Breaking News
Home / දේශපාලන (page 2)

දේශපාලන

ප්‍රධාන පක්ෂ අභ්‍යන්තරයේ ජනාධිපති අපේක්ෂක ගැටුම් උග්‍රවේ! In the main parties Presidential candidate Conflicts intensified

NEXT PRASIDANT

ඉදිරි වසරේදි පැවැත්විමට නියමිත ජනාධිපතිවරණය සදහා සිරිලක ප්‍රධාන දේශපාලන පක්ෂ රෑසකින් අපේක්ෂකයින් කිප දෙනෙකු ඉදිරිපත් වීමට නියමිත අතර මේවන විටත් ප්‍රධාන පෙළේ පුද්ගලයින් රෑසකගේ නම් මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් තිබේයි. එහෙත් රටේ කිසිම පක්ෂයක් හෝ සංවිධානයක් විසින් මේ වනතෙක් නිළ වශයෙන් තම පක්ෂයේ සංවිධානයේ අපේක්ෂකයා කවුරුන්ද යන්න මෙතෙක් රටට හෙළි ...

Read More »

රජය ඇමරිකාව සමග අත්සන් කළ ගිවිසුම! The government signed an agreement with the United States

Untitled-1

රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා බලයට පැමිණි සෑම අවස්ථාවකදීම රටේ ජාතික ආරක්‍ෂාව, රටේ අභිමානය, භෞමික අඛණ්ඩතාවය, ස්වෛරීත්වය, පාවා දුන් අන්දම අප දුටුවෙමු. එම පාවා දීම ඔහු සිදු කළේ ඔහු විසින් නිර්ලජ්ජීව ගනු ලැබු තනි තීරණ වලිනි. 2002 රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා රටේ ජාතික ආරක්‍ෂාව, රණවිරුවන් නින්දිත ලෙස පාවා දුන්, කොටි ත‍්‍රස්තවාදීන් සමග එම ...

Read More »

ව්‍යවස්ථා සභාව හරහා පලවන අදහස්! Comments made through the Constitutional Council.

Outside-lead-1-Constitutional-Council-first-meeting

   මේ රජය බළයට පත්විමෙන් පසු පත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩළයට තවමත් ව්‍යවස්ථාව කෙටුම්පත්කර ගැනීමට නොහැකිවිම මත නව ආණ්ඩුක්‍රමයක් ගැන බලාපොරොත්තු තැබිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මංත්‍රි අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩළයෙදි පවසා තිබේ. අගමැතිවරයා විසින් මේ සදහා දැක්වු ඇල්මැරුණු සොභාවය මීට ප්‍රධාන හේතුව බවද ...

Read More »

දේශපාලනය තුළ විවිධ මතිමතාන්තර පැවැතීම ස්වාභාවිකය. එහෙත් ඒවා කෝන්තර බවට පත් කරගත යුතු නැත. It is natural that politics are different. But they do not have to be scandalous

7dff099a65b026895942a872c251a542_XL-1200x550

දේශපාලනය තුළ විවිධ මතිමතාන්තර පැවැතීම ස්වාභාවිකය. එහෙත් ඒවා කෝන්තර බවට පත් කරගත යුතු නැත. තම තමන්ගේ මතිමතාන්තර එකිනෙක පාර්ශ්වයේ කෝන්තර පිරිමැසීම් බවට පෙරළෙන විට අවසානයේ එයින් බැටකන්නේ රටේ ජනතාවය. හානි වෙන්නේ රටේ ආර්ථිකයටය. මොන දේශපාලනයක් කරන්නත් රටක් පැවැතිය යුතු බව සෑම දේශපාලන නායකයකු විසින්ම දැන සිටිය යුතුය. නායකයන් පමණක් නොව ...

Read More »

මහින්ද තරහ කරගෙන උතුරට දේශපාලන විසදුමක් ගන්න බැ ටෙලෝ මංත්‍රි ශ්‍රි කාන්ත් කියයි. Telo MP Sri Kanth says that cant get a political solution to the north withut Mahinda.

Untitled-1

පවතින දේශපාලන අර්බුදය නිසා දෙමළ ජාතික සන්ධානය හා ජවිපෙද සිටින්නේ දැඩි කලබලයෙනි. ඔවුන්ද පාර්ලිමේන්තුවේ සහ ඉන් පිට මහින්ද පාර්ශ්වයට දැඩි වාග් ප්‍රහාර එල්ල කරමින් සිටී. තත්ත්වය එසේ තිබියදී දෙමළ ජාතික සන්ධානයද පසුගියදා හමුවී වත්මන් දේශපාලන අර්බුදය ගැන සාකච්ඡාවක් පැවැත්වූහ. මෙම හමුවේදී ටෙලෝ සංවිධානයේ සාමාජිකයන්ට තිබුණේ තරමක් වෙනස් මතයක් නිසා අවුල් ...

