Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති (page 30)

ජාත්‍යන්තර ප්‍රවෘති

ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුට බ්‍රිතාන්‍ය රැජිනගෙන් සම්මාන 

1435813301_3

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් සඳහා වූ තරුණ නායකත්ව වැඩසටහනෙන් දස්කම් දැක්වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් පසුගියදා බ්‍රිතාන්‍ය රැජිනගෙන් සම්මාන ලබා ගත්හ. ලන්ඩනයේදී එලෙස සම්මාන දිනා ගත්තේ කාවින්ද්‍යා තෙන්නකෝන් සහ තේජිත සෞභාග්‍ය එදිරිසිංහ යන ශ්‍රී ලාංකිකයන් දෙදෙනා ය. සමාජ අරමුණක් සහිත ව්‍යාපෘතියක් දැරණියගල සහ ඒ අවට ගම්මාන 5 අඩු ආදායම් පවුල් ඉලක්ක ...

Read More »

ඈමරිකාව සහ චිනය තම පරස්පර විරෝධතා ගෑන තිරණාත්මක සාකච්ජාවක.

A boy who is waiting to greet U.S. Secretary of State Clinton at the National Museum makes a face while holding the U.S. and Chinese flags in Beijing

ලෝක ආර්ථික බලවතුන් දෙදෙනා වන ඇමෙරිකාව සහ චීනය අතර ඇති විරසකයන් සමනය කර ගැනිමේ අරමුණ ඇතිව පැවැත්වෙන ප්‍රධාන පෙළේ සාකච්ඡාවක අවසන් සාකච්ඡා පවත්වා ඇත. දෙපාර්ශ්වය අතර විසඳා ගතයුතු යම් ගැටලු ඇතත් ගැටුම්කාරී තත්ත්වයන් ඇතිනොකරගන්නා බවට දෙපාර්ශ්වය ප්‍රතිඥා දුන් බව වාර්තා වේ.එම සාකච්ඡා වටයේදී වැඩිම අවධානය යොමුවි ඇත්තේ සයිබර් සුරක්ෂිතතාව සහ ...

Read More »

යුධ අපරාධ සම්බන්ධයෙන් රුවන්ඩා බුද්ධි ප්‍රධානියා ලන්ඩනයේදි ස්පාන්ඤ පොලිස් අත් අඩංගුවට.

යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් බුද්ධි අංශ ප්‍රධානි ක්රෙන්සි කරාකේ ලන්ඩනයේ දී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රුවන්ඩාවේ ආණ්ඩුව ප්‍රබල විරෝධයක් ඉදිරිපත් කොට ඇත මෙම ක්‍රියාව අප්‍රිකානුවන් අවමානයට ලක් කිරීම සඳහා කරන ලද්දක් බව රුවන්ඩා විදේශ අමාත්‍ය ලුයිස් මුසකිවාබෝ කියා සිටී. රුවන්ඩාවේ 1994 දී සිදුවූ සමුහ මනුෂ්‍ය සංහාරය යටපත් කිරීම සඳහා උත්සාහ කරන ...

Read More »

හොංකොං පාළනය චිනය සමග මත ගෑටුමක්.

banner_hkcc

හොංකොංහි මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳව චීනය ඉදිරිපත් කළ යෝජනාවක් හොංකොං මන්ත්‍රණ සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ. බ්‍රිතාන්‍යයේ කොලනියක් ලෙස පැවැති හොංකොං රාජ්‍යය චීනයට පවරාදීමෙන් පසු 2017 වසරේදී මැතිවරණයක් හරහා එරට නායකයා තෝරාපත් කර ගැනීමට අදාළ යෝජනාවක් චීනය විසින් ඉදිරිපත් කර තිබුණි. එහෙත් හොංකොං ජනතාවට තම නායකයා ලෙස තෝරාගත හැක්කේ චීන පරිපාලනය ...

