Breaking News
Home / දේශපාලන (page 11)

දේශපාලන

අධි චෝදනා රෑසක් යටතේ රාජිත සේනාරත්නට පාර්ලිමේන්තු මංත්‍රින් රෑසකගේ අත්සනින්යුතු විශ්වාසභංගයක්!

Rajitha_Senarathna-1

  චෝදනා දොළහක්‌ (12)  එල්ල කරමින් ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන් විසින් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට භාර දෙන ලදී. ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන් තිස්‌ නව දෙනකු (39) මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ බව රත්නපුර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී රංජිත් සොයිසා මහතා  ප්‍රකාශ කළේය. මෙම විශ්වාසභංග ...

Read More »

පිරිසුදු මුස්ලිම් කොංග්‍රසය ඉදිරි මැතිවරණවලදි නැගෙනහිර කේන්ද්‍රකර ගනිමින් තරග බිමට!

Muslims

  ඉදිරි මැතිවරණවලදී නැඟෙනහිර පළාත ඉලක්ක කරගනිමින් මෙරට ප්‍රධාන මුස්ලිම් දේශපාලන පක්ෂ කිහිපයක් ඒකාබද්ධ වී ‘පිරිසුදු මුස්ලිම් කොංග්‍රසය’ නමින් නව දේශපාලන සන්ධානයක් පිහිටුවා ගෙන තිබේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු මහ ලේකම් හසන් අලී සහ එම කොංග්‍රසයේ හිටපු සභාපති බසීර් සේගු දාවුඩ් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති මේ සන්ධානයට රිෂාඩ් ...

Read More »

පොදු රාජ්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන් බැහැරව යමින් ආණ්ඩුව විජේදාස රාජපක්ෂට එරෙහි වෙති.

ApplicationFrameHost_2017-08-14_14-44-20

  වර්ථමාන ආණ්ඩුව එහි අමාත්‍යවරයෙකුට විරුද්ධවව විශ්වාස භංගයක් ගෙන ඒම හරහා පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්ප්‍රදාය බිද වැටෙන බව දේශපාලන විද්වතුන් අදහස් පල කරද්දී බුද්ධසාසන සහ අධිකරණ අමාත්‍ය ධුරයෙන් විජෙදාස රාජපක්ෂ මහතා එම තනතුරෙන් නෙරපිමට එජාපයේ පිරිසක් විසින් පියවරගනිමින් සිටීම පිටුපස ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් පවතීද යන්න ස්වාධීන මාධ්‍ය නිරික්ෂණයට ලක්වෙමින් තිබේ. ...

Read More »

‘‘මගෝඩිස්තුමා”නමින් අතීතයෙන් එන දේශපාලන සංස්කෘතිය.

ASOKA-NADI

  1936 ඇරඹි දෙවන රාජ්‍ය මන්ත‍්‍රණ සභාව නියෝජනය කිරීමට සුදු ජාතිකයන් වෙනුවෙන් මන්තී‍්‍රවරු කීප දෙනෙක් පත්වූහ. එය ආණ්ඩුකාරවරයාගේ පත්කිරීමකි. එදවස මන්තී‍්‍රවරයකුට ලැබුණේ රු. 250/=ක පමණ දීමනාවකි. මින් සුදු ජාතික මන්තී‍්‍රවරුන් තිදෙනකු බි‍්‍රතාන්‍ය වැවිලිකරුවන්ගේ සංගමයේ කී‍්‍රඩා සමාජයෙන් මාසිකව රු. 500/= දීමනාවක් ලැබූ බව හෙළිවිය. මෙය රාජ්‍ය මන්ත‍්‍රණ සභාවෙන් ලැබුණු දීමනාවට අමතරවය. ...

Read More »

දෙමළ සිංහල ජනතාව අතර යම් අසමගිකාරී තත්ත්වයක්‌ ඇති වුණා නම් එයට වගකියන්න ඕනේ ජනතාව නොවෙයි. දේශපාලකයෝ වගකිව යුතුයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ.

President-Mahida-Rajapaksa

“දෙමළ සිංහල ජනතාව අතර යම් අසමගිකාරී තත්ත්වයක්‌ ඇති වුණා නම් එයට වගකියන්න ඕනේ ජනතාව නොවෙයි. දේශපාලකයෝ වගකිව යුතුයි. සම්බන්ධන් මහත්මාලාට අපට අද එකතු වෙන්න අවස්‌ථාව ලැබුණේ කුරිරු යුද්ධය නැති වුණ නිසයි. සංහිඳියාව ඇති වුණේ යුද්ධය අවසන් වුණු නිසයි. ඒත් අද කරන්නේ අපි එදා ඇති කරපු සංහිඳියාව නැතිකරන්න උත්සාහ දරන එක ...

