Breaking News
Home / දේශපාලන (page 20)

දේශපාලන

සංහිඳියාවේ මාධ්‍ය චාරිකාව සාමය හා සංහිඳියාව පිළිබඳ යහපත් බලාපොරොත්තු දල්වන්නකි.

sil-03-27-gayantha1

දකුණේ සියලු ජනමාධ්‍ය ආයතන නියෝජනය කරමින් තෙදිනෙහි මාධ්‍යවේදීන් විශාල පිරිසක් උතුරේ මාධ්‍යවේදීන් හමුවන “සංහිඳියාවේ මාධ්‍ය චාරිකාව” සාමය හා සංහිඳියාව පිළිබඳ යහපත් බලාපොරොත්තු දල්වන්නකි. අන්තර් සංස්කෘතික අධ්‍යයනය හා සන්නිවේදනය විෂයයෙහි වැදගත් වන ක්‍රියාකාරකම් රැසක් මේ වැඩ සටහනට ඇතුළත් ය. මේ සඳහා පුරෝගාමිත්වය දුන් පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ...

Read More »

‘ඌව පළාත් සභාවේ විශාල මූල්‍ය අක්‍රමිකතා වෙලා තියෙනවා. ඌව ප.ම. සමන්ත විද්‍යාරත්න

photo

‘ඌව පළාත් සභාවේ විශාල මූල්‍ය අක්‍රමිකතා වෙලා තියෙනවා.  ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමක් වෙලා නෑ. ඒවා වළක්වා ගන්න අපි බලපෑම් කළා. නමුත් පළාත් සභා මහ ඇමැතිවරයා මුහුණ දෙන්නේ නීත්‍යනුකූලව හෝ පළාත් සභාවේ නීතිරීති අනුව නෙමෙයි. ඔහු දැන් කරන්නේ දේවාලවල මිරිස් අඹරන එකයි‘ යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත ...

Read More »

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම ස්වාභාවික මරණයක්!මහාචාර්ය සරත් විජේසුරිය.

Untitled-2

  මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම ස්වාභාවික මරණයක් නොව ඝාතනයක් හැටියට විග්‍රහ කරනු ලබන්නේ නීතියේ රැහැනින් බේරීමට අවශ්‍ය භික්ෂූන් කීප දෙනකු විසින් වන බව සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය පවසයි. එම සංවිධානය විසින් කැඳවන ලද මාධ්‍ය හමුවකදී එහි කැඳවුම්කරු මචාර්ය සරත් විජේසුරිය කියා සිටියේ ‘ සෝභිත හිමි අපවත් වීම ඝාතනයක් ...

Read More »

විදේශ විනිසුරුවරුන්ගේ සහාය ලබා නොගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යළි අවධාරණය කරයි!

index

  යුධ අපරාධ චෝදනා සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලින් අනතුරුව ඒ පිළිබඳ යම් අධිකරණ තීන්දුවක් ගැනීමට සිදු වුවහොත් ඒ සඳහා විදේශ විනිසුරුවරුන්ගේ සහාය ලබා නොගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යළි අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය සහ විනිසුරුවරුන් කෙරෙහි තමාගේ පූර්ණ විශ්වාසය තබා ඇති බව ජනාධිපතිවරයා ...

Read More »

චන්ද්‍රිකා ගේ පාළන කාළයතුල සුඛිතමුදිත වු රටේ ජිවන නාලිය.

hvjh

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉකුත්දා ගම්පහ දිස්ත්‍රික් ශ්‍රීලනිප දිස්ත්‍රික් බළමණඩලය අමතමින් කල ප්‍රකාශය රටේ දේශපාළන කේෂ්ත්‍රයේ මහත් ආන්දෝලනයකට තුඩුදී තිබේ. ඇය විසින් එහිදී ඇගේ දියණිය ඝාතනය කිරිමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියාකල බවට නගණු ලැබු චෝදනාව රටපුරා ජනතාව තුල විශේෂ අවධානයට යොමු වෙමින් තිබේ. විශේෂයෙන් සිදු කරන ප්‍රකාශ ...

