Breaking News
Home / දේශපාලන (page 30)

දේශපාලන

‘ජාතික ආණ්‌ඩුවට’ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එකතු වන්නේ නම් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය අප සතු වියයුතුයි,දෙමළ ජාතික සන්ධානය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවීමට යන ජාතික ආණ්‌ඩුවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එකතු වන්නේ නම් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය තම පක්‍ෂයට ලැබිය යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසයි. ශ්‍රීලනිපය ආණ්‌ඩුවට එක්‌වූ විට විපක්‍ෂයේ වැඩිම මන්ත්‍රීන් සංඛ්‍යාව සිටින පක්‍ෂය වන මන්ත්‍රීන් 16 කගෙන් යුත් දෙමළ ජාතික සන්ධානයට එම ධුරය ලැබිය ...

Read More »

ආසනය පරාදයි එහෙත් පාර්ලිමේන්තු වරම් හිමියි!

Untitled-1

මෙවර මහ මැතිවරණයේදී සිය මැතිවරණ ආසනය පරාද වූවත් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරු රැසක් පිළිබඳව තොරතුරු වාර්තාවනවා. ඒ අනුව මාතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ඩලස් අලහප්පෙරුම මාතර සන්ධාන ලයිස්තුවේ ප්‍රථමයා වෙමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූවත් ඔහු සංවිධායක ධුරය දරන මාතර ආසනය පරාජයට පත්වුණා. එක්සත් ජාතික පක්ෂයේ මාතර අකුරැස්ස සංවිධායකධුරය ...

Read More »

ජනතාව ගෙදර යෑවු ඉකුත් පාර්ලිමේන්තුවේ මෑති ඈමෑත්තෝ.

images (1)

මහ මැතිවරණය සඳහා තරග කළ හිටපු ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් විසිපස්‌ දෙනකුට අධික පිරිසක්‌ මෙවර පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වී නැත. ඊයේ සවස්‌ වන විට නිකුත් කළ මනාප ප්‍රතිඵල ලැයිස්‌තුවලට අනුව හිටපු මැති ඇමැතිවරුන් විසි පස්‌ දෙනකු මෙවර පරාජයට පත්ව ඇති අතර සියලුම දිස්‌ත්‍රික්‌කයන්හි මනාප ප්‍රතිඵල අනුව මෙම සංඛ්‍යාව මීට වඩා වැඩිවිය හැක. ...

Read More »

ලේකම්වරු කෙසේ මාරු කළත් ජාතික් ලෑයිස්තු මංත්‍රි නාම ලේඛණ මාරු කරන්ඩ නිත්‍යානුකූල අයිතියක් කිසිවෙකුට නෑ! මෑතිවරණ කොමසාරිස් කියයි.

images (2)

තමා වෙත විවිධ පක්‍ෂවලින් භාර දී ඇති ජාතික ලැයිස්‌තු නාමලේඛන මේ වනවිටත් ගැසට්‌ නිවේදනයක්‌ මගින් ප්‍රකාශයට පත් කර ඇති නිසා එම ලේඛන කිසිවකුට වෙනස්‌ කළ නොහැකි බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. දේශපාලන පක්ෂවල විවිධ වෙනස්කම් ඔවුන්ට අවශ්‍යවන ආකාරයට වෙනස් කලාට මෑතිවරණ නිතියට අනුකුළව මෑතිවරණය පෑවෑත්විමට පෙර ගෑසට් මගින් ...

Read More »

මධ්‍යම සභිකයින් ඉවත් කිරිමට සාපේක්ෂව මෛත්‍රි පක්ෂ සභාපතිත්වයෙන් එළවන ‘ඔපරේෂන් බී’ රහසේ සංවිධානයවේ.

slfp-logo

මෑතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ තෙරි පත්වන පාර්ලිමේන්තු මංත්‍රි කණ්ඩායම සහ මහින්දට සහය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉවත් කිරිම සදහා ඔපරේෂන් බී නමින් දේශපාලන පෙරළියක් සිදුකිරිමට සුදානම්වන බව එම පක්ෂයේ මධ්‍යම පලාත් ජේෂ්ඨයෙකු ප්‍රකාශ කරයි. ...

Read More »

ජාතික ලැයිස්තුවෙන් දූෂිතයින් යවන්න එපා – කැෆේ සංවිධානයෙන් පක්ෂවලට ආයාචනයක්!

