Breaking News
Home / දේශපාලන (page 19)

දේශපාලන

රට තුළ පවතින මාධ්‍ය නිදහසට විශාලම තර්ජනය එල්ල වන්නේද මාධ්‍ය හරහායි!අගමැති රනිල් වික්‍රමසිංහ

601957111ranil

වර්තමානයේ රට තුළ පවතින මාධ්‍ය නිදහසට විශාලම තර්ජනය එල්ල වන්නේද මාධ්‍ය වෙතින්ම බව අග්‍රාම්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. අගමැතිවරයා ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ විසි වන සංවත්සර උළෙල අමතමිනුයි. අන්තවාදී අදහස් පරාජය කොට සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන් එක්ව රට තුළ ස්ථාපිත කළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස තවදුරටත් ...

Read More »

වත්මන් රජය රටේ ආර්ථිකයේ දියුණුවක් ඇති කිරීමට කටයුතු කරණුයේ එහි ප්‍රතිලාභ රටේ සියලු ජනතාවට ලබාදීමේ අරමුණින්,අගමැති රනිල් වික්‍රමසිංහ කියයි!

coldsc_0108175858063_4211422_24042016_sub_cmy

වත්මන් රජය රටේ ආර්ථිකයේ දියුණුවක් ඇති කිරීමට කටයුතු කරණුයේ එහි ප්‍රතිලාභ රටේ සියලු ජනතාවට ලබාදීමේ අරමුණින් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව තුළ ඉන්දියන් සාගරයේ ප්‍රධාන ආර්ථික නගරය බිහි කිරීමේ කටයුත්තට සියලු රට වැසියන්ගේ සහාය රජයට හිමිවනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද අගමැතිවරයා කීය. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ...

Read More »

අන්තර්ජාල සමාජ වෙබ් අඩවි ඔස්සේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මරණීය තර්ජන එල්ල කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට!

Untitled-3

අන්තර්ජාල සමාජ වෙබ් අඩවි ඔස්සේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මරණීය තර්ජන එල්ල කළ බව කියන පුද්ගලයකු මැලේසියාවේ සිට අද ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. බොදු බල සේනා මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි රිමාන්ඩ් කිරීමට විරෝධය පා ඔහු ජනපතිට ...

Read More »

ගෝඨා අත්අඩංගුවට ගැනිම ඇමරිකාව ප්‍රතික්ෂේප කරයි!

gotabhaya-rajapaksha

ඇමෙරිකාවේ සංචාරයකට පැමිණෙන හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ඇමරිකානු ඊළාම් සංවිධාන දෙකක්‌ ජනාධිපති බැරැක්‌ ඔබාමා වෙත හදිසි සංදේශයක්‌ යවමින් කළ ඉල්ලීම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රතික්‌ෂේප කර ඇත. ඇමරිකානු ද්‍රවිඩ සංසදය හා ඊළාම් සංවිධාන විසින් මෙම ඉල්ලීම කර තිබේ. හිටපු ආරක්‌ෂක ලේකම්වරයා යුද අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු ...

Read More »

පොදු ජනතාව මත බර පැටවෙන ආකාරයේ බදු පැනවීමට යෝජනා කරන ආර්ථික විශේෂඥයන්ගේ සේවය රජයට අවශ්‍ය නැ! ජනාධිපතිතුමා

download (2)

  පොදු ජනතාව මත බර පැටවෙන ආකාරයේ බදු පැනවීමට යෝජනා කරන ආර්ථික විශේෂඥයන්ගේ සේවය රජයට අවශ්‍ය නොවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි. මුදල් අමාත්‍යංශය පසුගියදා නිවේදනය කළේ මැයි මස 02 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බදු හෙවත් වැට් බද්ද 15 % දක්වා ඉහළ දමන බවයි. ජනතාව ...

Read More »

ආරක්ෂකයන් 179ක් බැසිල් ට ලබාදි තිබිම පිළිබද පරික්ෂණයක්!

Untitled-3

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ආරක්ෂකයන් 179ක් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා ලබාදීම පිළිබඳව කෙරෙන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් සටහන්කර ගැනීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණෙන ලෙසට දැනුම් දී ඇත. මෙවැනි ආරක්ෂකයන් පිරිසක් ඇමැතිවර‍යකුගේ ආරක්ෂාව සඳහා යොදවා තිබීම බරපතළ කාරණයක් බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ...

Read More »

මා මිය යන්නේත් ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයෙකු ලෙසයි.නිමල් සිරිපාල ද සිල්වා

images

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට ප්‍රවිශ්ඨ වූ තමා මිය යන්නේත් පාක්ෂිකයකු ලෙස බවත්, කිසිදිනෙක පක්ෂය හැර නොයන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කළේය. තමා පක්ෂය හැර යන බවට මාධ්‍ය ගෙන යන ප්‍රචාරය ප්‍රතික්ෂේප කරන ඒ මහතා, තමාට පක්ෂය හැර යෑමට කිසිඳු හේතුවක් ...

Read More »

කම්කරු හා වෘත්තීය සමිති සබඳතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා සමග සංවාදයක්!

Untitled-2

  කම්කරු පන්තියට වත්මන් ආණ්ඩුවෙන් සහන නොලැබී ඇතැයි යන චෝදනාව පිළිබඳත්, ආණ්ඩුව ආර්ථික අවුලකට මුහුණදී ඇතැයි යන අදහස පිළිබඳත් ආදී වශයෙන් වත්මන් දේශපාලන ලෝකයේ උණුසුම් සංවාද සම්බන්ධයෙන් කම්කරු හා වෘත්තීය සමිති සබඳතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා සමඟ කළ සාකච්ඡාවකි. * යහපාලන රජය අර්බුදයකට මුහුණ පා ඇති බවත්, මෙයට එක් ...

Read More »

රනතුංග රෙජිමය වරාය සටනට අගමැතිවරයා අතපොවයි!

Untitled-1

වරාය සහ නාවික අමාත්‍ය අර්ජුණ රනතුංග මහතා සහ ඔහුගේ සොහොයුරු ධම්මික රනතුංග මහතා වෙත වරාය සේවක ගැටළු සම්බන්ධයෙන් එල්ල වෙමින් තිබෙන විරෝධය සමනය කිරිම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ව්සින් විශේෂ මැදිහත්විමක් සිදුකොට තිබේ. ඒ අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාවකින් පසු වරාය සේවක වර්ජනය හා උපවාසය අද දහවල් ...

Read More »

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා මහින්ද රනිල්ට සහය දිමට පොරොන්දු වෙයි!

181

ඉකුත්දා පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේ පැවැති තීරණාත්මක සාකච්ජාවකදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහය ලබාදෙන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහතිකවී ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඔවුන් දෙදෙනාට අමතරව ඊට සහභාගිවී ඇත. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් ...

Read More »