Read More »

ජගත් සංවිධානය, සිරියාවේ සරණාගත කඳවුරට පිවිසීමේ උත්සාහයක

UNHuman

ජගත් සංවිධානය, සිරියාවේ සරණාගත කඳවුරට පිවිසීමේ උත්සාහයක – අයි.එස්. සන්නද්ධ කණ්ඩායම්වල ප්‍රහාරවලට ගොදුරු වන සිරියාවේ ඩමස්කස් නුවර යාමුක් පලස්තීන සරණාගත කඳවුර වෙත පිවිසීමට ජගත් සංවිධානය ඉල්ලීමක් කර තිබෙනවා. පසුගිය අප්‍රේල් 1 වන දා සිට කඳවුර වෙත අයි.එස්. ප්‍රහාර උත්සන්න වී ඇති අතර එහි සිටින 18,000ක් පමණ වන පලස්තීන සරණාගතයන් දැඩි ...

Read More »

තවත් බුෂ් කෙනෙකු ඈමරිකානු ජනාධිපති සටනට!

election-2016

2016 වසරේ පෑවෑත්විමට නියමිත ඈමරිකානු ජනාධිපතිවරණය සදහා බුෂ් පවුලේ සාමාජිකයෙකු වු ජෙෆ් බුෂ් රිපබ්ලිකන් පක්ෂයෙන් තරග වදින බව ඉකුත්දා ෆ්ලොරිඩා ප්‍රන්තයේදි ප්‍රකාශයට පත් කලේය. ජොර්ජ් බුෂ් සහ ජොර්ජ් ඩබ්ලිව් බුෂ් ඈමරිකාවේ ජනාධිපතිවරු ලෙස ලෝක දේශපාලනය තුල වඩා අවධානයට ලක් වු අතර මෙම පිය පුතු ජනාධිපතිවරු දෙදෙනා අරාබිකරය පුරා පෑවෑති දේශපාලන ආධිපත්‍ය බලරහිත ...

Read More »

සඨාකයක් ලා රට කෑ රුසියාවේ හිටපු තානාපති

ජනවාරි 8 වැනි දා ශිෂ්ට ජන සම්මතය මඟින් නිමා කෙරුණු රාජපක්ෂ පාලනය විසින් ලංකාවේ විදේශ සේවයට අත් කරනු ලැබුවේ ලොවට මුහුණ දෙන්නට බැරි තරම් ඛේදජනක ඉරණමකි. පවුල් පාලනය තානාපති සේවයට රිංගවීම කියා පාන ‘වීරතුංග නාටකය’ යනු රාජපක්ෂ පාලනයේ අශිෂ්ට බව මුළු මහත් ලෝකයා හමුවේ දිගහැරුණු අවස්ථාවකි.යුක්රේනයේ අවන්හලක් පවත්වා ගෙන ගිය ...

Read More »

හිලරි ක්ලින්ටන් අධිකරණ නියෝගය නොතකා හරි

united-nations-419885_640

හිලරි ක්ලින්ටන් වෙත නිකුත් කෙරුණු සිතාසියක් නොතකා හැර ඇතැයි බෙන්ගාසි නගරයේ ඇමරිකානු තානාපති කාර්යාලයට එල්ලවූ ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන කොංග‍්‍රස් කමිටුව විසින් පවසා තිබේ. එම කමිටු ප‍්‍රධානි රිපබ්ලිකන් සභික ටේ‍්‍ර ගවුඩි පවසා ඇත්තේ තමන් රාජ්‍ය ලේකම්ධුරය දරන සමයේදී භාවිතා කළ පුද්ගලික ඊමේල් ගිණුමේ තිබූ කිසිදු නව ඊමේල් පණිවුඩයක් හිලරි ක්ලින්ටන් ...

Read More »

ප‍්‍රංශයේ ඉස්ලාම් දහම ගැන උනන්දුව ඉහළ ගිහින්

<meta http-equiv=”refresh” content=”600″/> චාර්ලී හෙබ්ඩෝ පුවත්පතට එල්ලවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ප‍්‍රංශය තුළ ඉස්ලාම් දහම පිළිබඳ උනන්දුව ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. පසුගිය වසරට සාපේක්‍ෂව ඉස්ලාමය ගැන ලියවුණු පොත පත අලෙවිය තුන්ගුණයකින් ඉහළ ගොස් ඇති බව ප‍්‍රංශ ජාතික පොත් අලෙවිසැල් සංගමය පවසා තිබේ. උපහාසාත්මක චාර්ලී හෙබ්ඩෝ පුවත්පතට හා යුදෙව් සුපිරි වෙළඳසැලකට ...

Read More »