Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති (page 29)

ජාත්‍යන්තර ප්‍රවෘති

ඉරානයේ න්‍යෂ්ථික බලයට ලෝක බලවතුන්ගේ සුභදායි ආකල්පයක්!

150714010732_vienna_624x351_mehr

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් වන සම්මුතිය වියානා අගනුවරදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ.යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධානී ෆෙඩෙරිකා මොග්හරිනි එහිදී කියා සිටියේ මෙම අවස්ථාව ඓතිහාසික මොහොතක් සනිටුහන් කරන බවයි. මාස ගණනක් පැවති සාකච්ඡා වටයකින් අනතුරුව ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී කටයුතුවලට පමණක් යොදා ගනු ඇති බවට ගිවිස ගත් බවයි ඇය ...

Read More »

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු මෑක්සිකානු සිරගෙදරින් පෑනයයි.

11-1 (1)

මෙක්‌සිකෝවේ සිනාලොආ මත්ද්‍රව්‍ය කල්ලියේ බල සම්පන්න නායකයා වූ ජැකුවින් එල් චපාඩ් හුස්‌වාන් සිරගෙයි සිට ඉවතට හාරා තිබූ උමං මගක්‌ තුළින් පැන ගොස්‌ ඇත. මෙම මත්ද්‍රව්‍ය නායකයා පැනයාම සම්බන්ධවයෙන් සිරගෙදර රැකවළුන් 18 ක්‌ අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැතපුමක්‌ දිග උමගේ තිබූ යතුරු පැදියක්‌ ඔක්‌සිජන් ටැංකි කීපයක්‌ද හමු වී ඇත. ගුස්‌මාන් සිරගෙයින් ...

Read More »

ග්‍රීක ණය අර්බුදය සාකච්ඡා කිරීම සඳහා යූරෝ කලාපයේ නායකයෝ හමුවෙති.

150712160730_alexis_tsipras_512x288_getty

මූල්‍ය අර්බුදයෙන් ගොඩ එම සඳහා වන ණය ආධාර සම්බන්ධයෙන් අනෙකුත් යුරෝපා සාමාජික රටවල් හා එකඟතාවකට පැමිණීමට බොහෝ සෙයින් ඉඩ ඇති බව ග්‍රීක අගමැති ඇලෙක්සිස් සිප්‍රාස් පවසයි. ග්‍රීක ණය අර්බුදය සාකච්ඡා කිරීම සඳහා යූරෝ කලාපයේ නායකයෝ මේ වන විට බ්‍රසල්ස් නුවරට පැමිණ සිටිති.ආර්ථික අපහසුතාවකදී යුරෝපීය රටවලට සහාය ලබා දීම සඳහා වන ...

Read More »

චීන සන්නද්ධ හමුදා නිරන්තර යුද අභ්‍යාසවල.

xin_47208041210479842655543

දකුණු චීන මුහුදේ දෙවන දුපත්පෙ ළට තම දේශසීමාවේ සිට ප්‍රහාර එල්ල කළහැකි දිගුදුර උපාය මාර්ගික බෝම්බයක් සංවර්ධනය කිරිමේ අවශ්‍යතාව එරට ආරක්ෂක විශේෂඥයන් විසින් ආරක්ෂක බලධාරීන්ගේ රැස්විමකදි පෙන්වා දී ඇතැයි රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.පසුගිය අවුරුදු කිහිපය තුළ චීන රජය විසින් ස්වකීය හමුදා ශක්තිය වැඩිදියුණු කරමින් සිටී. මේ අනුව නාවික හමුදාව විශාල ...

Read More »

ඉතාලියේ හිටපු අගමෑති සිලිවියෝ බෙරලොස්කොනි යළිත් සිරදඩුවමක්!

ඉතාලියේ හිටපු අගමෑති මෙන්ම ලොව ප්‍රධාන පෙළේ ධනවතෙකු වු සිල්වියෝ බෙරලොස්කොනි නෑවත නීතිමය ප්‍රශ්නයක් සම්බන්ධයෙන් කරළියට පෑමිණ තිබේ. තම පාලන සමයේදි පාර්ලිමේන්තුවේ බලය අරභයා සෙන්ට් මංත්‍රිවරයෙකුට අල්ලස් මුදලක් ලබා දිමට ක්‍රියා කිරිම මෙවර ඔහුට එල්ලවී ඈති චෝදනාව වෙයි. මින් පෙරද බෙරලොස්කොනිට ඉතාලි අධිකරණ විසින් සීරදඩුවමක් නියම කල අතර එහිදි එල්ලවු ...

