගේ හමුවෙන් අනතුරුව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ...

Read More »

අගමැතිවරයාගේ විශ්වාසය. The Prime Minister’s belief.

RRRRR

  අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාභංග යෝජනාව විවාදයට ගන්නා දිනය ළංවෙත්ම එහි උණුසුමද ඉහළ නගිමින් තිබේ. එක්සත් ජාතික පක්‍ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් උපරිම උත්සාහයක නිරතව සිටින්නේ තම තමන්ගේ කරුණු කාරණා ජයග්‍රහණය කරවීමටය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් ඒකාබද්ධ විපක්‍ෂයේ අරමුණ අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීමටය. එහෙත් එජාපය සඳහන් ...

Read More »