Breaking News
Home / ජාත්‍යන්තර පුවත්

ජාත්‍යන්තර පුවත්

ඊශ්‍රායලය සහ පලස්තීන අර්බුදයට මෑදියත් වෙමින් චීනය මෑදපෙරදිග කාළාපීය ප්‍රශ්නවලට අත ගසයි!

gaza-to-china-hamas-money-trail

  ඊශ්‍රායල හා පලස්තීන නායකයන් සාකච්ඡාවකට කැමැති නම් අවශ්‍ය පසුබිම සහ සහයෝගය ලබාදීමට සූදානම් බව චීනය පවසයි. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු සහ පලස්තීන ජනාධිපති මොහොමද්  අබ්බාස් යන නායකයන් සමඟ ලබන සතියේදී වෙන වෙනම ද්විපාර්ශවීක සාකච්ඡා පැවැත්වීමට චීනය සූදානමින් සිටියි. මෙම තීරණය මැදපෙරදිග කටයුතු සම්බන්ධයෙන් චීනයේ උනන්දුව පෙන්වීමට ගන්නා උත්සහායක් බව ...

Read More »

Read More »

ඈමරිකාව සහ චිනය තම පරස්පර විරෝධතා ගෑන තිරණාත්මක සාකච්ජාවක.

A boy who is waiting to greet U.S. Secretary of State Clinton at the National Museum makes a face while holding the U.S. and Chinese flags in Beijing

ලෝක ආර්ථික බලවතුන් දෙදෙනා වන ඇමෙරිකාව සහ චීනය අතර ඇති විරසකයන් සමනය කර ගැනිමේ අරමුණ ඇතිව පැවැත්වෙන ප්‍රධාන පෙළේ සාකච්ඡාවක අවසන් සාකච්ඡා පවත්වා ඇත. දෙපාර්ශ්වය අතර විසඳා ගතයුතු යම් ගැටලු ඇතත් ගැටුම්කාරී තත්ත්වයන් ඇතිනොකරගන්නා බවට දෙපාර්ශ්වය ප්‍රතිඥා දුන් බව වාර්තා වේ.එම සාකච්ඡා වටයේදී වැඩිම අවධානය යොමුවි ඇත්තේ සයිබර් සුරක්ෂිතතාව සහ ...

Read More »

යුධ අපරාධ සම්බන්ධයෙන් රුවන්ඩා බුද්ධි ප්‍රධානියා ලන්ඩනයේදි ස්පාන්ඤ පොලිස් අත් අඩංගුවට.

යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් බුද්ධි අංශ ප්‍රධානි ක්රෙන්සි කරාකේ ලන්ඩනයේ දී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රුවන්ඩාවේ ආණ්ඩුව ප්‍රබල විරෝධයක් ඉදිරිපත් කොට ඇත මෙම ක්‍රියාව අප්‍රිකානුවන් අවමානයට ලක් කිරීම සඳහා කරන ලද්දක් බව රුවන්ඩා විදේශ අමාත්‍ය ලුයිස් මුසකිවාබෝ කියා සිටී. රුවන්ඩාවේ 1994 දී සිදුවූ සමුහ මනුෂ්‍ය සංහාරය යටපත් කිරීම සඳහා උත්සාහ කරන ...

Read More »

හොංකොං පාළනය චිනය සමග මත ගෑටුමක්.

banner_hkcc

හොංකොංහි මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳව චීනය ඉදිරිපත් කළ යෝජනාවක් හොංකොං මන්ත්‍රණ සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ. බ්‍රිතාන්‍යයේ කොලනියක් ලෙස පැවැති හොංකොං රාජ්‍යය චීනයට පවරාදීමෙන් පසු 2017 වසරේදී මැතිවරණයක් හරහා එරට නායකයා තෝරාපත් කර ගැනීමට අදාළ යෝජනාවක් චීනය විසින් ඉදිරිපත් කර තිබුණි. එහෙත් හොංකොං ජනතාවට තම නායකයා ලෙස තෝරාගත හැක්කේ චීන පරිපාලනය ...

Read More »

තුර්කි ජනාධිපතිවරයාගේ අනිසි ප්‍රකාශය ඉරානයේ උදහසට

ඉරාන ඉස්ලාමික ජනරජයේ අභිලාෂයන් පිළිබඳව තුර්කි ජනාධිපති රෙසෙප් ටායිප් එර්ඩෝගන් සිදුකළ අනිසි ප‍්‍රකාශයන්ට අදාළව ඉරානය විසින් වැඩබලන තුර්කි තානාපතිවරයා කැඳවා ඇතැයි වාර්තා වේ. ඉරාන විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාශිකා මාර්සියේ අෆ්කාම් පවසා ඇත්තේ වැඩබලන තුර්කි තානාපතිවරයා කැඳවූ ඉරාන බලධාරීන් එර්ඩෝගන්ගේ ප‍්‍රකාශයට විරෝධය දැක්වූ බවයි. එමෙන්ම ඒ පිළිබඳව පැහැදිලි හා වගකීම් සහගත පිළිතුරක් ...

Read More »

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එංගලන්ත මිලිබෑන්ඩ්ගේ අමාරුව

ශ්‍රී ලංකාවේ සිදුවු බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරික්‍ෂණයක් අනිවාර්යෙන් සිදුකළ යුතු බව බ්‍රිතාන්‍ය විපක්‍ෂ නායක එඩ් මිලිබෑන්ඩ් මහතා නැවත අවධාරණය කරනවා. එරට කම්කරු පක්‍ෂයේ ද නායකයා වන එඩ් මිලිබෑන්ඩ් මහතා සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ අදාල පරික්‍ෂණය සියලූ අංශ ආවරණය වන ...

Read More »