Read More »

සිරියානු සරණාගතයින් මිලියන් හතර ඉක්මවයි.

150615140115_syrian_refugees_turkey_border_tel_abyad_950x633_reuters_nocredit

සරණාගත ප්‍රශ්නය සම්බන්ධ වගකීම ඉසිලීමට ඉදිරිපත් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සියලුම යුරෝපා රටවල් වලට ඉල්ලීමක් කරනු ලැබ තිබේ. එක්සත් ජාතීන් විසින් මෙම ඉල්ලීම ඉදිරිපත් කොට තිබෙන්නේ සිරියානු සරණාගතයින්ගේ සංඛ්‍යාව මිලියන හතර ඉක්මවීමත් සමගයි. එක්සත් ජාතීන්ගේ සරණාගතයින් වෙනුවෙන් වූ ආයතනයේ ප්‍රධානී ඇන්තෝනියෝ ගටරෙස්  පැවසුවේ කිසිම රටකට නොසලකා සිටීමට බැරි ...

Read More »

නිළතල දරන්නට තවමත් වරම් අහිමි ඈෆ්ගන් කාන්තාවෝ.

ඇෆ්ඝනිස්තාන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පදවියක් සඳහා කාන්තාවක් පත් කිරීමට ගත් පළමු ප්‍රයත්නය එරට පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුණි. අනිසා රසෝලි (Anisa Rasouli) සාමාජිකයන් නව දෙනකුගෙන් සමන්විත ඇෆ්ඝන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පදවියක් සඳහා නම් කරන ලද්දේ ජනාධිපති අෂ්රෆ් ඝානි (Ashraf Ghani) විසිනි. එහෙත් එම නාම යෝජනාව වෙනුවෙන් ඡන්දය දී තිබුණේ මන්ත්‍රීවරුන් කීප දෙනකු ...

Read More »

ජයලලිතා ජයරාම් නිදහස් කිරිම වෑරදියි! ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‌

දූෂණ චෝදනා එල්ල වූ තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතාව නිදහස්‌ කිරීම වැරදි ක්‍රියාවක්‌ බව දක්‌වමින් ඩී. එම්. කේ. පක්‍ෂයේ නායකයකු වූ කේ. අන්බර්සාගන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ගොනු කර ඇත. ජයලලිතාගේ ගැටුම ගැන තීරණයක්‌ ගැනීමට පෙර සියලු කරුණු නිරීක්‍ෂණය කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව කෙරේ මහාධිකරණ විනිසුරු සැලකිල්ලක්‌ දක්‌වා නැති බව එම ...

Read More »

තවමත් කියුබාවට ශක්තියක් වන පිදෙල් කස්ත්‍රෝ

1344847659680Fidel-Castro

හිටපු කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ කියුබාවේ චීස් නිෂ්පාදකයින්ගේ රුස්වීමක් සඳහා සහභාගී වී ඇතැයි වාර්තා වේ.  මේ මාස 3කින් පසු ඔහු ප‍්‍රසිද්ධියේ පෙනී සිටි පළමු අවස්ථාවයි.  88 හැවිරිදි කස්ත්‍රෝ සහභාගීවූ රුස්වීම සඳහා චීස් නිෂ්පාදකයින් 19 දෙනෙකු සහභාගිවූ බවත් පැය 4ක කාලයක් පුරා එය පැවති බව කියුබානු කොමියුනිස්ට් පක්‍ෂයේ නිල පුවත්පත වන ...

Read More »

ඇෆ්ගනිස්තානයෙන් සියලු හමුදා ඉවත් කිරීමට ගෙන ඇති තීරණය ගැන යළි සලකා බලන්න!ඈමරිකාවේ සංග්‍රාමික හමුදා පිළිබද ජනාධිපති උපදේශක ජෝන් මෑකෙයින්

DESERT STORM

2017 වසර වන විට ඇෆ්ගනිස්තානයෙන් සියලු හමුදා ඉවත් කිරීමට ගෙන ඇති තීරණය ගැන යළි සලකා බලන ලෙස යුද සේවාවෙන් පිළිබඳ ඇමරිකා එක්සත් ජනපද සෙනෙට් කමිටුවේ නායක, ජෝන් මැකේන් (John McCain) ජනාධිපති බැරැක් ඔබාමාගෙන් ඉල්ලා සිටින අතර යුද හමුදා ඉවත් කිරීම, මෙතෙක් අත් කර ගත් ජයග්‍රහණ ඉවතට විසි කිරීමක් මෙන්ම අවදානමක් ...

Read More »