Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති (page 3)

ජාත්‍යන්තර ප්‍රවෘති

ඉතාලියේ අධිවේගී මාර්ගයක මාරාන්තික අනතුරක්! Italy’s highway A fatal accident.

1_MGTHUMB-INTERNA

ඉකුත් 06 වෑනිදා (06.08.2018) දහවල් 13.40 ට ඉතාලියේ බොලොන්ඤ්ඤා නගර ආසන්නයේ  එ,14 (A,14) මාර්ගයේ සිදුවු මාරාන්තික රිය ආනතුරින් එක් පුද්ගලයෙකු එම ස්ථානයේදිම   මිය ගොස්  67 දෙනෙකු බරපතල සහ සුළු තුවාල ලබා ඇතැයි ඉතාලි මාධ්‍ය වාර්තා කරයි. මාරගයේ දෙවෙනි මයිමේ ගමන් ගත් GPL හෙවත් ගෑස් පිරවු බවුසරයක පිටුපසින් පැමිණි කන්ටේනර් රථයක් ...

Read More »

නීති විරෝධී සංක්‍රමනිකයින් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ දේශපාලන අවුලක්! Britain’s political issue regarding illegal immigrants.

Migrant-724805

නීති විරෝධී සංක්‍රමණිකයන් රටින් පිටුවහල් කිරීමේ ඉලක්ක සම්බන්ධයෙන් “නොදැනුවත්ව” පාර්ලිමේන්තුව “නොමග යැවූ බව” පිළිගනිමින් බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු භාර ලේකම්වරිය, ඇම්බර් රඩ් (Amber Rudd), පදවියෙන් ඉල්ලා අස්වූවාය. “වින්ඩ්රශ්” නමින් හැඳින්වෙන, එවක බ්‍රිතාන්‍ය බලධාරීන්ගේ අවශ්‍යතාව මත බ්‍රිතාන්‍යයට ගෙන්වන ලද පොදු රාජ්‍ය මණ්ඩලීය සංක්‍රමණිකයන් දහස් ගණනක් දශක ගණනාවකට පසුව බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් “නීති ...

Read More »

බ්‍රෙක්සිට් සමග ඇමරිකා බ්‍රිතාන්‍ය වෙළද ගැටළු! American British Trade issues with brexit.

MAY-E-TRUMP-e1531650377290-625x350

යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරියගේ සැළසුම් ඉදිරියට යන්නේ නම් එක්සත් රාජධානියට බොහෝවිට ඇමෙරිකානු වෙළෙඳ වාසි “නොලැබිය හැකි” බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. බ්‍රිතාන්‍යයේ ප්‍රකාශයට පත්කෙරෙන ද සන් (The Sun) පුවත්පත සමග අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසන්නේ අග්‍රාමාත්‍යවරියගේ සැළසුම් “බොහෝවිට (වෙළෙඳ) අවකාශ මරාදමනු ඇති” බවය. ඒ අනුව එක්සත් රාජධානිය වෙනුවට ඇමෙරිකාව “යුරෝපා ...

Read More »

යුරෝපා සංගමය තුල නව ආර්ථිකයක්! A new economy in the European Union.

Merkel-Macron2-EuropeanCouncil

    යුරෝපා කලාපීය අයවැයක් නිර්මාණය කිරීමට ජර්මානු චාන්සලර් ඇන්ගෙලා මර්කෙල් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්  ඉකුත් දා එකඟතාව පළ කළහ. යුරෝපා කලාපයේ රාජ්‍ය 19ක් අතර ආයෝජන වැඩි කරමින් ආර්ථික සහයෝගීතාව ඇති කිරීම එහි ප්‍රධාන අරමුණ වී තිබේ. ඒ අනුව මෙම තීරණය දැනුම් දීම සඳහා ප්‍රංශ සහ ජර්මානු නායකයන් දෙදෙනා යුරෝපා සංගම් ...

Read More »

පැරිස් අගනුවර කුඩා දරුවෙකු බේරාගත් විදේශිකයෙකුට ප්‍රංශ පුරවැසිකම! French citizenship for a foreigner who saved a child in the capital, Paris

_101781196_963209340

                      පැරිස් අගනුවර ගොඩනැගිල්ලක හතර වන තට්ටුවේ සිට පහතට වැටෙන කුඩා දරුවෙකු බේරා ගත් සංක්‍රමණිකයෙකුට පුරවැසිභාවය ලබාදීමට ප්‍රංශ ආණ්ඩුව තීරණය කර තිබේ. දරුවා බේරාගත් Mamoudou Gassama නම් මාලි ජාතික සංක්‍රමණිකයා වීරයෙකු ලෙස රට තුළ දැඩි ප්‍රසංශාවට ලක්වෙමින් සිටී. ඔහු දරුවා බේරා ගන්නා ...

