Breaking News
Home / දේශපාලන (page 12)

දේශපාලන

බැදුම්කර කොමිෂම හමුවේ හෙළිවන වංචනික සොභාවයෙන් රවී කරුණානායකගෙන් ගිළිහෙන මහජන විශ්වාසය!

ugtfugc

බැදුම්කර වන්චාව සම්බන්ධයෙන් චොදනා එල්ලවී ඇති හිටපු මහබැංකු අධිපතිවරයා සමග කල අයාථ මුදල් ගණුදෙනුවක් සම්බන්ධයෙන් මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසම විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායකට සිතාසි නිකුත් කර තිබේ. කොමිසම හමුවේ සාක්ෂි දීම සඳහා පැමිණෙන ලෙස හිටපු මුදල් අමාත්‍ය හා වත්මන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකට ...

Read More »

තායිලන්තයෙන් හාල් ගේනවා කියල ගොවියගෙ පුතා විලිලැජ්ජා නැතිව පොළොන්නරුවට ගිහිල්ලා කියනවා,බැසිල් රාජපක්ෂ

Basil-Rajapaksa

රටේ මිනිස්සුන්ට තුන් වේලම බත් කන්න මහින්ද රාජපක්ෂ රට සහල්වලින් ස්වයංපෝෂිත කළා. නමුත් දැන් තායිලන්තයෙන් හාල් කිලෝ දෙලක්ෂයක් ගේනවා කියල ගොවියගෙ පුතා විලිලැජ්ජා නැතිව පොළොන්නරුවට ගිහිල්ලා කියනවා” යැයි බැසිල් රාජපක්ෂ මහතා කළුතරදී කීවේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් පසුගියදා කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ ...

Read More »

මේ පවතින මැතිවරණ ක්‍රමය තුළ හොඳ මනුස්සයකුට පාර්ලිමේන්තු යන්න බැහැ,මන්ත්‍රි විදුර වික්‍රමනායක කියයි!

download

පසුගිය ඡන්දයට මම ගියේ ආසන හතරක විතරයි. ඉතුරු ආසන හතරට යන්න මට සල්ලි තිබුණෙ නැහැ. තාත්ත ගේ උකස් කරල සල්ලි අරගෙන ඉතිරි ආසන හතරත් දුවන්න කියල කිව්වා. මම ඒක කළේ නැහැ. කළා නම් අපි ලොකු අමාරුවක වැටෙනවා’ යැයි කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර වික්‍රමනායක මහතා කීවේය. ...

Read More »

සමහරවිට රජයෙන් “යන්න වෙනවා” ජනප්‍රිය සිනමා නළු රන්ජන් රාමනායක

79449_ranjan-ramanayaka9846

රජයෙන් යන ලෙස කියමින් යන්න යෑයි පල නොකියා පලා බෙදුවොත් ආත්ම ගෞරවය රැකගැනීම සඳහා තමාට “යන්න වෙනවා” යෑයි නියෝජ්‍ය ඇමැති ජනප්‍රිය සිනමා නළු රන්ජන් රාමනායක මහතා මාධ්‍යට කියා සිටියේය. රන්ජන් රාමනායක මහතා රජය විවේචනයට ලක්‌වන ආකාරයේ විවිධ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට දොස්‌ පැවරූ බවට පළවන ...

Read More »

කවුරුන් හෝ ආණ්ඩුවෙන් යාමට උත්සාහ කරන්නේ නම් අතින් අල්ලා නතර කිරීමේ අවශ්‍යතාවක් තමාට නැතැයි ජනාධිපතිවරයා කියයි!

sri-lanka-president-maithripala-sirisena

  ලබන දෙසැම්බර් 31 වැනිදා තෙක් තමා සමඟ ආණ්ඩුවේ සිටින්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායමෙන් ඉල්ලීමක් කර ඇත. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ පසුගියදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර තිබේ. ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ...