Read More »

සමාජ මාධ්‍යතුල සංසරණයවන ව්‍යාජ ලිපිය පිළිබද කතානායකගෙන් රහස් පොලිසීයට පැමිණිල්ලක්! The parlimant Speaker made a complaint to the CID about the fake article circulated in the social media.

Sri Lanka Parliament Speaker

ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතාගේ උපදෙස් මත පාර්ලිමේන්තු මහලේකම්වරයා කළ පැමිණිල්ල ගැන විමර්ශන පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාගේ අනුමැතිය ඉල්ලා තිබේ. කථානායක කරු ජයසූරිය මහතාගේ අත්සනින් යුතුව අගවිනිසුරුවරයාට යොමුකරන ලදැයි සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කරන ලද ලිපිය ව්‍යාජව සකස්කරන ලද්දක් බව කථානායක කාර්යාලය සඳහන් කරයි. අගවිනිසුරු ගරු ...

Read More »

කතානායකවරයා දේශපාලනිකයි! කෘෂිකර්ම අමාත්‍යවරයා කියයි. Speaker is political. The Minister of Agriculture says.

Untitled-1

කථානායක ධූරය අද තරම් හැල්ලුවුණු යුගයක් ඉතිහාසයේදී දැක නොමැති බවද වත්මන් කතානයකයා සෘජුවම පක්ෂග්‍රාහි බවද පාර්ලිමේන්තුව පිළිබඳව විශ්වාසයක් නොමැති වූ දිනයට රටේ දැවැන්ත කැරැළි නිර්මාණය වන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි. අමාත්‍යවරයා මෙසේ පැවසූයේ කසාගල පුරාණ රජමහා විහාරයේ පැවැති පූජෝත්වසයකට  සහභාගී වෙමිනි.      ‘‘මම පාර්ලිමේන්තුවට ගියේ 1994 වර්ශයේදී. මම ...

Read More »

එජාප නායකත්වය චම්පිකට! UNP leadership to champika.

patali-champika-ranawaka

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරී‍මත් සමඟ එජාප ආණ්ඩුව කඩා වැටීමේ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් එජාප ගැලවුම් කරු ලෙස පෙනී සිට පක්ෂ නායකත්වය ලබාගැනීමට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක  විසින් මෙහෙයුමක් ක්‍රියාවට නංවා ඇතැයි එජාපයට සම්බන්ධ ආරංචි මාර්ග අනාවරණය කරයි. මෙම කුමන්ත්‍රණයට රනිල් සජිත් විරෝධී එජාප මංත්‍රිවරුන් රෑසකගේ සහයද හිමිවී ...

Read More »

ගෝඨා රනිල් අතිශය රහස් කතාවකට හමුවුනේ ඇයි? Why did Gota Ranil meet a secret story?

Untitled-1

පවතින දේශපාලන අර්බුදයට සාපේක්ෂව තම ආරක්ෂව ජනාඪිපතිවරයා විසින් අඩුකර ඇති නිසා සහ තමන සතු පාර්ලිමේන්තු මංත්‍රි සංචිතය පිළිබද සාකච්ජා කිරිමට රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රජපක්ෂ මහතාට අරළිය ගහ මන්දිරයට පැමිණෙන ලෙස ඉකුත් ඔක්තොම්බර් මස 30 වනදා ආරාධනා කලේය. මේ පිළිබද ගෝඨාභය රාජපක්ෂ මහතා වහා අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව ...

Read More »

අගමැති පත් කිරිමේ ව්‍යවස්ථා ගැටළුව! The constitutional question of appointing the Prime Minister!

Mahinda-Ranil-and-Maithri

පසුගිය කාලයේ පැවති ආර්ථික ගැටලු හා සංවර්ධන ක්‍රියාවලිය සම්බන්ධ ප්‍රශ්න හමුවේ ශ්‍රී ලංකාවට අලුතින් අගමැතිවරයෙකු ලෙස මහින්ද රාජපක්ෂ පත්කිරීම නව වෙනසක් ඇති කිරීම සඳහා මුලපිරීමක් ලෙස ඇතැම් අය අදහස් දක්වා ඇත. කෙසේ වෙතත් මෙම වෙනස සිදු කළ ආකාරය ගැන බොහෝ අයට තවම පවතින්නේ අවිනිශ්චිත භාවයකි. නීති වගන්ති ගැන ගැඹුරු අවබෝධයක් ...

Read More »