Read More »

මහින්ද ප්‍රමුඛ තිස් හතකට ශ්‍රීලනිප සාමාජිකත්වය අහිමිවේද?

Untitled-1

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නිල අවසරයකින් තොරව අතිවිශාල ජනතාවකගේ සහභාගීත්වයකින් යුතුව හයිඩ් පිටියේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ ‘ජන සටන’ මහා රැලියට සහභාගි වූ හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරු තිස්‌හත් දෙනාට  විරුද්ධව පක්‍ෂ ව්‍යවස්‌ථාව අනුව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තීරණය කර ...

Read More »

රාජපක්ෂ බද්දේ ඇත්ත කතාව!

ranil-wickramasinghe-and-mahinda-rajapaksa-640x400

පසුගිය ආණ්‌ඩු කාලේ සැඟවුණු ණයතිබුණේ යැයි  අගමැතිවරයා කියපු කතාව සම්පූර්ණ බොරුවක්‌ බව ඔහුගේ එම ප්‍රකාශය පිළිබද සොයා බැලු රටේ විද්වත් ප්‍රජාවගේ මතය වී තිබේ. රටේ විද්වත් ප්‍රජාව අයත් සියළුම කේෂ්ත්‍රවල බුද්ධිමතුන්ගේ නිරික්ෂණ්යට ලක් වුයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් දා පර්ලිමේන්තුවේදී රට මත බදුබර පැටවිමට හේතුව ලෙස හුවා දැකවු ඉකුත් ආණ්ඩුවේ ...

Read More »

අහෝ!ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයිනි.

Colombo_post_graphic

  මැතිවරණ පරාජයකින් පසු ඊළඟ මැතිවරණයකදී ජයග්‍රහණයක්‌ දක්‌වා දේශපාලන පක්‍ෂයක්‌ මෙහෙයවීමට නම් පක්‍ෂයේ තිබෙන මතගැටුම් අභ්‍යන්තර අර්බුද සමනය කරගෙන එක අරමුණක්‌ ඔස්‌සේ සියලුදෙනා භේද පසෙකලා ගමන් කළ යුතුය. නමුත් ශ්‍රී ලනිපය තුළ දැන් සිදුවෙමින් පවතින්නේ ඊට හාත්පසින් වෙනස්‌ වූ ක්‍රියාදාමයකි. මහින්ද හිතවාදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආසන සංවිධායකවරුන් ආසන සංවිධායක ...

Read More »

පළාත් පාලන මැතිවරණයක් පැවැත්වී‍මේ කිසිඳු ‍නෛතික හැකියාවක් නෑ! අගමැති රනිල් වික්‍රමසිංහ

_84705172_hi028121489

සීමා නිර්ණය පිළිබඳ අවසන් තීරණයකට එළ‍ඹෙන ‍තෙක් පළාත් පාලන මැතිවරණයක් පැවැත්වී‍මේ කිසිඳු ‍නෛතික හැකියාවක් ‍නොමැති බවත් සීමා නිර්ණය කිරීම පිළිබඳ කටයුතු අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කෙළේ 23/2 යටතේ මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ...

Read More »

පැවැති ආණ්ඩුව ගත් ණය රාජ්‍ය ආදායම ලෙස පෙන්වා ජනතාව මුලාකලා! අනුර කුමාර දිසානායක.

anura

  පසුගිය රජය භාණ්ඩාගාරයෙන් ලබාගත් ණය පමණක් ණය වශයෙන් පෙන්වා රාජ්‍ය ආයතන විසින් ලබාගත් ණය රජයේ ආදායම් ලෙස උලුප්පමින් වංචාවක් සිදු කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. මේ අයුරින් ඔවුන් රජයේ ණය පමණක් නෙමෙයි රජයේ ආදායමත් වංචාකාරී ලෙස පෙන්වා ඇතැයිද හෙතෙම සඳහන් කළේය. ජනතා විමුක්ති ...

Read More »