Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති (page 8)

ජාත්‍යන්තර ප්‍රවෘති

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ ව හැරයයි!

download

  ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ අනුබද්ධිත සංවිධානයක් වන එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා හා සංස්කෘතික සංවිධානයෙන්() ඉවත් වීමට තීරණය කර තිබේ. යුනෙස්කෝව ලෙසින් හැඳින්වෙන එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා හා සංස්කෘතික සංවිධානය පසුගිය කාලයේදී ගෙන එන ලද සියලු යෝජනා ඊශ්‍රායල විරෝධී යෝජනා බවට චෝදනා කරමින් ඇමෙරිකාව මෙලෙස එම සංවිධානයෙන් ඉවත් වී තිබේ. යුනෙස්කෝ ...

Read More »

ඇමෙරිකා උතුරු කොරියා ‘‘කුණාටුවකට පෙර තිබෙන සන්සුන් සමය’

image_ef6363e319

  උතුරු කොරියාව සමඟ රාජ්‍ය තාන්ති‍්‍රක අයුරින් අර්බුඳ විසඳීමට ගත් සෑම උත්සහායක්ම අසාර්ථක වූ බවත් ඒ නිසා දැන් දැන් ඉතිරිව ඇත්තේ එක් කි‍්‍රයාමාර්ගයක් පමණක් බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා ප‍්‍රකාශ කරයි. පසුගිය දින කිහිපයේදීම ඇමෙරිකා ජනාධිපතිවරයා හා උතුරු කොරියා නායකයා අතර උණුසුම් වචන හුවමාරු දක්නට ලැබුණු අතර ඔවුන් දෙදෙනා එකිනෙකාට ...

Read More »

නයිජීරියානු ඉතිහාසයේ ත්‍රස්ත චෝදනා යටතේ පැවැත්වෙන දැවැන්තම නඩු විභාගය ‘බොකෝ හරාම්’

Shekau-New-pic

            ‘බොකෝ හරාම්’ සන්නද්ධ කැරලිකරුවන් යයි චෝදනා ලබන අටසීයක් සැකකරුවෝ ඔවුන්ට එරෙහි නඩු විභාගයක් ආරම්භයේ දී අධිකරණය ඉදිරියේ පෙනී සිටියහ. හත්දහසක් පමණ වූ ‘බොකෝ හරාම්’ චුදිතයන් අතරින් අධිකරණය ඉදිරියට පමුණුවන ලද පළමු කණ්ඩායම එයයි. මෙය නයිජීරියානු ඉතිහාසයේ ත්‍රස්ත චෝදනා යටතේ පැවැත්වෙන දැවැන්තම නඩු විභාගය ලෙස ...

Read More »

නිව්යෝර්ක් නුවරට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ජිහාඩ්වාදීන් විසින් කරමින් සිටින ලද කුමන්ත්‍රණයක් හෙළිදරව්වේ!

images

නිව්යෝර්ක් නුවරට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ජිහාඩ්වාදීන් විසින් කරමින් සිටින ලද කුමන්ත්‍රණයක් හෙළිදරව් කර ගැනීමට හැකිවූ බව එක්සත් ජනපද බලධාරීහු පවසති. එක්සත් ජනපදයේ ෆෙඩරල් රහස් ඔත්තු සේවය (FBI) මෙම සැලැස්ම හෙළිදරව් කර ගෙන ඇත්තේ වෙස්වලා ගත් FBI නියෝජිතයෙකු යො දා ගැනීමෙනි. නිව්යෝර්ක් නුවර ටයිම්ස් චතුරශ්‍රයට සහ උමං දුම්රිය පද්ධතියට පහර දීම ...

Read More »

ඇමෙරිකා එක්සත් ජනපදය උතුරු කොරියාවත් සමඟ සන්නිවේදන සබඳතා තිබෙනවා,රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්

_98087528_52eafa22-16a9-4cd1-a320-0b041d9ef844

  ඇමෙරිකා එක්සත් ජනපදය උතුරු කොරියාවත් සමඟ ඍජු සම්බන්ධතා පවත්වා ගෙන යමින් ඇතැයි (Rex Tillerson) පවසයි.’ ‘ප්යෝන්ග්යෑන්’ පාලනය සාකච්ඡා සඳහා ඇද ගැනීමට සහ ‘ඇහුන්කන් දීම සඳහා’ යොමුකර ගැනීමට ඇති ඉඩකඩ පිළිබඳව වොෂින්ටනය මගක් සොයමින් සිටින බව රාජ්‍ය ලේකම්වරයා සඳහන් කරයි. ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා එම අදහස් පළ කළේ චීනයේ සංචාරයක නිරත ...

