සීමා නිර්ණය පිළිබඳ අවසන් තීරණයකට එළඹෙන තෙක් පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමේ කිසිඳු නෛතික හැකියාවක් නොමැති බවත් සීමා නිර්ණය කිරීම පිළිබඳ කටයුතු අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කෙළේ 23/2 යටතේ මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ...
Read More »පැවැති ආණ්ඩුව ගත් ණය රාජ්‍ය ආදායම ලෙස පෙන්වා ජනතාව මුලාකලා! අනුර කුමාර දිසානායක.
පසුගිය රජය භාණ්ඩාගාරයෙන් ලබාගත් ණය පමණක් ණය වශයෙන් පෙන්වා රාජ්‍ය ආයතන විසින් ලබාගත් ණය රජයේ ආදායම් ලෙස උලුප්පමින් වංචාවක් සිදු කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. මේ අයුරින් ඔවුන් රජයේ ණය පමණක් නෙමෙයි රජයේ ආදායමත් වංචාකාරී ලෙස පෙන්වා ඇතැයිද හෙතෙම සඳහන් කළේය. ජනතා විමුක්ති ...
Read More »මෛත්‍රිපාල ශ්‍රීලංකා නිදහස් පක්ෂය සහමුලින්ම විනාශ කරනවා! මහින්ද රාජපක්ෂ
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පක්ෂ නායකත්වය භාරගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) එක්සත් ජාතික පක්ෂයේ සිරකරුවකු බවට පත් වී ඇතැයි පක්ෂයේ හිටපු නායකයා පවසයි. එජාප ආධාරකරුවන්ගේ ඡන්දවලින් බලයට පත් වූ නමුත්, ශ්‍රීලනිපයේ නායකත්වයට පත්වීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමනුත්, පක්ෂයත් ආරක්ෂා කරනු ඇතැයි පාක්ෂිකයන් බලාපොරොත්තු වූ නමුත් ඔහු සැලසුම් ...
Read More »මේ ව්‍යවස්ථාව වෙනස් කිරීම ආණ්ඩු පක්ෂයට අවාසිසහගත වුවත්, එය ජනතාව වෙනුවෙන් ඉටු කරනවා,නියොජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ
මේ ව්‍යවස්ථාව වෙනස් කිරීම ආණ්ඩු පක්ෂයට අවාසිසහගත වුවත්, එය ජනතාව වෙනුවෙන් ඉටු කරන බව අන්තර්ජාතික වෙළෙඳාම සහ ආයෝජන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. වසර තිස් අටක් පැරැණි 1978 ව්‍යවස්ථාවේ යම් යම් ප්‍රශ්න තිබෙන නිසා නව ව්‍යවස්ථා හැමට සාධාරණයක් ඉටුවෙන පරිදි සෑදීමට රජය සූදානම් බව පැවැසූ අමාත්‍යවරයා, මේ ...
Read More »ශ්‍රී ලංකාව සමස්ත ලෝකයටම ආදර්ශයක්! අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ.
රටේ ප්‍රධාන පක්ෂ දෙකේ එකතුවෙන් යහපාලන ආණ්ඩුවක් සෑදීමෙන් ශ්‍රී ලංකාව සමස්ත ලෝකයටම ආදර්ශයක් දුන්නේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ සිනමන් ග්රෑන්ඞ් හෝටලයේදී පැවසීය. එසේම එලෙස ප්‍රධාන පක්ෂ දෙකක එකුවෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවූ ආසියා ශාන්තිකර කලාපයේ ප්‍රථම රට ශ්‍රී ලංකාව යැයිද අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේය. ආසියා ශාන්තිකර ප්රජාතන්ත්රීය සංගමයේ ...
Read More »එක්සත් ජාතික පක්ෂය ජනතාව සමග උද්ඝෝෂනයක!
රජය ක්‍රියාත්මක කරන ඉදිරි ක්‍රියාමාර්ග වලට එරෙහිව හඬනඟන, බාධා කරන හා කඩාකප්පල් කරන අයට එරෙහිව මාර්තු 15 වැනිදා ජනතාව පාරට බස්සවන මහා උද්ඝෝෂණයක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය සංවිධානය වෙයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ දැනට ක්‍රියාත්මක වන වරාය, මත්තල ගුවන් තොටුපොළ ඇතුළු සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය කිරීමේ චාරිකාවක යෙදුණු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ ...
Read More »‘නාමල්, ශිරන්ති අත්අඩංගුවට ගැනීම වැළැක්වූයේ ජනපති මෛත්‍රී’ – එස්බී දිසානායක
ජනාධිපතිවරණය අවසන් වූ පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවුලේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේ ආණ්ඩුවේ උත්සාහය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වැළැක්වූ බව අමාත්‍ය එස්බී දිසානායක පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය ගැන අද කොළඹ දී පවතී මාධ්‍ය හමුවක දීයි ඔහු මේ බව පැවසුවේ. ‘බරපතළ ප්‍රශ්න දෙකක් ආවා, එකක් ශිරන්ති රාජපක්ෂ මැතිනියට හා නාමල් ...
Read More »Human Rights Watch සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පත් කිරීම විවේචනයට ලක් කරයි.
මානව හිමිකම් සංවිධානයක් වන, හියුමන් රයිට්ස් වොච්(Human Rights Watch) සංවිධානය, ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පත් කළ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පත් කිරීම විවේචනයට ලක් කරයි. දෙදහස් නවය වසරේදී දෙමළ කෝටි කැරලිකරුවන්ට එරෙහිව සටන් මෙහෙයවා යුද ජයග්‍රහණය අත් කර ගැනීමට නායකත්වය දුන් ඔහුගේ යුද හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා ...
Read More »මහ කන්නයේදී ගොවීන්ගෙත් මිලදී ගත් වී තොග අවශ්‍ය නම් ජනතා විමුක්ති පෙරමුණට මිලදී ගත හැකියි.ග්‍රාමීය කර්මාන්ත ඇමති පී හැරිසන්
මහ කන්නයේදී ගොවීන්ගෙත් මිලදී ගත් වී තොග අවශ්‍ය නම් ජනතා විමුක්ති පෙරමුණට මිලදී ගත හැකි බව ග්‍රාමීය කර්මාන්ත ඇමැති පී. හැරිසන් මහතා පැවසීය. සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ඇතුළු මෝල් හිමියන් විසින් මහ කන්නයේදී ගොවීන්ගෙන් මිලදී ගත් වී තොග මගින් ආණ්ඩුවට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුවී ඇතැයි පවසමින් දූෂණ විරෝධී කමිටු ...
Read More »‘අභයාරාමයට’ දේශපාලනය අකැපද?
ඡේ. ආර්.ගේ ආණ්ඩුව දන ගස්සවන ලද තිදෙනා ලෙස ධර්මන් වික්‍රමරත්න විසින් වරක් හඳුන්වා දී තිබුණේ, මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ, විෙ-වීර සහ තොන්ඩමන්ය. දේශපාලනඥයෙකු නොවූ ආනන්ද හාමුදුරුවෝගේ සටන්කාමී ගුණය ඒ තුළින් පමණක්ම කියා පෑ හැකිය. වෘත්තිය සමිති ව්‍යාපාරය ඔස්සේ සිය සටන්කාමීබව ප්‍රකට කළ ආනන්ද හිමියෝ, මේ දිනවල කතාබහට ලක්ව ඇත්තේ, ජනවාරි අට ...
Read More »