Breaking News
Home / දේශපාලන (page 10)

දේශපාලන

සිරිසේන රනිල් රට අල්ලාගෙන බෙලහීන කරනවා.විමල් වීරවංශ

20080509250905401

මීළඟ ව්‍යවස්‌ථා සංශෝධනයට පෙර මමත් මැගසින් බන්ධනාගාරයේ ඉන්න පුළුවන්. රතු පැටව් ටික ඒ සඳහා දැන් ලැයිස්‌තු හදනවා යෑයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කළුතරදී පැවැසීය. කළුතර නගර ශාලාවේ පැවැති ජනහමුවක්‌ අමතමින් තවදුරටත් කතා කළ මන්ත්‍රීවරයා මෙසේද කීය. අප රටේ ඉරණම තීරණය කිරීමේ කාර්ය භාරය අධිරාජ්‍යවාදීන්ට පැවරීමට රජය කටයුතු කරනවා. යුරෝපා ...

Read More »

අතිගරු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා එකසත් ජතීන්ගේ සංවිධානයේ මහ මණ්ඩල සමුළුව අමතා කල කතාව.

page-04

 ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එක්සත් ජාතීන්ගේ 72 වැනි සමුළුව අමතා කරන ලද දේශනය ජගත් රාජ්‍ය නායකයන්ගේ ප්‍රසාදයට පමණක් නොව අවධානයටද ලක් වූ බව ඔවුන් එයට දැක්වූ උණුසුම් ප්‍රතිචාරයෙන්ම පැහැදිලි විය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස තෙවන වරටත් ජගත් සමුළුව ඇමතීමේ භාග්‍යය හිමි කරගත් ආසියාවේ කුඩා දිවයිනක රාජ්‍ය ...

Read More »

බුද්ධාගමට ඇති ප්‍රමුඛස්‌ථානය නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මඟින් ආරක්‌ෂා කර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි.

507849-ranil-wickramasinghepti

  බෞද්ධ ප්‍රතිපත්ති හා මූලධර්ම මත පදනම්ව ඇති නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මඟින් බුද්ධාගමට ඇති ප්‍රමුඛස්‌ථානය සමාජය තුළ ආරක්‌ෂා කර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේය. නව ව්‍යවස්‌ථාවේ පළමු පරිච්ඡේදයෙන් ශ්‍රී ලංකාව ...

Read More »

කෝටි දශලක්‌ෂ පනස්‌දාහක්‌ ණයට ගෙන මහින්දලා චන්ද්‍රිකාලා රනිල්ලා රටට මොනවද කලේ?ජවිපෙ නායකයා ජනතාවගෙන් අසයි!

maxresdefault

  රටේ ආර්ථිකය විශාල ලෙස කඩා වැටීමකට ලක්‌ව ඇති බවත්, ලංකා ඉතිහාසයේ මෑත කාලයේ මතුව තිබෙන විශාලතම, ගැඹුරුතම ආර්ථීක හා ණය අර්බුදයට මේ රටේ ජනතාව මේ අවස්‌ථාව වන විට මුහුණදී සිටින බවත්, ජනතා විමුක්‌ති පෙරමුණේ නායක හා පාර්ලිමේන්තුවේ විපක්‌ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ, ...

Read More »

ගෝඨාභය ජනාධිපතිවී මෛත්‍රි අගමැතිවු රටක් මා ප්‍රාර්ථනා කරනවා! අරුන්දික ප්‍රනාන්දු.

Arundika-Fernando

  ආණ්‌aඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මැති ඇමැතිවරු පිරිසක්‌ ඉවත් වෙන බව මුලින්ම මාධ්‍යයට කීවේ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාය. ඒ සම්බන්ධව ඔහු මැති ඇමැති පිරිසක්‌ සමඟ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක්‌ද කළේය. අවසානයේ ඔහු ඉවත් වීමට ප්‍රථම ජනාධිපතිවරයා ඔහුව නියෝජ්‍ය අමාත්‍යධුරයෙන් නෙරපා දැමුවේය. ඉවත් වෙනවාය කී සෙසු පිරිස තවම ආණ්‌ඩුව ඇතුලේය. ඉවත් ...

