Breaking News
Home / දේශපාලන (page 18)

දේශපාලන

අපදා කළමනාකරණය කිරීමේ නව නීති ගෙන ගෙන එනවා! අගමැතිතුමා පවසයි.

images

                                                නිසි අපදා කළමනාකරණය කිරීමේ නව වැඩසටහනක් සකස් කිරීම සඳහා නව නීති ගෙන ඒමට රජය බලාපොරොත්තු වන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි. ආපදා තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා අද ...

Read More »

විපක්‍ෂය මෙම ආපදාව සම්බන්ධයෙන් ආණ්‌ඩුව විවේචනයට ලක්‌ නොකරමු!මහින්ද රාජපක්‍ෂ

M_Id_369201_Mahinda_Rajapaksa

හදිසි ආපදා තත්ත්වය පිළිබඳ පැවැති විශේෂ පාර්ලිමේන්තු විවාදයට එක්‌වූ මහින්ද රාජපක්‍ෂ මහතා  ප්‍රකාශ කළේ විපක්‍ෂය මෙම ආපදාව සම්බන්ධයෙන් ආණ්‌ඩුව විවේචනයට ලක්‌ නොකරන නමුත් අඩුපාඩු තිබෙන බවයි. මේ අවතැන් වූවන්ට අපෙන් විය යුතු යුතුකම් ඉටුකරන්න පක්‍ෂ භේද ඕනෑ නෑ. විපක්‍ෂයත්, ආණ්‌ඩුවේත් සියලු දෙනා ඒ ස්‌ථානවලට ගියා. අපිත් ගියේ කැමැත්තෙන්. දේශපාලන වාසි ...

Read More »

රාජිත-මෛත්‍රි -රනිල් අතිශය රහස් හමුවක්!

Untitled-1

පුරවැසි සංවිධානය සහ සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න අතර පැවැති තීරණාත්මක සාකච්ජාවකින් පසු හොරුන්ට එරෙහි සටන අත්හැරීමට සූදානම් නැති බව හෙතෙම පුරවැසි සංවිධානයට  දැනුම්දී සිටියේය. එපමණක් නොව මේ සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමේදී බරපතළ ලෙස ප්‍රශ්න කිරීමට තමන් සූදානම් බවද රාජිත එහිදී පුරවැසි සංවිධාන නියෝජිතයන්ට කියා සිටියේය. ‘අපි ඔක්කොම පසුගිය කාලෙ ...

Read More »

සන්නද්ධ හමුදාවන් ලද අභිමානවත් යුද ජයග්‍රහණය නොසළකා හැරිම කනගාටුවට කරුණක්! හිටපු ජනාධිපතිතුමා

z_vpg03-impossible

සන්නද්ධ හමුදාවන් ලද අභිමානවත් යුද ජයග්‍රහණය මෙවර 2006 පෙර පරාජිත අඳුරු යුගයට සමාන තත්ත්වයක්‌ යටතේ සමරන්නට සිදුවීම පිළිබඳව බෙහෙවින්ම කනගාටුවට පත්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී. මුලු ලොවම මවිත කළ විජයග්‍රහණයේ 07 වැනි සැමරුම යන තේමාව ඔස්‌සේ නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද ...

Read More »

ඛනිජ තෙල් සංස්‌ථාවේ ශ්‍රී ලංකා නිදහස්‌ සේවක සංගමය සීල් තැබේ!

fr

1977 යුගයේ සිදු වූවාට පසු දරුණුම වෘත්තීය සමිති මර්දනය ඛනිජ තෙල් සංස්‌ථාවේ ශ්‍රී ලංකා නිදහස්‌ සේවක සංගමය සීල් තැබීම යෑයි ශ්‍රී ලංකා නිදහස්‌ සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්‌ලි දේවේJද්‍ර මහතා අවධාරණය කර සිටී. අප සංගමයේ ලංකා ඛනිජ තෙල් සංස්‌ථා වෘත්තීය සමිතියේ සභාපති අප මවු සංගමයේ විධායක සභික බන්දුල සමන් කුමාර ...

Read More »

‘හරි දේ හොඳින් හෝ නරකින් කිරීම’මගේ හැටියි! නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම

Untitled-2

  පාර්ලිමේන්තුවේ කටයුතු අවහිර කරමින් නැවත ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැසිරුණ හොත් තමන්ට පාර්ලිමේන්තු ගැටුමේ ගත් ක්‍රියාමාර්ගය නැවතත් ගැනීමට සිදු වන බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පවසයි. අඟහරුවාදා පාර්ලිමේන්තුව තුළ ඇති වූ ගැටුම පිළිබඳව කළ පාර්ලිමේන්තු පරීක්ෂණ වාර්තාව මුල් කර ගෙන තමාට ලබා දී ඇති සතියක පාර්ලිමේන්තු තහනම ගැන මාධ්‍ය සමග ...

Read More »

ගෝඨා යළි ජනාධිපති කොමිෂමට!

images

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය. හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා රජයට අයත් හෙලිකොප්ටර් යානා අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා ඇතුළු කරුණු කීපයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්වරයා කොමිසම හමුවට කැඳවා ...

Read More »

පරාද වු අපේක්ෂකයන් පාර්ලිමේන්තුවට පත් කිරිම ශ්‍රේෂ්ධිකරණයේ විමසුමට!

article-doc-5y19k-2nuQLtLkTKe54ceb3777d74baaf5-280_634x390

ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධූර සඳහා පරාජිත අපේක්ෂකයින් පත් කිරීමට එරෙහිව මහජන එක්සත් පෙරමුණේ උප සභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා සහ ලංකා සම සමාජ පක්ෂයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක ලබන මැයි 26 වැනි දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. වගඋත්තරකාර මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ...

Read More »

“උතුම් වූ මාධ්‍ය නිදහස අවභාවිත නොකරමු” නියෝගයට ජනමාධ්‍ය ලේකම්ට කැපිල්ළක්!

z_p02-my-media

  ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ මහතා එම තනතුරින් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව රජයේ ප්‍රකාශකයෙක්‌ ජනමාධ්‍යට පැවසීය. නව රජයේ මාධ්‍ය ප්‍රතිපත්තියට හා සිය රාජකාරියට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් ජනමාධ්‍ය ලේකම්වරයා ඉවත් කෙරෙනු ඇතැයි පැවසේ. ඒ මහතා ලේකම් ධුරයට පත්වී ප්‍රථම නිල රාජකාරිය වශයෙන් “උතුම් වූ මාධ්‍ය ...

Read More »

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු අත්හිටුවීමට රජය පියවරගනී!

_89540553_ruwan_gunasekara

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශය තීරණය කර තිබේ. නව පොලිස්පති පූජිත් ජයසුන්දරගේ උපදෙස් පරිදි අමාත්‍යාංශය විසින් මෙම පියවර ගෙන ඇති බවයි, බීබීසී සංදේශයට වාර්තා වෙන්නේ. සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පොලිස් මාධ්‍ය ඒකකයේ ප්‍රධානියායි. ඇඹිලිපිටියේ සාදයකදී පොලිසිය සහ නිවැසියන් අතර ...

Read More »