Breaking News
Home / දේශපාලන

දේශපාලන

කතානායකවරයා දේශපාලනිකයි! කෘෂිකර්ම අමාත්‍යවරයා කියයි. Speaker is political. The Minister of Agriculture says.

Untitled-1

කථානායක ධූරය අද තරම් හැල්ලුවුණු යුගයක් ඉතිහාසයේදී දැක නොමැති බවද වත්මන් කතානයකයා සෘජුවම පක්ෂග්‍රාහි බවද පාර්ලිමේන්තුව පිළිබඳව විශ්වාසයක් නොමැති වූ දිනයට රටේ දැවැන්ත කැරැළි නිර්මාණය වන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි. අමාත්‍යවරයා මෙසේ පැවසූයේ කසාගල පුරාණ රජමහා විහාරයේ පැවැති පූජෝත්වසයකට  සහභාගී වෙමිනි.      ‘‘මම පාර්ලිමේන්තුවට ගියේ 1994 වර්ශයේදී. මම ...

Read More »

එජාප නායකත්වය චම්පිකට! UNP leadership to champika.

patali-champika-ranawaka

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරී‍මත් සමඟ එජාප ආණ්ඩුව කඩා වැටීමේ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් එජාප ගැලවුම් කරු ලෙස පෙනී සිට පක්ෂ නායකත්වය ලබාගැනීමට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක  විසින් මෙහෙයුමක් ක්‍රියාවට නංවා ඇතැයි එජාපයට සම්බන්ධ ආරංචි මාර්ග අනාවරණය කරයි. මෙම කුමන්ත්‍රණයට රනිල් සජිත් විරෝධී එජාප මංත්‍රිවරුන් රෑසකගේ සහයද හිමිවී ...

Read More »

ගෝඨා රනිල් අතිශය රහස් කතාවකට හමුවුනේ ඇයි? Why did Gota Ranil meet a secret story?

Untitled-1

පවතින දේශපාලන අර්බුදයට සාපේක්ෂව තම ආරක්ෂව ජනාඪිපතිවරයා විසින් අඩුකර ඇති නිසා සහ තමන සතු පාර්ලිමේන්තු මංත්‍රි සංචිතය පිළිබද සාකච්ජා කිරිමට රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රජපක්ෂ මහතාට අරළිය ගහ මන්දිරයට පැමිණෙන ලෙස ඉකුත් ඔක්තොම්බර් මස 30 වනදා ආරාධනා කලේය. මේ පිළිබද ගෝඨාභය රාජපක්ෂ මහතා වහා අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව ...

Read More »

අගමැති පත් කිරිමේ ව්‍යවස්ථා ගැටළුව! The constitutional question of appointing the Prime Minister!

Mahinda-Ranil-and-Maithri

පසුගිය කාලයේ පැවති ආර්ථික ගැටලු හා සංවර්ධන ක්‍රියාවලිය සම්බන්ධ ප්‍රශ්න හමුවේ ශ්‍රී ලංකාවට අලුතින් අගමැතිවරයෙකු ලෙස මහින්ද රාජපක්ෂ පත්කිරීම නව වෙනසක් ඇති කිරීම සඳහා මුලපිරීමක් ලෙස ඇතැම් අය අදහස් දක්වා ඇත. කෙසේ වෙතත් මෙම වෙනස සිදු කළ ආකාරය ගැන බොහෝ අයට තවම පවතින්නේ අවිනිශ්චිත භාවයකි. නීති වගන්ති ගැන ගැඹුරු අවබෝධයක් ...

Read More »

ශිෂ්ඨ දේශපාලනයට නොගැළපෙන දේශපාලන ක්‍රියාවලියකට රනිල් වික්‍රමසිංහ මහතා අවතීර්ණය වුණා!ජනාධිපතිතුමා කියයි. Ranil Wickremesinghe entered into a political process that does not suit civilized politics.The President says

Untitled-1pro

රට තුළ ඇතිවූ දේශපාලන, ආර්ථික අර්බුදයත්, තමාව ඝාතනය කිරීමේ ප්‍රබල කුමන්ත්‍රණයක කරුණු හෙළිදරව් වීමත් හේතුවෙන් තමාට තිබූ එකම විකල්පය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අගමැති ධුරයට පත්කර නව රජයක් පිහිටුවීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  අවධාරණය කළේය. නව රජයක් පිහිටුවීම පිළිබඳව ජාතිය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ...

