Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති (page 6)

ජාත්‍යන්තර ප්‍රවෘති

ඇමරිකානු ජනාධිපතිවරයාගේ අසූචි වළවල් කතාවෙන් ලොව කැළඹේ!

download

හයිටි රාජ්‍ය, එල් සැල්වදෝරය සහ අප්‍රිකානු රටවල් පිළිබඳ විස්තර කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොදා ගත් බව පැවසෙන අශෝභන භාෂාව සම්බන්ධයෙන් ලොව පුරා කෝපය පළවෙමින් පවතී. එක්සත් ජනපද සංක්‍රමණික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපති ට්‍රම්ප් ඉහත කී රටවල් “අසූචි වළක්” (shithole) ලෙස හඳුන්වා ඇතැයි වාර්තා වූ අතර එවැනි ...

Read More »

අප‍්‍රිකානු ජනාධිපතිවරණයේදී ජාතික කොංග‍්‍රසයේ අපේක්ෂකත්වය සිරිල් රමෆෝසාට

download

  දකුණු අප‍්‍රිකානු වර්ණභේදවාදී සටනෙහි ප‍්‍රධාන ක‍්‍රියාකාරිකයකු, ධන කුවේරයකු මෙන්ම දකුණු අප‍්‍රිකානු උපජනාධිපති වන සිරිල් රමෆෝසා තියුණු තරගයකින් පසුව දකුණු අප‍්‍රිකාවේ පාලක පක්ෂය වන අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසයේ ඉදිරි ප ස්වසරේ නායකත්වය සඳහා තේරී පත්ව ඇත. පන්දාහකට අධික කොංග‍්‍රස් පක්ෂ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් ජොහැන්නස්බර්ග්හිදී පැවති මෙම ඡුන්ද විමසුමේදී රමෆෝසා ඡුන්ද 2440ක්ද ඔහුගේ ...

Read More »

ජෙරුසලමේ අල් අස්‌කා මුස්‌ලිම් පල්ලියේ අර්බුදය මත ගැටුමකට යමින් ඊශ්‍රායලය යුනිස්කොව හැර යයි!

ShowImage

යුනෙස්‌කෝ සංවිධානයෙන් ඊශ්‍රායලය ඉවත් වී ඇත. මේ බව යුනෙස්‌කෝ අධ්‍යක්‌ෂ ජෙනරාල් ඕමර් අසුලේ ප්‍රකාශ කළේය.  2017 දෙසැම්බර් 31 දා සිට බලපැවැත්වෙන පරිදි ඊශ්‍රායලය යුනෙස්‌කෝ සංවිධානයෙන් අස්‌වන බව දන්වා යෑවූ බව ද ඊශ්‍රායලය පැවසීය. ඊශ්‍රායලයට පෙර ඇමෙරිකාව ද යුනෙස්‌කෝ සංවිධානයෙන් ඉල්ලා අස්‌විය. ජෙරුසලමේ අල් අස්‌කා මුස්‌ලිම් පල්ලිය වෙත මුස්‌ලිම් බැතිමතුන්ට යැමට ...

Read More »

පාපන්දු ක්‍රීඩකයකු ලයිබීරියාවේ ජනාධිපති ධුරයට!

download (1)

හිටපු පාපන්දු ශූරයකු වන අප්‍රිකානු ජාතික ජෝඡ් වේ ලයිබීරියාවේ ජනාධිපතිවරණයෙන් 61.5% ක ඡන්ද ප්‍රතිශතයක්‌ ලබා ගනිමින් ජනාධිපති ධුරය සඳහා තේරී පත්වී තිබේ. ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයකු ජනාධිපති ධුරයට පත්වූ ලොව පළමු අවස්‌ථාව ලෙසද මෙය ලෙස සඳහන් වේ.  ජෝඡ් වේ සිය ක්‍රීඩා දිවියේදී චෙල්සී, මැන්චෙස්‌ටර් සහ මිලාන් යන පාපන්දු කණ්‌ඩායම්ද නියෝජනය කර තිබේ. ...

Read More »

රුසියාව යුරෝපයේ රටවල් රැසක අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට මැදිහත්වීම නවතන්න බ්‍රිතාන්‍ය විදේශ ඇමති රුසියාවට කියයි!

russia-britain-diplomacy-896999058-5a3cf099d8ed6

              මොස්කව්හිදීය (රොයිටර්) යුරෝපය අස්ථාවර නොකරන්නැයි බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය බොරිස් ජොන්සන් රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් හමුවෙමින් පවසා තිබේ. විදේශ අමාත්‍යධුරයට පත්වීමෙන් පසු තම පළමු රුසියානු සංචාරයට එක්වෙමින් බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයා ඒ බව පවසා තිබෙන අතර මෙහිදි ක්‍රිමියානු අර්බුදය ඇතුළු දුෂ්කර මාතෘකා සම්බන්ධයෙන් සාකච්ඡා ...

