Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති (page 4)

ජාත්‍යන්තර ප්‍රවෘති

සවුදි හමුදාවට කාන්තාවන්! Women for Saudi army.

jvc jvbvjbvjb

මුලධර්මවාදී මුස්ලිම් රාජ්‍යයක් වු සෞදි අරාබිය සිය සංස්කෘතික බැමි ලිහාදමමින් මෙතෙක් පිරිමින්ට පමණක් සිමාකර තිබු සමහර වෘතීය වරම් එරට කාන්තාවන්ටද ලබා දිමට පියවරගෙන තිබේ. එරට පාර්ලිමේන්තු නියෝජනය,රිය පදවීම,සහ ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය රෑකියා ඒ අතර වෙයි. ඉකුත් දා එරට පාළන අධිකාරිය විසින් සෞදි අරාබි යුධ හමුදාවේ අධිකාරි නිළයන් සදහා කාන්තා ...

Read More »

සිරියාවේ සිවිල් යුද්ධය දරුණු වෙයි! Syrian civil war It will be Serious

syria-war

ඉස්ලාමීය කණ්ඩායම් රුසියාවේද සහාය ඇතිව සිරියානු රජයේ හමුදා අඛණ්ඩව නැගෙනහිර ගූථා ප්‍රදේශයට ප්‍රහාර එල්ල කරමින් තිබෙන අවස්ථාවේදී කෙසේ හෝ තම පාලනයේ තිබෙන පෙදෙස ආරක්ෂා කරගැනීමේ සටනක නිරත වී සිටී.  නැගෙනහිර ගූථා යනු විපක්ෂ කැරැලිකරුවන් හා ඉස්ලාමීය කණ්ඩායම්වල පාලනයේ තිබෙන අවසන් ප්‍රධානතම ප්‍රදේශය වන අතර 2013 වසරේ සිට මෙහි පාලනය පවතින්නේ ...

Read More »

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ධුරයෙන් නෙරපයි! US Secretary of State Rex Tilerson has been sacked by US President Donald Trump.

b7040d40-0ec3-11e7-9af0-a8525e4e6af4_1280x720

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ධුරයෙන් නෙරපනු ලැබ තිබේ. ඒ අනුව එම ධුරය සඳහා CIA ඔත්තු සේවයේ අධ්‍යක්ෂ මයික් පොම්පියෝ පත් කරනු ලැබ ඇත. රෙක්ස් ටිලර්සන් ලබා දුන් සේවය වෙනුවෙන් ට්විටර් සමාජ ජලයේ ඔස්සේ සිය ස්තුතිය පළ කළ ජනාධිපති ට්‍රම්ප් නව රාජ්‍ය ලේකම්වරයා “සිය වගකීම ...

Read More »

මිනිසුන්ට යහපත කරන නායකයින් සදාකල් නායකයින් වන බව චීනයෙන් වාර්තා වෙයි! Leaders who do good to people will be forever leaders from China!

article-2234651-160CAAF6000005DC-421_468x286

          මිනිසුන්ට යහපත කරන නායකයින් සදාකල් නායකයින් වන බව චීනයෙන් වාර්තා වෙයි! චීන ජනාධිපති ෂි ජින්පින් මහතාට සිය ජිවිතකාළය පුරාම එරට ජානාධිපති ධුරය දරා සිටීමට එරට මහජන මතය ලැබී තිබේ ඒ චීන ජාතික  කොන්ග්‍රසය විසින් ජනාධිපති ෂි ජින්පින් මහතාගේ සේවය අගේ කිරිම උදෙසා එරට ව්‍යවස්ථාවෙන් ජනාධිපති ...

Read More »

ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස Amason නිර්මාතෘ ජෙෆ් බේසොස් ඉදිරියට The founder of Amazon, Jeff Basos, is the richest person in the world

mb

ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස මයික්‍රොසොෆ්ට් සම අයිතිකරු බිල් ගේට්ස් පරාජය කරමින් ‘ඇමසන්’ සමාගමේ (Amason) නිර්මාතෘ ජෙෆ් බේසොස් ඉදිරියට පැමිණෙයි. ‘ෆොර්බ්ස්’ සඟරාවේ සඳහන් වන පරිදි ජෙෆ් බේසොස් ගේ මුළු වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 91.4කි. (ස්ටර්ලින් පවුම් බිලියන 70) ‘ඇමසන්’ සමාගමේ කොටස් මිල පසුගිය දා ඉහළ යාමත් සමඟ ජෙෆ් බේසොස් ගේ වත්කම ...

Read More »

ඉතාලි මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනවරමක් ලැබී නැත. In the Italian General Election, no party has a mandate to form a single government.