Read More »

රට හමුවේ තිබෙන භයානකම පාඩුව හම්බන්තොට වරාය චීනයට පවරාදීම,අධිකරණ හා බුද්ධ ශාසන කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය විඡේදාස රාජපක්‍ෂ

image_1486743911-4d80fce3bf

  අධිකරණ හා බුද්ධ ශාසන කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය විඡේදාස රාජපක්‍ෂ අප දේශපාලන කරලියේ මේ සතියේත් කැපී පෙනුණේ හම්බන්තොට වරාය චීනයට බදු දීම, නීතිය හා සාමය රටේ ක්‍රියාවේ යෙදවීම, බැඳුම්කර පරීක්‍ෂණ ආදිය පිළිබඳ ඔහු දක්‌වන ලද සංවාදාත්මක අදහස්‌ නිසාය. ඔහුගේ මෙම අදහස්‌ නිසා අමාත්‍ය මණ්‌ඩලයේදීත් ඉන් පිටතදීත් රජයේ සෙසු අමාත්‍යවරු ...

Read More »

රුපියල කඩා වැටිලා, ආර්ථිකය කඩා වැටිලා. ඒ නිසා අද විදේශ විනිමය උපයන්න හම්බන්තොට වරාය විකුණන්න සිදුවෙනවා.කෙහෙළිය රඹුක්වැල්ල

14-011

  නාස්තිය දුෂණය වංචාව නැති කරනවා කියලා පොරොන්දු දීලා බලයට ආ මේ ආණ්ඩුවට දැන් ඒ වචන භාවිත කරන්න කිසිම සාදාචාරාත්මක අයිතියක් නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා  පැවසීය. බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී ඊයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් රඹුක්වැල්ල මහතා මේ බව පැවැසීය. ඔහු මෙසේ ද ...

Read More »

දේශපාලන ව්‍යවුල් පිළිබද මෑත ඉතිහාසයේ අපේ අත්දැකිම්.

Untitled-3

 1959 සැප්. 26 දින බණ්‌ඩාරනායක ඝාතනයෙන් පසු ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුව සසල වූ අතර, අගමැති වශයෙන් බණ්‌ඩාරනායක මහතාගේ ඉතිරි ධුර කාලය ඩබ්. දහනායක වෙත පවරා දීමට අග්‍රාණ්‌ඩුකාරයාට සිදුවූයේ බණ්‌ඩාරනායක මහතා විදේශගත වීමට සූදානම්ව අගමැති ධුරයේ වැඩ ආවරණය කිරීමට දහනායක මහතා නම් කර ඒ වන විටත් ලිපියක්‌ ලබා දී තිබුණු බැවිනි. නමුත් දහනායක ...

Read More »

අධිකරණ ඇමතිවරයා සිය වගකීම් හරි හැටි ඉටුකරන බවක් පෙනෙන්නට නෑ! නියොජ්‍ය ඇමති අජිත් බි පෙරෙරා.

Ajith-Perera

  රටේ අධිකරණ ඇමතිවරයා සිය වගකීම් හරි හැටි ඉටු කළ යුතු බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි. රටේ නීතියේ අධිපත්‍ය ක්‍රියාත්මක කිරිමේ වගකිම පැවැරි ඇත්තේ අධිකරණ අමාත්‍යංශයට බැවින් එකි වගකිමෙන් මිදිමට අධිකරණ ඇමතිවරයාට නොහැකි බව පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා රජය පත්වි වසර දෙකක් පසුව ගියද ...

Read More »

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ගැටළුව අධිකරණය දක්වා යන ලකුණු!

_97128458_maithree

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිළ සභාපතිවරයා වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාද හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ මහතාද යන්න එම පක්ෂයේ දෙපාර්ශවයක් අතර පැනනගිමින් පවතින ද්වන්ධ අරගලයක් බවට පත්වන ලකුණු පහලවිම දේශපාලන කරළියට  ලැබේන අළුත්ම ආරංචිය බවට පත්වි තිබෙයි. ඉකුත් ජනාධිපතිවරණයෙන් පසු හිටපු ජනාධිපතිවරයා නාමිකව සිය පක්ෂයේ සභාපති තනතුර වත්මන් ජනාධිපතිවරයා වෙත භාර ...

Read More »