Read More »

සෞදි අරාබියේ සල්මාන් රජු ගේ වාසස්ථානය වන, රියාද් හි පිහිටි අල්-යමාමා මාළිගය ඉලක්ක කර හෞති (Houthi) සටන්කාමීන් මිසයිලයක් එල්ල කරයි!

download

  සෞදි අරාබියේ පාලකයා වන සල්මාන් රජු ගේ වාසස්ථානය වන, රියාද් හි පිහිටි  අල්-යමාමා මාළිගය ඉලක්ක කර යාබද යේමනයේ ක්‍රියාත්මක වන හෞති (Houthi) සටන්කාමීන් මිසයිලයක් එල්ල කිරීමේ පුවත පසුගිය අඟහරුවාදා (19)  ජාත්‍යන්තර වශයෙන් විශාල අවධානයක් දිනාගත් පුවතක් විය. නමුත් සෞදි ආරක්ෂක අංශ, ‘බුර්කන් එච් 2’ යනුවෙන් හැඳින්වෙන මෙම බැලිස්ටික් මිසයිලය ...

Read More »

ඊශ්‍රායල දේශපාලනඥයන් පිරිසක් හමුවුණැයි චෝදනා ලැබ බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර කටයුතු ඇමැතිනිය ඉල්ලා අස්වෙයි!

3B84790600000578-0-image-a-34_1494618225212

බ්‍රිතාන්‍ය රජයට නොදන්වා, පසුගිය අගෝස්තුවේ ඊශ්‍රායල දේශපාලනඥයන් පිරිසක් හමුවුණැයි චෝදනා ලැබ සිටි බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම්වරිය (ඇමැතිනිය) ප්‍රීති පටෙල්  සිය ධුරයෙන් ඉල්ලා අස්වූවාය. ප්‍රීති පටෙල් ඉන්දීය සම්භාවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම්වරිය ලෙසඇය පසුගිය කාලයේ අප්‍රිකා කලාපීය රටවලට ආධාර ලබා දීම අධීක්ෂණය කළාය. තමා පසුගිය අගෝස්තු ...

Read More »

උතුරු කොරියානුවන්ගේ මිසයිල් ප්‍රහාර විනාශ කිරිමට ජපානයට ඇමෙරිකා යුද උපකරණ

trump-abe-759

  උතුරු කොරියාවමිසයිල් ප්‍රහාරයක් එල්ල කළොත් ඇමෙරිකාවෙන් සපයන ලද යුද උපකරණ උපයෝගී කර ගනිමින් ගුවනේදී ම එම මිසයිල විනාශ කර දැමීමේ බලයක් ජපානය සතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. මේ අතර ජපන් අගමැති ෂින්සෝ අබේ අදහස් දක්වමින්, අවශ්‍යතාවක් උද්ගත වුනොත් මිසයිල ප්‍රහාරයක් වළක්වාලමින් තම රටට ඒවාට බාධා කළ හැකි බව කියා ...

Read More »

ලොව බලවත්ම නායකයින් දෙදෙනාවු ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලැද්මීර් පූතින්ගේ ජීව දත්ත තොරතුරු!

download

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූතින්  පළමු වරට මුහුණට මුහුණ හමුවිය. ලෝක නායකයන් දෙපළ එසේ හමු වූයේ ජර්මනියේ හැම්බර්ග් නුවර  පැවති G-20 සමුළුවේදීය. එය ඉතිහාසයේ අද්විතීය වු අවස්ථාවකි. එම හමුව තුළ ඔවුන් වෙතින් පළ වූ ශාරීරික ඉරියව් (Body language) පිළිබඳ සමාජ ජාල ඔස්සේ විවිධ අදහස් පළ වෙමින් ...

Read More »

සඳ මත ඉදිකෙරෙන අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයක සිට අඟහරු ග්‍රහයා මත පරේෂණ කිරිමට අභ්‍යාවකාශගාමීහු සුදානමින්!

image_acb474b7b0

නුදුරු අනාගතයේදී සඳ මත ඉදිකෙරෙන අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයක සිට අඟහරු ග්‍රහයා කරා ගගනගාමීන් පිටත් කර යවමින් අඟහරු ග්‍රහයා මත සිට විවිධ පර්යේෂණ කිරීමට අභ්‍යාවකාශගාමීහු සැලසුම් කරමින් සිටිති. ඒ පිළිබඳ සමාලෝචනයක් පසුගියදා ප්‍රංශයේ තුලූස් නගරයේදී පැවැති අභ්‍යවකාශ විද්‍යාඥයින්ගේ ලෝක සම්මන්ත‍්‍රණයේදී ඉදිරිපත් කෙරිණ. යුරෝපයේ අභ්‍යවකාශ නගරය ලෙස සැලකෙන පැරීසියේ සිට කි:මී: 680ක් ...

Read More »