Read More »

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකින් සම්මත කර ගැනීමට සිදුවන ලකුණු පහළ වී තිබේ.

Referendum-costituzionale-del-4-dicembre

  විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකින් සම්මත කර ගැනීමට සිදුවන ලකුණු පහළ වී තිබේ. එම පනත් කෙටුම්පත පිළිබඳ පාර්ශ්ව ගණනාවකින් ශේ්‍රෂ්ඨාධිකරණයට විරෝධතා පෙත්සම් ඉදිරිපත් කළ අතර එම පෙත්සම් සම්බන්ධ තීරණය මේ වනවිට කතානායකවරයාට භාරදී තිබේ. එකී තීන්දුව කතානායකවරයා විසින් ලබන 19 වැනිදා පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට නියමිතය. විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ...

Read More »

මහපවුරක් සේ මහජනතාව එක්රැස් කිරීමට කටයුතු කරනවා එළිය එළි දක්වමින් ගෝඨාභය රාජපක්ෂ කියයි!

20151187710365580_20

  වසර 30ක් පුරා මේ රටේ පැවැති කොටි ත්‍රස්තවාදය පරාජය කර ඒකීය රාජ්‍යයක් ලෙස එක්සේසත් කරන ලද ලංකාව බෙදා වෙන් කිරීමට කිසිදු ඉඩක් ලබා දෙන්නේ නැතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ‘එදා අප ලබාගත් ජයග්‍රහණය අද නව ව්‍යවස්ථාවක් මඟින් පරාජය කරන්න වර්තමාන ආණ්ඩුව කටයුතු කරනවා. එහෙත් අලුත් ...

Read More »

පොහොසත් රටක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරයි!

Untitled-2

  වත්මන් රජයේ ඉදිරි ආර්ථික පිළිවෙත විග්‍රහ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  විශේෂ ප්‍රකාශයක් කළේය. “පොහොසත් රටක්” යන තේමාවෙන්  බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු විශේෂ සම්මන්ත්‍රණයකදී අගමැතිවරයා මෙම ප්‍රකාශය සිදු කළේය. වසර 2025 දක්වා රජයේ ආර්ථික දර්ශනය විග්‍රහ කරන මෙකී ප්‍රකාශය ඉදිරි අයවැය ලේඛනය සඳහා මුදල් අමාත්‍යවරයාට කෙරෙන ...

Read More »

ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපති කවුරුන්ද?

download

  ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපති කවුරුන්ද? මේ වන විට දේශපාලන කරලිය තුළ කතා බහට ලක්‌වන මාතෘකාවක්‌ බවට පත්වී ඇත. වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුණහොත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයෙන් ඉදිරිපත් වන අපේක්‌ෂකයා පිළිබඳව තවම පැහැදිලි චිත්‍රයක්‌ දැකිය නොහැකිය. කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්‌ෂය නම් මීළඟ ජනාධිපතිවරණය සඳහා සිය ...

Read More »

සුසිල් ප්‍රේමජයන්ත,ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා ඩිලාන් පෙරේරා යන ඇමැතිවරුන් නෙරපන්න! එජාප මංත්‍රීන් ජනාධිපතිගෙන් ඉල්ලයි!

Untitled-2

රජයේ ශ්‍රී.ල.නි.ප ඇමැතිවරුන් තිදෙනෙකුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රීන් තීරණය කර තිබේ. එහි ප්‍රථම පියවර ලෙස අමාත්‍යවරුන් තිදෙනකුගේ ක්‍රියා කලාපය දෝෂ දර්ශනයට ලක් කරමින් පසුගියදා ජනාපධිතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි. අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ට ...

Read More »