Read More »

උතුරු සහ දකුණු කොරියානුවන්ගේ වෙනස කුමක්ද?

depositphotos_54994215-stock-photo-flags-north-korea-and-south

  උතුරු කොරියාව පිළිබඳ බොහෝ විට මනසේ චිත්‍රනය වන්නේ හුදකලා මෙන්ම තවමත් විසි එක් වෙනි ශතවර්ෂයට පියවර නොතැබූ රාජ්‍යයක් ලෙසිනි. එහි ජන ජීවිතය හා සම්බන්ධ සංඛ්‍යා ලේඛන ලබා ගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් වන අතර ඒ පිළිබඳ බොහෝ විට වාර්තා පළ වන්නේ ඇස්තමේන්තු මත පදනම්වය. එවැනි වාර්තා මගින් උතුරු කොරියාවේ ජන ජීවිතය ...

Read More »

ජර්මනියේ පාර්ලිමේන්තු මැතිවරණයේ ජය යළි ඇන්ජලා මර්කල්ට!

angela-merkel-german-chancellor-getty-images-501418382

  ජර්මනියේ  පැවැත්වුන (සැප්තැම්බර් 24) මහ මැතිවරණයෙන් චාන්සලර් ඇන්ගලා මර්කල්(Angela Merkel) මේ වන විටත් ජය ගෙන ඇති බව අලුතින් නිකුත් කොට ඇති ප්‍රතිපල මගින් පෙන්නුම් කෙරෙයි. එම ප්‍රතිපල අනුව අනුව චාන්සලර්වරියගේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නායකත්වය දෙන (CDU/CSU) කොන්සර්වේටිව් සන්ධානය දෙන ලද ඡන්ද වලින් 32.5% ක් ලබා ඇති අතර ජර්මන් පාර්ලිමේන්තුවේ ...

Read More »

බටහිර රටවල යුද සන්ධානය නේටෝව කැලඹූ සංසිද්ධියක් වු රුසියාව සහ බෙලොරුසියාවේ යුද අභ්‍යාසය.

ukraine_soldier-470866

              රුසියාව ‘සපාද්’ හෙවත් ‘බටහිර’ නමින් හැඳින්වෙන නව යුද අභ්‍යාසයක් තම සමීපතම හිතවත් සමූහාණ්ඩු රාජ්‍යයක් වන බෙලොරුසියාව සමඟ එක්ව පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ කළාය. රුසියානු සෙබළු 12700ක් හා යුද ටැංකි සේනාංක ඇතුළු නවීන යුද උපකරණ රැසක්ද මේ සඳහා යොදාගැනේ. ස-දිනක් පැවැත්වෙන මේ යුද අභ්‍යාසය සතියේ ...

Read More »

ගැහැනියක් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්න එපා හිලරි ක්ලිටන් තම පරාජය පිළිබද කෘතියක් හෙළි දක්වයි.

Untitled-2

  ගැහැනියක් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්න එපා කියලා පියවරු, සැමියන්, රැකියාවේ නියුතු ගැහැනුන්ගේ හාම්පුතුන් සහ තරුණියන්ගේ පෙම්වතුන් කළ බලපෑම් නිසා අමෙරිකාවේ ගැහැනුන් පුදුමාකාර පීඩනයකට අහුවෙලයි හිටියේ.‘ පසුගිය වසරේ පැවැති අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවේ පරාජයට පත්වූ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාව හිලරි ක්ලිටන් ඊයේ පෙරේදා නිකුත් කළ සිය අලුත්ම පොතේ එසේ සඳහන් ...

Read More »

න්‍යෂ්ඨික බළය හරහා කොරියානුවන් ලොව බලවත්ම ජාතිය බවට පත්කරනවා උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන්ග් කියයි!

_97829871_8a98673c-a2ec-462a-8d97-93f3b3b42770

  කොරියනුවන් ලොව බලවත්ම ජාතිය කිරිම තම අරමුණ බව කොර්යානු ජනාධිපති කිම් ජොන්ග් එරට රුපවාහිනිය මගින් ජනතාව අමතමින් ප්‍රකාශ කරයි. ඒ අනුව තම න්‍යෂ්ඨික බළය ත්‍රිවකර ඊට උචිත අන්දමට ලොව පාළනය කිරිමට තම අදහස බව පවසයි. උතුරු කොරියාව න්‍යෂ්ටික වැඩසටහන හරහා තම අභිප්‍රාය දිනුම් කනුව කරා යන බවට නායක කිම් ජොන්ග් ...

Read More »