Read More »

ආණ්ඩුව නුදුරේදිම දැඩි මාධ්‍ය මර්ධනයකට!උදය ගම්මන්පිළ

download

  ජංගම දුරකතනවලට රහසේ සවන්දීමට හා ෆේස් බුක් ගිණුම්වල කරන දෑ අධීක්ෂණයට, රුපියල් මිලිනය හාරසියයකට වැඩි මුදලක් වැය කර වත්මන් රජය අධීක්ෂණ උපකරණ ගෙන්වා ඇති බව පාර්ලිමේන්තු මංත්‍රී නිතිඥ උදය ගම්මන්පිළ මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. ‘පසුගිය ජනාධිපතිවරණයේදී, ජනාධිපති සිරිසේන මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හරි අපූරු දෙයක් තිබුණා. රාජපක්ෂ ආණ්ඩුව, ආණ්ඩු විරෝධී දේශපාලකයන්ගේ දුරකතනවලට ...

Read More »

ඩොලර් මත යෑපෙන රාජ්‍ය නොවන සංවිධානවල කිහිප දෙනකුගේ අවශ්‍යතා මත ආණ්‌ඩුව අලුත් ව්‍යවස්‌ථා ගෙන එමින් රට අස්‌ථාවර කිරීමට උත්සාහ දරනවා.අතුරුලියේ රතනහිමි.

Rathana-2

  ජනමත විචාරණයට තුඩු දෙන ව්‍යවස්‌ථා සංශෝධන සිදු නොකරන බවට ජනපතිවරයා දුන් පොරොන්දුව කඩකරමින් අලුත් ව්‍යවස්‌ථා ගෙන ඒමට ආණ්‌ඩුව කටයුතු කළහොත් එය පරාජය කිරීමට ජනතාව සමඟ ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ. මේ ආණ්‌ඩුව බලයට ගෙන ඒමට තමා ඇතුළු භික්‌ෂුන් වහන්සේලා රැසක්‌ විශාල කැපවීමක්‌ ...

Read More »

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රධානියා වන දොස්‌තර පාදෙණිය මහතාගේ එකම අරමුණ වී ඇත්තේ මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වී තරග කිරීමයි, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පවසයි.

image_1485166045-7aea83f1b1

  සයිටම් වෛද්‍ය ආයතනයට එරෙහිව ක්‍රියාකරන පුද්ගලයන්ගේ පසුපස සිටින රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රධානියා වන දොස්‌තර පාදෙණිය මහතාගේ එකම අරමුණ වී ඇත්තේ මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වී තරග කිරීම බව “සයිටම්” සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා  පැවසීය. සයිටම් ආයතනයට එරෙහිව දැවැන්ත වර්ජනයක්‌ රටේ ක්‍රියාත්මක වුවහොත් මේ රටේ වෛද්‍යවරුන්ට පාරේ බැස යැමට නොහැකි තත්ත්වයක්‌ ...

Read More »

ගලගොඩ අත්තේ ඥානසාර, රිෂාඩ් බදියුද්දීන්,එම්.කේ. සිවාජිලිංගම් කල ජාතිවාදී ප්‍රකාශණ සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ!

Untitled-2

ජාතින් හා ආගම් අතර සංහිඳියාව බිඳ දැමීමේ ප්‍රකාශ කළ බවට ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් මෙන්ම අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් සහ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇතුළු පුද්ගලයන් සම්බන්ධයෙන් ලද පැමිණිලි 21ක් පිළිබඳ විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකවන බව පොලිසිය පවසයි. පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වූ පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ...

Read More »

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු ඉක්මනින් අවසන්! ව්‍යවස්ථා සම්පාදන කමිටුව.

19th-amendment-e

  නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු දෙසැම්බර් මාසය වන විට අවසන් කරන බව ව්‍යවස්ථා සම්පාදන කමිටුව ප්‍රකාශ කොට තිබේ. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ  විශේෂ වැඩමුළුවකදී එම කමිටුවේ සභාපති ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා මේ බව සඳහන් කර ඇත. නව ව්‍යවස්ථාවට අදාළ බොහෝ කරුණු පිළිබඳව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ...

Read More »