Read More »

ඉන්දීය රහස් ඔත්තු සේවය මාව මරන්න හදනවා මෛත්‍රීගේ කතාව රාජතාන්ත්‍රික ප්‍රශ්නයක් වන ලකුණු! The Indian Ro attempts to kill him Maithree’s story is a diplomatic problem

'ංජිජඩ්ාඩ්ාඩ

තමන් ඝාතනය කිරීමට ඉන්දීය රහස් ඔත්තු සේවය (රෝ) කුමන්ත්‍රණය කරන්නේ යයි ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පැවසූ බව ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත් පත වාර්තා කරයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පළුදු විය හැකි අන්දමේ චෝදනාවක් කරළියට ගෙන එමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පවසා ඇත්තේ ...

Read More »

ජනපතිට අගමැතිට 05 වෙනි වතාවටත් සිතාසි! President and prime minister are Courts called for the fifth time.

1539105635-Colombo-HC-issues-summons-to-President-PM-for-5th-time-B

පසුගිය ජනාධිපතිවරණය සමයේ එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය අතර රහසිගත ගිවිසුමක් පවතින බවට කූට ලෙස සකස් කළ ලේඛනයක් ජනමාධ්‍ය හමුවකදී ප්‍රදර්ශනය කිරීම තුළින් ජාතීන් අතර පවතින සංහිඳියාව කඩාකප්පල් කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනුකර තිබෙන ...

Read More »

පළාත් පාළන ජන්දය කල් යන්නේ විෂයභාර අමාත්‍යවරයගේ නොහැකියාවෙන්ද? Provincial elections are postponed by the inability of the minister in charge

Untitled-1

  පළාත් සභා සහ පළාත් පාලන ආයතනයක්ට අදාළ ගැටලු සම්බන්ධයෙන් වූ නීති සම්පාදන කටයුතුවලට නායකත්වය දෙමින්, එම කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ද නොයෙක් වාද විවාදයන්ට එක්වන පළාත් සභා සහ පළාත් පාලන ආයතන අමාත්‍යවරයා, සීමා නීර්ණ කොමිසමේ වාර්තාව තමන්ගේ වාර්තාවක් නොවන බවත්, එය ස්වාධීනව ඉදිරිපත් කර තිබෙන වාර්තාවක් බවත් අවධාරණය කළේය. බහු සාමාජික කොට්ඨාස ...

Read More »

නාම පුවරු ලිවීමේදී මුලින්ම සිංහල භාෂාවෙන් ලිවිය යුතු යැයි කොතැනකවත් සඳහන්ව නෑ! මනෝ ගනේෂන්, No mention has been made that the name of the name board should first be written in the Sinhala language.Mano ganeshan

b ,bvbk

නාම පුවරු ලිවීමේදී මුලින්ම සිංහල භාෂාවෙන් ලිවිය යුතු යැයි කොතැනකවත් සඳහන්ව නොමැති බව ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි. උතුරු පළාතේ නාම පුවරු ලිවීමේදී පළමුව දෙමළ භාෂාවෙන්ද, දෙවැනුව ඉංගී්‍රසි භාෂාවෙන්ද තෙවැනුව සිංහල භාෂාවෙන්ද ලිවිය යුතු බවට උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතා විසින් කළ ...

Read More »

එක් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු වෙනුවෙන් ලාංකික මහජනතාවට දැරීමට සිදුවන වියදම මසකට (වැටුප් සදහා පමනක්) රුපියල් ලක්ෂ 5 කි. The cost to the Sri Lankan people for a single MP (only for salaries) is Rs.5 lakhs per month.

image_1500986643-979237be45

සතිපතා කැබිනට් මණ්ඩල රැස්වීම පසුගිය අගහරුවාදා පැවැති නමුත් එය විනාඩි 45 කට පමණක් සීමාවිය. එම කාලයේ දී අමාත්‍යවරු කැබිනට් යෝජනා කිහිපයක්ම සම්මත කරගත්හ.  මේසා කෙටි කාලයක් කැබිනට් රැස්වීම පැවැත්වීමට හේතුව වූයේ යම් කාරණයක් සම්බන්ධයෙන් විරෝධයක් දැක්වූ ජනපති සිරිසේන මහතා රැස්වීමෙන් නැගිට යාම නිසා බවට මතයක් පළවන්නට ගත් මුත් නිශ්චිත හේතුවක් අනාවරණය ...

Read More »