92611_caffe

ඉදිරි පාර්ලිමේන්තුව සදහා දේශපාලන පක්ෂ විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සදහා පත් කිරීමේ දී ‘මුල්‍ය චෝදනා එල්ල වී ඇති, මැතිවරණ නීති කඩන, අල්ලස් හා දුෂණ චෝදනා එල්ල වී ඇති, පරිසරය විනාශ කරන, අයථා ක්‍රම මගින් මුදල් උපයාගත්, පුද්ගලයින් තෝරා පත්වීම වැලැක්වීමට මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ නායකයින් කටයුතු කළ ...

Read More »

අළුත් රටක් ගොඩනගන්න මට බළය දෙන්න!රනිල් වික්‍රමසිංහ

RANIL WEKKRAMASINGHA

මහ මැතිවරණයෙන් ආණ්‌ඩු බලය ලබාගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ රට පාලනය කළ හැක්‌කේ ජනාධිපතිවරයා සමඟ ගැටෙන පුද්ගලයෙකුට නොව ජනාධිපතිවරයා සමඟ එක්‌ව කටයුතු කළ හැකි තමාට පමණක්‌ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. තමා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ජාත්‍යන්තරය ද සූදානමින් සිටින බවත් රට දියුණු කිරීමට අවශ්‍ය විදේශ ආධාර විදේශ ...

Read More »

ජනමතයට තමන් ගරු කළ ආකාරයටම, ජනාධිපති මහමැතිවරණයේ ජනමතයට ගරු කරන්න!මහින්ද රාජපක්ෂ

mqdefault (2)

2015 ජනවාරියේ ජනමතයට තමන් ගරු කළ ආකාරයටම, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනද මහමැතිවරණයේ ජනමතයට ගරු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බ්‍රහස්පතින්දා තමන් වෙත එවූ පිටු පහකින් යුතු ලිපියට කෙටි පිළිතුරක් යවමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එම ලිපිය මගින් කරන පදනම් විරහිත චෝදනා තමන් ...

Read More »

මහින්ද රාජපක්ෂ අගමෑති නොකිරීමේ බටහිර කොන්ත්‍රත්තුවට මෛත්‍රිගේ ලිපිය ප්‍රධාන සාක්ෂියක්!

mahinda-with-maithripala-sirisena

එක්සත් ජනතා සන්ධානය ඉදිරි මෑතිවරණයෙන් පෑහෑදිලි ජයග්‍රාහණයක් ලබාගතහොත් එහි අගමෑති ධුරය පක්ෂයේ වෙනත් ජේෂ්ඨයෙකුට පරිත්‍යාග කරන්නෑයි ඉල්ලමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් යොජිත අගමෑතිධුර අපේක්ෂක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යෙමුකල ලිපිය හරහා මෙරට දේශපාලනයේ වර්ථමාන බටහිර අවශ්‍යතාව මෑනවින් පෙළඹිමු වන්නේ යෑයි මධ්‍යස්ථ මතධාරි දේශපාලන නිරික්ෂකයේ පවසති. එය බටහිර ...

Read More »

මගේ ආණ්‌ඩුවේ අවුරුදු 9 ක්‌ ඉඳල එජාපයට ගිය අය අද මට කරන චෝදනා එදා නොකිරීම මහජනතාව ඔවුන්ගෙන් මේ මෑතිවරණයේදි ප්‍රශ්න කරාවි.?මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

Untitled-126

පාර්ලිමේන්තු මහ මැතිවරණයට තව ඇත්තේ දින තුනකි. මේ මැතිවරණ ව්‍යාපාරය තුළ ඔබ මාධ්‍ය ඉදිරියට පැමිණි හැම අවස්‌ථාවකම ඔබට සිදුවූයේ විවිධ චෝදනාවලට උත්තර දෙමින් ආරක්‍ෂාවීමේ වැඩපිළිවෙළකට තල්ලු වීමටයි. ඒ ගැන ඔබට සිතෙන්නේ කුමක්‌ද? එක අතකින් එහෙම තත්ත්වයක්‌ වළක්‌වන්න බැහැනෙ. අපි මෑතක්‌ වෙන කල්ම බලයේ හිටියා. යම් යම් දේවල් කිරීම හෝ නොකිරීම ...

Read More »