Italian-election-2018-Matteo-Salvini-and-Berlusconi-protestors-927039

දැනට නිකුත් වී තිබෙන ප්‍රතිඵල අනුව ඉතාලි මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනවරමක් ලැබී නැති අතර බොහෝ විට සන්ධාන ආණ්ඩුවක් පිහිටවනු ඇතැයි අනාවැකි පළ වී තිබේ. සමස්ථ මැතිවරණ ප්‍රතිඵලවලට අනුව  වැඩි වාසි අත්ව තිබුණේ දක්ෂිණාංශික සහ ජනප්‍රියවාදී පක්ෂවලටය. යුරෝපා සංගමයෙන් ඉතාලිය ඉවත්විය යුතුයැයි දැඩිව පවසන ලුවීජී දි මෝයීගේ ...

Read More »

අදෘශ්‍යමාන මිසයිලයක් තම රට සතුව ඇති බවට රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූතින් අණාවරණය කරයි.Russian President Vladimir Putin dictates that his country has an invisible missile.

Untitled-2

අදෘශ්‍යමාන මිසයිලයක් තම රට සතුව ඇති බවට රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූතින් අණාවරණය කරයි. ඔහු මේ බව කියාසිටියේ තව දින 17 කින් පැවත්වෙන ජනාධිපතිවරණයෙන් පසු ඔහුගේ හතරවන ජනාධිපති කාලසීමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එලිදැක්වීමේ කතාවේදීය. තවදුරටත් ඔහු කියාසිටියේ මෙම මිසයිලයට ලොව ඕනෑම තැනකට ලගාවීමට හැකියාව ඇති බවයි. විඩියෝ පැහැදිලි කිරීමක් ( video presentation ) ...

Read More »

පකිස්තානයේ නවාෂ් ෂේරීෆ්ට දුෂණ චෝදනා මත පක්ෂ නායකත්වයත් අහිමි වෙයි Pakistan’s Nawaz Sharif is also deprived of party leadership due to corruption charges.

Untitled-3

පාකිස්තාන් මුස්ලිම් සංගමයේ (PML-N) සභාපතිවරයා නවාෂ් ෂරීෆ් යයි දැක්වෙන සියලු නිල වාර්තා වලින් ඔහුගේ නම ඉවත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නිර්දේශ කරයි. “එහි ප්‍රතිපලයක් වශයෙන්, පසුගිය ජූලි මාසයෙන් පසු පක්ෂයේ සභාපතිවරයා හැටියට නවාෂ් ෂරීෆ් විසින් අනුමත කරන ලද සියලු නියෝග සහ ඔහු විසින් ගනු ලැබ ඇති සියලු ක්‍රියා මාර්ග ...

Read More »

නේපාලයේ අගමැති පදවියට කොමියුනිස්ට් නායකයකු පත්වෙයි! Nepal’s prime minister becomes communist leader

41735359_303

නේපාලයේ අගමැති පදවියට එරට ජ්‍යෙෂ්ඨ කොමියුනිස්ට් නායකයකු වන එක්සත් මාක්ස් ලෙනින්වාදී පක්ෂයේ සභාපති කඩ්කා ප්‍රසාද් ඔලි (Khadga Prasad Oli) පත්ව සිටියි. නේපාලයේ හැටහය හැවිරිදි නව අගමැතිවරයා මෙයින් වසර පනහකට අධික කාලයකට පෙර සිය දේශපාලන ජීවිතයේ සමාරම්භය සනිටුහන් කරන ලද්දේ එරට රාජාණ්ඩුක්‍රමයට එරෙහිව එදා ගෙන යමින් තිබුණ සන්නද්ධ අරගලයට එකතු වීමෙනි. එහෙත් ...

Read More »

සෞදි අරාබි වැසියන්ට වෘත්තීය 12ක සේවය කිරීම එරට රජය මඟින් තහනම් කොට ඇත. Saudi Arabians have been banned from serving in 12 professional jobs

RTR3B8D3-870

සෞදි අරාබි වැසියන්ට වෘත්තීය 12ක සේවය කිරීම එරට රජය මඟින් තහනම් කොට ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව වෛද්‍ය උපකරණ, මෝටර් රථ සහ යතුරු පැදි, ගෘහ භාණ්ඩ සහ කාර්යාලීය උපකරණ, විදුලි සහ ඉලෙක්ට්‍රොනික් උපකරණ, නිමි ඇඳුම් සහ ළමා ඇඳුම්, ඉදිකිරීම් ද්‍රව්‍ය, කාපට්, අත් ඔරලෝසු සහ කණ්නාඩි ඇතුළු වෘත්තීන් දොලහක් සෞදි ...

Read More »