Read More »

කිම් සහ ට්‍රම්ප් අතර සාකච්ජාවට ඇමරිකාව මාවතක් සොයයි! The US is looking for a roadmap to deal with Kim and Tamp

donald-trump-traite-kim-jong-un-de-fou-qui-lui-retorque

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නායක කිම් ජොන්ග් අන් අතර යෝජිත සාකච්ඡාව සඳහා සූදානම් වනුවස් ඇමරිකානු කණ්ඩායමක් උතුරු කොරියානු බලධාරීන් සමග සාකච්ඡා පවත්වමින් සිටිති. සාකච්ඡා පැවැත්වෙන කොරියානු රටවල් දෙක අතර පිහිටි යුද මුක්ත කලාපයට අයත් පැන්මුන්ජොම් ගම්මානය තුළදීම නායකයන් දෙපලගේ හමුවීම සිදුවනු ඇති බවට අලුතින් ඉඟි පළවේ. ජුනි මස ...

Read More »

ගාසා තීරයේ දේශසීමාවේදී ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 41 දෙනෙකුවත් මරුමුවට! 41 Palestinians killed in Israeli shelling on Gaza border

EsraYAL

ගාසා තීරයේ දේශසීමාවේදී ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 41 දෙනෙකුවත් මරුමුවට පත් වූ බව පලස්තීන බලධාරීහු පවසති. එහිදී තවත් පලස්තීන වැසියන් 1800 දෙනෙකුටවත් තුවාල සිදු වූ බව ද ඔවුහු පවසති. ගාසා තීරයේ එම ප්‍රචණ්ඩ ක්‍රියා හටගත්තේ අමෙරිකා එක්සත් ජනපදය ජෙරුසලමේ සිය නව තානාපති කාර්යාලය විවෘත ...

Read More »

කිම් සහ ට්‍රම්ප් හමුවිමට තීරණය කරයි! Kim and Tamp are determined to meet!

2560

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැත්වෙන හමුව උතුරු හා දකුණු කොරියාව අතර යුද මුක්ත කලාපයේදී හෙවත් DMZ (Demilitarized Zone)  හිදී පැවැත්වීමට එකඟතාවක් ඇතිවී ඇතැයි විදෙස් පුවත් සේවා සඳහන් කරයි. පසුගියදා ඓතිහාසික ලෙස උතුරු කොරියානු නායකයා සහ දකුණු කොරියානු නායකයා හමුවී සාර්ථක ලෙස සාකච්ඡා ...

Read More »

සිරියාවට එස් – 300 මිසයිල ආරක්ෂණ පද්ධතියක් ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන බව ද රුසියාව නිවේදනය කරයි! Russia will pay attention to the delivery of the S-300 missile defense system to Syria

syria-and-rusia

ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් සිරියාවේ ඩැමැස්කස් නුවර ඉලක්ක කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ රුසියාවේ ඉල්ලීම පරිදි ආරක්ෂක කවුන්සිලය රැස්වීමට නියමිතය. සිරියාවට එස් – 300 මිසයිල ආරක්ෂණ පද්ධතියක් ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන බව ද රුසියාව අද නිවේදනය කළේය. “ඇමෙරිකාව සහ ඔවුන්ගේ මිත්‍ර රටවල ආක්‍රමණශීලි ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සාකච්ඡා ...

Read More »

ඇමෙරිකා එක්සත් ජනපදයට චීනය සමග වෙළෙඳ යුද්ධයක් නොමැත! ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් The US does not have a trade war with China! President Donald Tram

us-america-american-president-donald-trump-meets-china-chinese-premier-president-xi-jinping-770x433

ඇමෙරිකා එක්සත් ජනපදයට චීනය සමග වෙළෙඳ යුද්ධයක් නොමැති බවත්, එම යුද්ධයෙන් මීට වසර ගණනාවකට පෙර ඇමෙරිකාව නියෝජනය කළ මෝඩ සහ අදක්ෂ මිනිසුන් විසින් පරාජයට පත්වූ බවත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇමෙරිකානු නායකයා වැඩිදුරටත් පවසන්නේ කෙසේ වෙතත්, ඇමෙරිකාවට මේ වනවිට චීනය සමග වසරකට ඇ.ඩො.බිලියන 500ක පමණවෙළෙඳ ...

Read More »